@military_gang23: මේක viral යවමුද #trending #slarmy #viral #foryoupage #quotes

military gang
military gang
Open In TikTok:
Region: LK
Sunday 30 August 2026 07:07:13 GMT
118513
17949
451
111

Music

Download

Comments

queenkuweni3
King Arthur of Camelot :
@varsha♥️:මේ වචන කියන්නේ යුග - යුග ගණන් මිනිස්සුන්ගේ හදවත් හඬවන, හදවහ් සනසන, මොරාල් එක හදන ශක්තිමත් වචන... මේ නිකන් කොහෙන්වත් ඇහිදගත්ත වචන නෙමේ... තමන්ගේ මාත භූමියත් තමන්ගේ අම්මවත් එකට සමාන කරලා ඒ වෙනුවෙන් තම ජීවිත පූජා කරපු මිනිස්සුන්ගේ අන්තිම වචන!! මේ වගේ ජීවිත පූජාකළ දහස් ගණන් අපේ රටේ මිනිස්සු වෙනුවෙන් රටේ ආරක්ශාව සෑම රජයක්ම දිවි හිමියෙන් රැකිය යුතුයි!
2026-09-29 18:39:41
0
usersa..._._3
❤😇 :
ehemai me දේශය රැක්කෙ 🥰🙏❤️
2026-09-28 14:51:28
0
no_ones_ima
Shalii🖤 :
තාත්තා අන්තිම සටනෙ නැති උනෙ මන් හම්බෙන්න මාස 5 ක් තියලා
2026-09-24 17:12:14
387
_nipun_navod2
N I P U N 🤍💋 :
අයියල දෙන්නම ආවෙ සිල් කරල 🥺
2026-09-29 14:37:34
18
____ultra
ULTRA👽 :
මිහිපිට දෙවිවරු හදවතින්ම respect වීරයො🖤
2026-09-28 14:07:41
0
malintha_r_x
Kumudesh Rahal Jayamaha :
මගේ තත්ත පොලීසියෙ. අදටත් එයාට අත සාමන්‍ය විදියට අත උස්සල අපි වගේ වැඩ කරන්න අමාරුයි. කොන්ද නවාගෙන ඉන්නෙ මිනිස්සු බේරගන්න එයා බෝම්බෙකට පැනල... මන් කිසිම විදියක්ට ලැජ්ජ වෙන්නෑ.. එයා පොලීසියෙ කියන්නත්, එයාව තැනකට ඒ විදියට එක්කන් යන්නත්. දැන් එයා pention. දැන් ඉන්න පොලිස් අයට වඩා අපේ තාත්ත 100 000 ගුණයක් හොදයි. මොකද කට ඇරල බය නැතුව ලැජ්ජාවක් නැතුව කියන්න පුලුවන් එයා තමන්ගෙ ජොබ් එකට 100% කැපවෙලා අවංකව කරපු කෙනෙක් කියල.....
2026-09-26 02:46:49
92
dilan_live_
𝐃 𝐈 𝐋 𝐀͢"𓆗⃧͟🪽 :
මගෙ තාත්තා දෙයියො බේරලා ගෙදර එව්වා ... යුනිට් එක ශ්‍රි ලංකා පාබල හමුදා ( ගජබා 1G R ) පලමු පෙල ❤️
2026-09-26 11:21:06
90
gaiya467
𝗠𝗥 𝗴 𝗮 𝗶 𝘆 𝗮🤟🫀🪐 :
අපේ තාත්තාත් army VIR 2009 පෙන්සන් ගියේ💗
2026-09-29 06:03:14
1
gihaa143
Gihaa~💛🖤 :
🥺 දැන් ඉන්න මිනිස්සුන්ට ඒවා අමතකයි
2026-08-31 04:24:25
385
mizhu1229
Mizhu :
ජාතියක් හිස නමන අපේ ජාතික වීරයෝ ❤️🙏
2026-09-28 05:56:53
11
varshaperera
varsha♥️ :
