@aigroupchat: User vs Ai prompts #meme #ai #shorts #aivshuman

aigroupchat
aigroupchat
Open In TikTok:
Region: GB
Sunday 30 August 2026 04:10:58 GMT
221
1
0
0

Music

Download

Comments

There are no more comments for this video.
To see more videos from user @aigroupchat, please go to the Tikwm homepage.

Other Videos

ඉන්න කෙනා ඉන්නවා මොන දේ වුණත්…!! 🥺❤️‍🩹 ජීවිතේ සමහර මිනිස්සු ඉන්නවා, අපි කොච්චර වෙනස් වුණත්, අපේ අතින් කොච්චර වැරදි වුණත්, අපි ළඟ කිසිම දෙයක් නැති වුණත්, අපිව අතහැරලා නොයන…!! 🥺🤍 ඒ අය අපිට ආදරේ කරන්නේ අපි ළඟ තියෙන දේවල්වලට නෙවෙයි, අපි කවුද කියන දේට… අපේ හොඳ කාලෙට විතරක් නෙවෙයි, අපේ නරක කාලෙටත් අපි ළඟින්ම ඉන්න හිතෙන නිසයි…!! ❤️‍🩹 සමහරු අපි ළඟ ඉන්නේ අපෙන් දෙයක් ලැබෙනකල් විතරයි… තවත් සමහරු ඉන්නේ අපේ ජීවිතේ හැමදේම ලස්සන වෙනකල් විතරයි… ඒත් ඇත්තටම ආදරය කරන කෙනෙක්, අපේ ජීවිතේ හැමදේම අවුල් වෙද්දීත්, අපිව තේරුම් ගන්න කවුරුත් නැති වෙද්දීත්, මුළු ලෝකයම අපිව අතහැරලා යද්දීත්, නිහඬව හරි අපි ළඟ ඉන්නවා…!! 🥺🫂 මතක තියාගන්න… අපිට හැමදාම හිනාවෙලා ඉන්න බැහැ, හැමදාම ශක්තිමත්ව ඉන්නත් බැහැ… සමහර දවස්වල අපිටත් ඕනේ අපේ දුක අහගෙන ඉන්න කෙනෙක්, අපි කිසිවක් නොකියා ඉද්දීත් අපේ හිතේ තියෙන වේදනාව තේරුම් ගන්න කෙනෙක්…!! 💔🥀 අන්න ඒ වගේ කෙනෙක් ඔයාගේ ජීවිතේ ඉන්නවා නම්, කවදාවත් ඒ හිත රිද්දන්න එපා… මොකද හැමෝම අපිව අතහැරලා යද්දී, අපි ළඟ නතර වෙන හදවත් ජීවිතේ හැමදාම අපිට මුණගැහෙන්නේ නැහැ…!! 🥺❤️‍🩹 මොන දේ වුණත් ළඟ ඉන්න කෙනෙක්, සතුටේදී විතරක් නෙවෙයි දුකේදීත් අපිව අතනොහරින කෙනෙක්, අපේ වැරදිවලට වඩා අපේ හිත දකින කෙනෙක්…!! 🤍🫂 මොකද අවසානයේදී අපිට ඕනේ මුළු ලෝකයක් නෙවෙයි… අපිව තේරුම් ගන්න එක හිතක් විතරයි…!! ඉතින් මොන දේ වුණත් ඉන්න කෙනා ඉන්නවා… ඒත් ඒ වගේ හිතක් ලැබුණාම, ඒ හිතේ වටිනාකම තේරුම් ගන්නත් අමතක කරන්න එපා…!! 🥺❤️‍🩹🥀 #popular #xybca  #fypage

About