@hirunews: #HiruNews #HiruNewslk #TruthAtAllCosts

Hiru News
Hiru News
Open In TikTok:
Region: LK
Sunday 30 August 2026 01:42:25 GMT
261313
13183
300
1852

Music

Download

Comments

niroshan.anjula
niroshan anjula :
පාර්ලිමේන්තු ඇතුල් වෙන්න ලයිසන් එකක් අවශ්‍ය නැද්ද එතකොට 😂
2026-08-30 10:23:03
0
x.vikuma
Vikum_Rangana :
ඊට කලින් ඒලේවල් කරපු නැති උන් පාර්ලිමේන්තුවෙන් අයින් කලොත් මොකද
2026-08-30 08:31:39
148
asrid.nihal.de.si
Asrid Nihal De Silva :
O/L සමත් නැත. ගණිතය ටියුෂන් දෙයි. නිවිතිගල (ජයන්ත සර්)
2026-08-30 02:24:42
386
richh_too
Richh_too 🖤 :
undergraduatesla class karala iwarai 😕
2026-08-30 03:43:23
82
hasabro008
Podiya 999 👻💋 :
දේශපාලනයට යන්නත් ලයිසන් ඔනෙ නැද්ද 😂💔
2026-08-30 07:22:02
59
kenat.srikantha.p
⭕️ :
ඒක හොඳයි. ජපානේ මෙන්ක්‍යෝ තොරිකේශි කියලා දෙයක් තියෙනවා. ඒ කියන්නේ එයාගේ ජොබ් එක කරන්න රජයෙන් දුන්නු ලයිශන් එක කැන්සල් කරනවා. ගුරු විතරක් නෙමෙයි සියලුම සේවා සහ රැකියාවලට ඒ ඒ රැකියා වලට අනුකූල ලයිශන් එකක් නිකුත් කළ යුතුයි . කෑම හදන කඩකරුවන් පවා ඒදේවල් සම්බන්ධ පාටමාලා හදාරා තිබිය යුතුයි. මේසන් බාස් ගෙවල් හදනවා කිසි දැනුමක් නැහැ. වාහන හදනවා කිසි දැනුමක් නැහැ. එහෙම රටක් හදන්න බැහැ..
2026-08-30 03:25:10
37
econkumarawagasinghe
Econ Kumara Wagasinhe :
අනිවාර්යෙන් කරන්න ඕනි
2026-08-30 03:27:45
93
cowardlycat21
මම_ඇත්තටම_පූසෙක් :
මෙහෙමයි, ළමයි 50ට වැඩි පන්ති කරනවා නම් ලයිසන් එක ගන්න අනිවාර්ය කරා නම් හරි. පොඩි පොඩි පන්ති කරන එවුන්ට පව් නැත්තන්. ☺️
2026-08-30 05:03:24
53
just.for.fun4584
just for fun :
super , අධයාපණය සුදුසු වලට අමතරව හැකියාවත් තියෙන්න ඔනේ. (එහෙම උනොත් ගොඩක් ඉස්කෝලවල ගුරුවරුන්ට ගෙදර යන්න වෙයි )
2026-08-30 03:30:33
68
s.gam1
S Gam :
make it mandatory for all teachers to have a diploma or degree in Education!, not just any degree
2026-08-30 03:13:49
31
user8722668125266
Vodafone :
please check Private School also
2026-08-30 10:44:11
1
sham85531
SHAM life style :
කථානායකයාගේ සහතිකය ජපානයෙන් ආවද?😂
2026-08-30 08:08:45
2
nil.neth
මලී💙💛 :
💯💯💯 ගොඩක් හොද තීරණයක්💯💯
2026-08-30 08:58:26
1
suniya.4
Suniya :
පෙරපාසල් ගුරුවරුන්ටත් මේක තියෙනන්න ඕනෙ, O/l fail una gaman kohen hari diploma ekak karala preschool teaching yanawa, lamai ge base ek/ foundation ek thama preschool ekak kiyanne, preschool walatath enna one hodat qualified english danumak thiyena aya, aduma tharame higher diploma ekak thiyen ayawath preschool teachers la karanna one
2026-08-30 03:51:37
43
kingdomofgod1981
MR.ROBIN.ජයදේව🇮🇱✝️🇱🇰🙏🌻 :
ජයම වේවා ශ්‍රී ලංකා
2026-08-30 09:26:21
1
uditha.maduumage
පොඩිය 🦅🩷 :
වැඩේ මරු
2026-08-30 11:08:55
1
keerthi_atthanayaka
KEE RTHI ATTHANAYA KA ❤️🌼 :
අනිවාර්යයෙන් හොදයි ඒක ❤️
2026-08-30 02:43:34
24
fathima.nusrath72
Fathima Nusrath :
මේක download කරන්න දෙන්න
2026-08-30 03:40:33
6
its.dew.girl
Dewmini.Fernando :
එතකොට කැම්පස් යනගමන් කීයක් හරි හොයාගන්න පොඩි පොඩි grp clz කරන අයට මොකද වෙන්නෙ?
2026-08-30 06:28:21
6
sham85531
SHAM life style :
දේශපාලනය කරන්න මොන බලපත්‍රයක්ද ඕනේ? විශ්වවිද්‍යාලයට යන්න ඕනද?😂
2026-08-30 06:21:56
9
amalilakmini1
🌸🐝Tinybees🐝🌸 :
niyamai. nathnm tution karayo kunuharupa ugannala salli hamba karanwa witarai
2026-08-30 04:17:06
6
et.viraj
et.viraj :
සුදුසුකම් + Skill දෙකම බලලා දුන්නම් නියමයි.💙
2026-08-30 05:53:48
5
akashfallen
sunethra :
අනුර කුමාර ජනාදිපති තුමනි ඔබ ගන්නා තීරණ රටක් වෙනුවෙන් ගන්නා හොදම තීරන .... ඔබ තුමාට දීර්ඝායුෂ ලැබේවා රට තව තවත් යහපත් ලෙස දියුනු කරන්නට
2026-08-30 04:43:26
7
thalatuned
තාල Thala AI :
ගුරුවරුන් ගෙන් ආරම්භ කොට ක්‍රමයෙන් අනිකුත් වෘර්තීන් (විදුලි කාර්මික, පෙදරේරු, වඩු, වැද්දුම්කරු) වැනි නිසි පුහුණුවක් අවශ්‍ය රැකියා සඳහාත් බලපත්‍ර ක්‍රමයක් ක්‍රියාත්මක කළ යුතුයි. එවිට ජනතාවට ඔවුන්ව (සුදුසුකම් සපුරා පලපුරුදු ඇති සේවකයින්) පහසුවෙන් හඳුනාගෙන තම අවශ්‍යතාවයන් සඳහා කැඳවිය හැකිය.
2026-08-30 03:58:51
6
sehan4333
𝚜𝚎𝚑𝚊𝚗 | සෙහාන් | セハーン🇯🇵 :
හොද වැඩක් ලන්කාවේ අද්‍යාපනෙත් ෆින්ලන්තේ වගේ වෙනවනම් එක පියවරක් වෙනා ඇති මේක 🥹
2026-08-30 06:30:11
4
To see more videos from user @hirunews, please go to the Tikwm homepage.

Other Videos


About