@pearlofindianocean: මේ ම්නිස්සුන්ගෙ ඇස් පාදනවට උබ සුපිරියි සහෝදරයා

🅟🅔🅐🅡🅛 OF THE INDIAN OCEAN
🅟🅔🅐🅡🅛 OF THE INDIAN OCEAN
Open In TikTok:
Region: JP
Saturday 29 August 2026 22:45:49 GMT
180266
15197
756
1714

Music

Download

Comments

n.d.j62
N.D.J :
[Red heart][Red heart]
2026-10-27 07:30:14
0
geeth929
geeth dinuu :
තරුණයෝ මේ පාර හිටගත්තෙ හරි පැත්තෙ AKD❤️❤️❤️
2026-10-26 16:50:11
0
chaturanga2350
ishan :
සුපිරි 🥰 දැං තරුනයො වහල්කමෙන් මිදි ඇත..
2026-08-30 05:24:35
505
kelumdana
kelumdana :
අදට මාලිමාවට වඩා හොද පක්ශයක් රටෙ නැත. මිටත් වඩා හොද ආන්ඩුවක් ආව දවසට එදාට එතන අපි හිට ගන්නවා.
2026-08-30 11:05:44
391
helipan2
helipan :
මාකුඹුර ස්ටෑන්ඩ් එක හැදුවෙත් මහින්ද පාලනයෙන් නේද? මේ ආණ්ඩුවෙන් මොනවද මේ වසර 2ට කරේ?
2026-09-15 10:48:55
7
kanchana.s1
Geeth :
ඕක ලංකාවෙ භාගෙකට වඩා මේ වෙද්දි තේරුම් අරන් ඉන්නෙ. ඉස්සරහට තව කට්ටිය තේරුම් ගනී... 👌👌
2026-08-30 08:16:26
213
nuwanwijerathna16
නුවන් 🇱🇰🛫🇷🇴🛫🇮🇱...😉 :
ඔයා මේ කරන්නේ එසේ මෙසේ කාර්යභාරයක් නෙමෙයි. ඔයාට දීර්ඝායු වේවා! අපේ මිනිස්සුගේ ඔලු හදන්න ඔය විදිය නැතුව වෙන විදිහක් නැහැ.🙏❤️
2026-08-30 05:02:24
117
dineth3651
Dineth samaradiwakara :
උබනම් එකෙන්ම රෙශ්පෙක්ට් සහෝදරයා. සුපිරි මේ රට හැදෙනවා ආයෙ ලොවෙත් නැතිවෙන්න. ආදරෙයි ❤️
2026-08-30 02:35:01
145
ishan24xc
𖤐 I S H Λ N 🇱🇰 🇰🇷 :
මම විශ්වාස කරන දේශපාලන චීන්තනය අකුරක් නැර කියපු උඹට ස්තුති සහෝදරයා ❤️.....අපට උරුම කර දී ඇති සමාජය පිළිගෙන නිහඬව ජීවත් වෙනවා වෙනුවට, අපේ රටේ අනාගතය අපේම දෑතින් වෙනස් කළ යුතුයි.”
2026-08-30 06:20:32
60
samanthabalasoori7
Samantha J :
සුපිරි පැහැදිලි කිරීමක් කොල්ලා
2026-08-29 23:33:32
185
tharindus_
tharindu wijewardana :
ඕවා කිව්වට ලංකාවෙ උන් ගනන් ගන්නේ නෑ උන්ට දේශපාලනේ ගැන කියලා දුන්නට වැඩක් නෑ
2026-08-30 11:55:08
36
wicramasingha.milinda
wicramsingha,milinda :
මේ වගෙ තේරෙන උන් සෙට් එකක් හිටියනම් ඇති දෙයියනෙ ❤️
2026-08-30 08:52:43
75
janakaajantha0
රණසිංහ ❤️❤️❤️.. :
නියමයි කොල්ලෝ සුපිරි කතාව ඔක්කොම මික් නැ ❤️
2026-08-30 00:44:19
122
vj09t
VJ Dekauwe 🇱🇰 :
Well said brother 👏
2026-08-29 23:45:36
91
aaryabathware.com
Aarya Bathware :
ඇත්තම කථාව මචන් ඒ කාලේ ගමේ එවුන් පිල් බෙදිලා මරාගත්තා අද උන් එකතුවෙලා ඉන්න විදිය දැක්කාම පුදුමයි
2026-08-30 02:01:48
56
itsyashv_
Y A S H🪽 :
Protect this man, whatever it costs❤️
2026-08-30 04:58:32
36
pradeep.niranjana
Pradeep :
තේරුම් ගනිල්ල ඔයිට වඩා කියල දෙන්න බාෂාවක් නෑ...
2026-08-30 15:16:00
26
sujanthakumara908
Sujantha Kumara :
රටක් වටින කොල්ලෙක්.උබ වදපු අම්මා තාත්තා හරිම වාසනාවන්තයි
2026-08-30 09:37:30
33
shadun.roshan
Shadun roshan :
supiri katawa
2026-08-30 00:55:59
22
deepa.perera5
Deepa Perera :
මේ වගේ දරැවෝ රටට වාසනාව ක්.
2026-08-31 07:23:33
13
maduranga8420
Maduranga 🇰🇷🇰🇷🇰🇷🇰🇷 :
patta kathawa supiri 💖💖💖💖💖
2026-08-30 05:27:35
26
madhuwa0123
MaDhuWa :
සමහරු මේව අහගෙන ඉදලා ශේප් එකෙ යනවා 😂
2026-08-30 07:42:31
42
pasindu_k_rathnayake
Pasindu_🇬🇧 🇱🇰 :
බුද්ධිමත් ශ්‍රී ලංකිකයන්ට ප්‍රණාමය❤️
2026-08-31 08:25:43
19
roshan.karunarath3
🧘🧘Roshan Karunarathna 🧘🧘 :
2026-08-31 04:18:44
16
samare_52_
V I D U R A🪬" :
තව හොඳ ටිකක් තියේ පොඩ්ඩයි දැම්මෙ..💪 Thank you Admin ❤️අපේ සුදේශ් සහෝදරයා 😍
2026-08-30 22:32:09
62
To see more videos from user @pearlofindianocean, please go to the Tikwm homepage.

Other Videos


About