@7.25567: 🥺❤️‍🩹

7 : 25 🌎♥️💍
7 : 25 🌎♥️💍
Open In TikTok:
Region: LK
Sunday 30 August 2026 06:23:13 GMT
250692
28236
205
1501

Music

Download

Comments

pubuduu_dilshan
Pubudu 𑣲𝄞 :
අපි හැමෝටම කසාද නොබැද ඉන්නත් පුළුවන් !
2026-09-08 06:25:38
154
viyara_official__
Viya💫...🐰🌹 :
මට එයාව අදටත් මතක් වෙනවා...🥺❤️‍🩹🫂
2026-09-08 17:14:39
0
shanlk257
🇱🇰Shan🇰🇼 :
හැබැයි ඒ ආදරේ ඒ හැගීම් ඒ දැනුන දේ ආයෙ ගන්න බෑ.. රිප්ලෙස්මට් නෑ 🖤😇
2026-09-08 10:00:20
12
shashi............girl
💍🌸^Shashi - 11.10 🎂 :
මට එයාව අදටත් මතක් වෙනවා 🥹🥹
2026-09-08 06:45:23
13
m_a_d_u68
𝐌𝐚𝐝𝐮𝐬𝐡𝐢 ||💓🩵⚡"ᥫ᭡ :
තව කෙනෙක්ට එ තරම් ආදරයක් හිතෙන් නැනෙ😳
2026-09-08 17:39:17
0
pasidukalana8
kala :
ආය ඇති නොවෙන හැගීම ආදර නම් විය 🙂
2026-09-08 07:02:16
1
eshan_kaumika
Eshan kaumika :
නොලැබුන ඒ කෙල්ලට ආදරේ කරපු තරමක්... දවසක බදින කෙනාට කොහොම ආදරේ කරයිද 🥰
2026-09-08 00:08:06
1
asiri.subhasinghe
A S I R I @ _ ආසිරි 🤍 🇱🇰 🍃 :
එහෙමයි කියලා දැනුනු ආදරේ නැතිඋනාම ආයේ කවුරු ආදරෙයි කියලා පස්සෙන් ආවත් ආදරයක් නම් හිතෙන්නෙ නෑ
2026-09-03 09:29:24
49
dildoll93
🧿11:11 🧿Dil🪬🫀 :
කවදාවත් ඒ ආදරේම දෙන්න බෑ කසාද බදින කෙනාට 😔😔
2026-09-07 17:06:10
16
dilshan.ict
D'sVlog :
ඒක කියන තරම් ලේසි දෙයක් නෙවෙයි. කරන්න බැරි දෙයක් අවංකවම.
2026-09-07 17:40:15
5
rane__hesh
Heshan | හෙෂාන් :
Raja Ranii copy
2026-09-08 17:35:09
1
jjjjjjkhhhe
venura pvt :
favorite 💗
2026-09-07 09:18:45
0
_7785237
🪬😚Sew_Bbh💗🧚 :
Api hamoma mulu jiwita kalema kasada nobada taniyenma inna puluwan 😖🙇💔🥺
2026-09-08 09:10:44
2
kavigim3
Kavishka Gimhan :
Hmm🥹❤️‍🩹
2026-09-08 03:53:06
2
zajee69
Sajee :
තව කෙනෙක්ට එ තරම් ආදරයක් හිතෙන් නැනෙ😳
2026-09-08 01:14:07
28
kavidu___sathsara
kavidu sathsara :
film name
2026-09-07 16:21:36
0
ravi.malli.sudda
Ravi malli (sudda) :
Banda kenath ahimi unama 😒💔
2026-09-08 18:17:36
0
seww0423
upeksha 😍🖐️ :
save dennkoo
2026-09-07 15:12:05
0
kavee72810
❤️°°°° N~i~l~m~i °°°°❤️😌 :
කසාද බදින කෙනාට ආදරෙ කරන්න බැරි නිසා කවදාවත් කසාද බදින්නෙ නැ ❤️‍🩹
2026-09-08 16:12:52
0
danuka.yomal16
Danuka Yomal :
ම්ම්ම් 😔
2026-09-08 16:14:14
0
its_me_pasii
𝐏𝐚𝐬𝐢𝐧𝐝𝐮|පසිදු|பசிது🇱🇰 :
තමන්ගේ මුළු ජීවිතයම යොදවලා ගොඩනගපු විශ්වාසය, මතකයන් එක සැනින් නැති වී යද්දී හිතට දැනෙන ඒ බර දරාගන්න ලේසි නැහැ. කෙනෙක් තමන්ට ආදරේ නැහැ කියලා දැන දැනත්, තමන්ගේ හදවත තාමත් ඒ කෙනා වෙනුවෙන්ම ගැහෙද්දී දැනෙන අසරණකම තරම් වේදනාවක් තවත් නැහැ 🥺🫀
2026-09-08 16:41:10
0
nish08186
podda❤️ :
tamil එක මරු ඇ
2026-09-08 18:26:30
0
To see more videos from user @7.25567, please go to the Tikwm homepage.

Other Videos


About