@madushikamaduwanthi061:

sathuta
sathuta
Open In TikTok:
Region: LK
Sunday 30 August 2026 02:49:46 GMT
30156
2896
92
54

Music

Download

Comments

arayanswitzerland759
Aryan Perera 🇱🇰🇨🇭 :
අනේ ජීවමානව ඉන්නකොට එක පාරක් සියැසින් දැකලා කකුල් දෙක අල්ලලා වදින්න බැරි උනානේ මේක හීනයක් උනානම් දෙවියනේ🙏
2026-08-30 05:19:33
51
warsha834
warsha :
වයස අවුරුදු 82 දි, පුදුම ලස්සනයි ඉස්සර කියනව වගේමයි, ඔබතුමිය අසමසමයි. නැවතත් හමුවේවා.
2026-08-30 12:21:53
21
nisansalasujani27
සුජානි නිසංසලා :
ජිවිතයම සංගීතය කරගත් නන්දා මාලනී මහත්මිය ඔබ‍ට නිවන් සුවය ලැබේවා 🙏
2026-08-30 04:22:16
15
ravinb71
Ravin B :
මැරුනට පස්සෙනෙ අපිට මේවා පේන්නෙ 💔
2026-08-30 16:02:31
12
jeewanijeewani522
Jeewani hewapanna ..😘😘😘😘 :
දැයට පිනට පහල මිනිසුන්...මියගියත් හැමදාමත් අපේ හදවත තුළ ඉන්නවා ජ්වමානව🙏👌
2026-08-30 14:34:21
5
deeptha178
Deeptha :
උපමා කරන්න දෙයක් , කෙනෙක් නැ ඇයට. අසමසම 🙏
2026-08-30 05:23:38
5
complez506
Next Gen hub :
උපදින හැම ආත්මෙකම ඔබට පින් නන්දා මාලනියනි..අපේ හිත් සින්දු කියලා සැනසෙව්වට..අපි ලොකු වුනේ ඔබේ සිංදුත් එක්ක 😥❤️❤️
2026-08-31 09:27:02
6
laksiri.5069
laksiri.5069 :
අනේ ආයේ කවදානම් ඒ හඩ අපට සජීවීව අහන්න ලැබේවිද🙏🙏🙏🙏🙏 ඔබ තුමිය උතුම් වූ නිවනින්ම සැනසේවා🙏🙏🥰🥰🥰🥰🥰🙏🙏🙏
2026-08-31 05:07:49
3
manojjaliyagoda
Manoj Jaliyagoda :
දුවට වගේම අපිටත් කදුලු එනව 🙏
2026-08-31 04:13:17
3
sriya4551
chutikki :
අනේ දරාගන්න baa හරි දුකයි. අය ආසම සමයි..දුර්ලභ මැණිකක්.🙏🙏🙏🙏🙏 ආයේ අප අතරට එන්න මැණික.🙏🙏🙏🙏🙏🙏🙏🥰🥰🥰🥰🥰🥰🥰
2026-08-30 11:58:01
3
ruwan6934
Ruwan :
🙏🏼🙏🏼🙏🏼🙏🏼 ගවුරව කරන්න ඔන අපි හැමොම නිහතමානී කාන්තාවන් ඉතා ගවුරවිනිය කලාකාරියක් ජාතියක් අවදිකල .. . 🙏🙏🙏🙏🙏🙏
2026-08-30 16:54:49
3
gimwasana05__
gimwasana05__ :
ඒ මධුර ස්වරයේ කිසිදු වෙනසක් සිදුවි නැහැ පුදුම ලස්සනයි ගායනය සහ හඩ
2026-08-30 15:41:08
3
user6301978178244
sachi :
අසම සම නම්..... ඇයම පමණයි.....සදාකාලික රික්තකයක්ම විය.....සිංහල සුරම්‍ය මදුර මනෝහර සංගීතයේ.....
2026-08-30 05:51:35
3
vi925448
🤍💫💫viදූ💫💫🤍 :
මා පොඩි කාලේ සිට ඇයගේ ඇස් පියෙනා තුරුම මේ දක්වාම වෙනසක් නොවී එකම අයුරකින් ඇසුවානම් ඒ අසම සම ඇයගෙ ගෞරවාන්විත කටහඩයි (බුදු සාදු ගීතය ) නිවන් සැප ලැබේවා ඔබතුමියට 🙏🙏🙏
2026-08-30 17:18:44
2
saamvithanage
S A A M Missile 🇱🇰 :
ලංකාවේ මෙතෙක් සිටිය හොඳම ගායිකාව
2026-08-30 15:04:31
2
asanka.samarawick6
Asanka Samarawickrama :
🙏
2026-08-30 14:21:11
2
nimna2001_
🥰❤️Nipun❤️🇷🇺☸️ :
Hithe haiya ❤️❤️❤️❤️
2026-08-30 15:15:44
2
induniljanakaamar
induniljanakaamar :
නිවන් සුව ලැබෙවා....මැනිකක්...
2026-08-30 15:52:53
2
amadealwis
Ama :
වරුනී දුව අඩන කොට වාවන්නෙ නැ ..🙄
2026-08-30 09:37:53
2
user6513427165974
විස්කෝතු ආදරය :
අනේ පිටිපස්සේ ඉඳගෙන අඩන්නෙ දුව නේද
2026-08-30 20:29:33
2
nipuna601
Nipuna🇱🇰🇨🇦 :
අනේ එයා දැං නෑනේ😢😢
2026-08-30 10:36:16
2
mihirivijesekara
rasho vijesekara✨✨ :
hemadama adery 🥰🥰🙏
2026-08-30 10:38:57
2
sasamarakoon
SA Samarakoon :
පසුබිම් සංගීතයත් නැතිව මුල් රහටම ගයනවා කියන්නෙ....ආයෙ ඉතින් කට උත්තර නෑ......♥️♥️♥️♥️♥️
2026-08-31 05:50:52
2
cmpowerofficialtiktok
C & M Power Technology ⚡️ :
wadooo kawadawat aberenne nh ban
2026-08-30 12:47:02
1
user5139956193135
sadaru :
🥰🥰🥰🥰🥰🥰methumiyage voice ekata sama karanna voice na adatath
2026-08-30 11:36:01
1
To see more videos from user @madushikamaduwanthi061, please go to the Tikwm homepage.

Other Videos


About