@dili_x_editz: ඔන්න දස්සා එනවා මිත්‍රවරුණි ✋😍 වසර තුනකට ආසන්න කාලයකට පසු එක්දින පිටියෙන් ඉවත්ව සිටි දසුන් ශානක එංගලන්තයට එරෙහිව පැවැත්වෙන එක්දින තරගාවලිය සදහා ශ්‍රී ලංකා සංචිතයට කැදවීමට නියමිත බවට වාර්ථාවනවා. මෙලෙස දසුන්ව නැවතත් එක්දින සංචිතයට කැදවීමට හේතුව වී අත්තේ ලබන වසරේ පැවත්වීමට නියමිත එක්දින ලෝක කුසලානයේදී තරග අවසන් කරන්නා Finishing role එක ඔහුගෙන් බලාපොරොත්තු වන බැවින් ඊට පෙර සූදානමක් වශයෙන් මෙලෙස කැදවන බවත් තොරතුරු වාර්ථා වනවා. Repost please 🥹🫶🏻 #SLC #ODICricket #fyp #tiktok #foryou @" 𝙸𝚃'𝚂 𝙼𝙴 𝙺𝙰𝚂𝚄𝚆𝙰 " @" ɴɪʀᴡᴀɴ 🤍✨" @Dasunshanaka@official @Kaviya 18 @Ⓓ︎𝗶𝗹𝗶'💗💐

𝐃𝐢𝐥𝐢 𝐱 𝐄𝐝𝐢𝐭𝐳 🇱🇰
𝐃𝐢𝐥𝐢 𝐱 𝐄𝐝𝐢𝐭𝐳 🇱🇰
Open In TikTok:
Region: LK
Sunday 30 August 2026 09:28:23 GMT
1731
418
20
7

Music

Download

Comments

sudumanike150
Sudu Manike :
ඇත්තද.... නියමයි නේ🥰
2026-08-31 03:59:17
4
vishal.janith8
Vishal Janith :
දස්සා ❤️🥳
2026-09-01 03:10:00
2
kavee3006
⫷ 𝙆𝘼𝙑𝙀𝙀 ⫸ :
Dassa ♥️♥️♥️
2026-08-31 12:03:32
2
user2921872838450
Thidasidu Dewmina :
niyami ❤️❤️❤️
2026-08-31 05:26:49
1
dilshi385
Ⓓ︎𝗶𝗹𝗶'💗💐 :
💗💗💗
2026-08-30 09:31:49
2
vijitsix15q
pawan :
🥰🥰🥰🥰🥰
2026-08-31 04:11:16
1
rashminasithum18
HurtVibes.lk :
👌🫶
2026-08-31 07:31:09
1
To see more videos from user @dili_x_editz, please go to the Tikwm homepage.

Other Videos


About