@shayen_025: #creatorsearchinsights #coupleloverelationship #goviral #foryou #trending

SHAYEN
SHAYEN
Open In TikTok:
Region: LK
Saturday 29 August 2026 20:09:24 GMT
92312
3727
57
1316

Music

Download

Comments

user5754542844276
Lalith ... :
ඇත්තටම මෙහෙම වදන් තමයි මිනිස්සු අමාරුවේ දාන්නෙ රැවටෙන්නෙපා
2026-08-31 11:11:37
9
himashi260
𝐏𝐢𝐧𝐢 ♡🕊️🧚🏻‍♀️ :
ඇත්ත ඉතිම් අපි එක්ක කවුරුත් ඉන්නෙ නැ හැමදාම අපිට අපිවත් අයිති නැ ඔයා මා එක්ක ඉන්නවද ඔය වගේ දේවල් අහලා වැඩක් නැ ..මිනිස්සු වෙනස් වෙනවා අත් හැරෙන දේවල් වලට සිනහාවකින් සමු දෙන්න 🥰🥰
2026-09-02 14:46:15
2
lakshikrishnarath
🍁Chula 16☘️ :
මේවා අහන්න එපා..red flags දැක්ක ගමන් අයින් වෙන්න...විද විද ඉදලා නැත්නම් අන්තීමට විදවන්න වෙන්නේ..අවසාන ප්‍රතිඵලේ අහිංසක කිරි දරුවෙක්ගෙන් ඉවර වෙන්නත් පුලුවන්...😓
2026-09-01 10:16:54
3
dulanjanaindika
Dulanjana Indika :
Living the moments
2026-08-31 02:06:44
2
jeewanthiedirisinghe4
🇰🇼nilu🇱🇰🌹❣️ :
එහෙම ඉදල දාල ගිය දවසට තමයි ඇපත් නැති වෙන්නෙ🥺
2026-08-31 05:17:32
2
hashi.wickramasin3
hashi wickramasinghe :
අවසානයක් ගැන හිතන්නේ නැතිව ඉන්නේ කොහොමද .... මං හිත හදාගත්තේ ඕන දෙයක් වෙද්දෙන් මේ මොහොතේ මං සතුටින් ඉන්නවා කියලා. දවස් මාස අවුරුදු ගෙවිලා යද්දී අපෙ වයසත් අපිට නොදැනී ගෙවිලා යනවා... කාලයක් යද්දී තේරුම් ගන්නවා මේ මොහොතේ සතුටින් ඉන්න එක නෙමේ වැදගත් කියලා.. අපෙ ලස්සනම කාලේ ගෙවිලා ඉවරයි එතකොට
2026-09-09 14:19:53
0
charith6754
Charith6754 :
අවසානය දුකක් කියලා පොඩ්ඩක් හරි තේරුනොත්.විදින්න හිතන්නවත් එපා.මොකද ඒ විදවීම ජීවිත කාලෙම වෙන්න පුලුවන් මන්ද ඒ දුක අදටත් විදින කෙනෙක් 🥺
2026-09-02 04:30:10
0
sheranfernando83
Sheran.M :
feel it 🌸
2026-08-30 16:24:45
1
kavishka_dissanayaka119
kavi 💚 :
Lassn sundara genu lmyek aw mge jivithet eth eya mge une nee.harima loba hithuna eyaa gen mt .mgeema unanm 🥰🌸adatath mn sathutin
2026-09-06 02:19:23
0
thishara.nirmani
nirmani :
Aththa ❤️🥺
2026-08-30 11:57:16
1
nrjta50p
karishma :
Mee kiyana de mata terila godak dawas, kenk kohedo indan jiwitheta awa, dannea merenakn indida kiynna, eth e bedeema daragnna beri taramata denila tiyenne, 😢😢😢😢😢
2026-08-30 19:58:46
1
harshiguruge0
harshi :
samahara hamuvim ehemai
2026-09-02 02:40:15
0
nayomi377
Nayomi D Gamage :
Thawakalika sathuta wedak nh mithraya😭😭
2026-08-31 15:33:52
0
thilinihemamali3
Thilini :
Ehama ida anthimta nathi unaa ek daragn amarui🥺
2026-09-01 13:09:20
0
babygirlme428
🌹 Baby Girl 🌹 :
Hmm❤️🫂
2026-08-31 08:01:38
0
madu..madushani
✿🎀𝓜𝓪𝓭𝓾🎀✿ :
Aththa🥹❤️
2026-08-31 12:58:31
0
dammi538
pinky :
true I believe the just a movement ❤️
2026-08-30 14:29:21
1
eeshamemo
Eesha (Nadeesha Steelman) :
මම ඒකට එකග නෑ අවසානය ගැන ප්‍රශ්න නොකර තාවකාලිකව ලගට එන මිනිස්සු ගාව ආදරය නෑ නේද…. Examples චාමිකගේ DNA ටෙස්ට් එක වගේ 🥺
2026-08-31 15:08:16
2
hashini.madhushan5
Hashini Madhushani :
🥺
2026-08-30 15:56:40
1
shashi_21185
SĥàŚhì 🩷💙 :
❤️‍🩹❤️‍🩹
2026-08-30 11:04:58
1
vishmikavindi
V¡shM! 🎀🪭❕ :
🙂❤️‍🩹
2026-08-29 20:26:38
1
shamenniroshika
𓂃𝓝𝓸𝓼𝓱𝓲𓂃 11.11🪶♾️🧿 :
🖤❤️‍🔥
2026-08-30 10:03:51
1
sha_aa61
Ayesha ✨ :
🥺🥺🥺
2026-08-30 10:59:17
1
kasunbuddhika3
Kasun Buddhika :
🥺🥺🥺
2026-08-30 08:57:12
1
thilani08
Thilani :
❤️❤️❤️
2026-08-30 16:39:52
1
To see more videos from user @shayen_025, please go to the Tikwm homepage.

Other Videos


About