මේ වචන කියන්නේ යුග - යුග ගණන් මිනිස්සුන්ගේ හදවත් හඬවන, හදවහ් සනසන, මොරාල් එක හදන ශක්තිමත් වචන... මේ නිකන් කොහෙන්වත් ඇහිදගත්ත වචන නෙමේ... තමන්ගේ මාත භූමියත් තමන්ගේ අම්මවත් එකට සමාන කරලා ඒ වෙනුවෙන් තම ජීවිත පූජා කරපු මිනිස්සුන්ගේ අන්තිම වචන!! මේ වගේ ජීවිත පූජාකළ දහස් ගණන් අපේ රටේ මිනිස්සු වෙනුවෙන් රටේ ආරක්ශාව සෑම රජයක්ම දිවි හිමියෙන් රැකිය යුතුයි! ජාතීන් අතර වයිරය නොපතුරවා සහජීවනයඇති කළ යුතුයි!
2026-09-29 04:20:29
4
vishuboyy5
ヴィシュ__日本⛩️🇯🇵🇰🇷 :
මැරිලත් ටාගට් සම්පුර්න කරපු උන් ඉන්නෙ හමුදාවෙ💗
2026-08-31 05:07:34
243
adhi_perera22
Adhii :
සර් මගෙ අම්මට ඉන්නෙ මන් විතරයි ඉන්න ගෙයක් නෑ ගෙයක් හදලා දෙන්න පුලුවන්නම් මන් බංකරේ අරන් දෙන්නම් කියලා තියෙන්නේ❤️
2026-09-26 06:43:16
45
ty.uu583
Ty Uu :
❤️❤️❤️ආදරෙයි 😭😭😭👍🙏🙏🙏🙏
2026-09-29 08:46:21
1
error_page_1
❬ 𝐄𝐑𝐑𝐎𝐑 𝐏𝐀𝐆𝐄 ❭ ᥫ᭡፝֟፝֟ :
real චරිත උන් හිටියේ නැත්නම් අද monw velathiyeyid danne nh ❤‍🩹🫂 respact sirlankn army
2026-09-07 16:08:04
39
el.dragon_10
[El_dragon _🐉®] :
proud of Sri Lanka 😭❤️‍🩹🫂
2026-09-22 07:24:30
15
prabashwaraedirisooriya
prabashwaraedirisooriya :
යවන්න දෙයක් නෑ බොක්ක. හැමදාමත් හදවතේ උඩම තියන එක
2026-09-11 12:35:14
8
nishadi3988
Nishu 🎀 :
ඇ‍ඟ හිටි වැටෙන music 🥺💗
2026-09-13 05:27:18
5
sadu.762
@@ S.A.D.E.W @@ :
එ වචන ටික මාරම moral එකක්
2026-09-06 09:09:05
7
theekshana_rawana_
•| 𝖙𝖍𝖊𝖊𝔰𝔥 🕊️🍃 '' :
ude weddi line eka aran dennam sr..‼️ammawa balaganna mata inne eechcharai....❤️‍🩹🙂
2026-09-02 13:04:06
5
dhanuja310
dhanu 다누자 :
එහෙම අය ඉදපු නිසා තමයි අපි අද මෙහෙම ඉන්නෙත් respect army navy and airforce 🥰🥰🇱🇰🇱🇰
2026-08-31 03:56:33
50
maleesha_x_editz
MALEESHA X Editz :
ඇග හිරිවැටිලා ගියා 🥹🫀🇱🇰 Always Hero 💀🫡
2026-09-25 02:02:52
5
isuru.rangana8
𝗠𝗢𝗧𝗜𝗬𝗔💔 :
හසල ගමීනි සර් 🔥 මතක් උනා මගෙත් හිත නැවතුනෙ sf
2026-09-16 13:41:31
5
ranzy_910
52749_# :
මේ වගේ උදාර විරයො යුද්ධ කරපු රටක, සැපට හිටපු මහින්ද යුද්දෙ දින්නලු , අපේ සිංහ කොල්ලොන්ට ජය වේවා!
2026-09-14 16:07:52
77
kapilanewacc1
𝐤𝐚𝐩𝐢𝐥𝐚 💐🥀 :
එච්චර කැපකිරීමක් කරලා බේරාගත්ත රට විනාස කරන්න දෙන්න එපා 🤌🏻🤌🏻
2026-09-22 08:35:59
19
To see more videos from user @military_gang23, please go to the Tikwm homepage.

Other Videos


About