@amaya.adikari: මම හැමදාම ජේසුට, බුදුන්ට, ශිව දෙවියන්ට, ගණ දෙවියන්ට පහන තියන කෙනෙක්. හැබැයි මම කතෝලික.. මම දෙයක් කියනවනන් ඉල්ලනවනන් ඒ ජේසුගෙන් විතරයි.. මම හමදාම ඉල්ලුවේ අනවශ්‍ය මිනිස්සු මගේ ජිවිතෙන් අයින් කරන්න.. මගේ ජේසු මට ආදරේ තරමට ආදරේ කරන කෙනෙක් මට දෙන්න.. ඒ කියපු හැම වෙලාවකම මට හිතුනා මං ගාව ඉන්නෙ හරිම කෙනා කියලා.. හැබැයි ජේසු මං දකිනවට වඩා දකින නිසාත්, ජේසුට මට ඇහෙනවට වඩා ඇහෙන නිසාත්.. මං කියන දේ ජේසු අහපු නිසත්.. මගේ වටිනාකමක් පොඩ්ඩක්වත් දැනිච්ච නැති එයාව මගෙන් අයිම කරලා.. ජේසු මට ආදරේ තරන් මට ආදරේ කරන ඔයාව මගේ ජිවිතේට එව්වා.. දැන් වෙනකොට මම ජිවිතේ කාවදාවත් විදපු නැති ලස්සන ආදරේකට හිමිකම් කියලා.. මට මේ තරන් ආදරේ කරන එයාව මට දුන්නට මගේ ජේසුට ගොඩක් ස්තුති ♥️ මං ආදරෙයි ජේසු @YOHAN FERNANDO #foryoupage #goviral #viralvideo #highlight #trending

Amaya and Yohan ♥️
Amaya and Yohan ♥️
Open In TikTok:
Region: LK
Sunday 30 August 2026 10:05:49 GMT
29117
1260
59
24

Music

Download

Comments

hashini1999s
Hashini🇱🇰🇦🇪 :
හැමදාම සතුටින් ඉන්න ලැබේන්න ඔනි දෙවියන් වහන්සේට ස්තුති වේවා ඔයා හොයපු සතුට සැනසිම දීපු එකට නම් ජේසු පිහිටයි. 😇✝️💟
2026-08-30 10:15:51
4
hasiminunim
Hasa :
adare dunna tramata wadi wennama akkita adare tawa tawath labewa.🥰🥰
2026-09-05 20:35:19
1
rasangi2014
❤🌎SUNSHINE🌎❤ :
හැමදාම සතුට ආදරේ විතරක්ම ලැබෙන්න ඕනේ ❤️🙏
2026-08-30 11:45:08
1
panda_010323
HOOLIGAN⁷ 🪐 :
In my believe I think you have to keep the lamp only for Jesus and Only pray for Him. That’s my opinion ❤️Congratulations on your special day ❤️🫶🏻
2026-09-04 18:31:41
2
nethuki.nethuki8
💕 Nethu 🇰🇼 :
hamadama e adare e vidihatama tiyenna oni kiyala parthana karanawa.minissu mona de kiuwt oyala oyalage gamana issarahatam yann....❤️🌹
2026-09-10 10:56:52
1
magamanika5
🫣 මගේ කතාවේ පණයි ඔයා ♥️ :
හැමදාමත් සතුට්න් ආදරේන් ඉන්න ලබේවා,,ඒ සතුට ඒ හීනාව්ද් ලස්සනටම තියේවා🥰🥰🥰🥰
2026-09-03 02:27:53
1
kasun0705
Anushka :
හැමදාමත් පරිස්සමෙන් සතුටින් ඉන්න ජේසු පිහිටයි
2026-08-31 08:38:13
1
ishasandu1
Sandu perera🇮🇱❤️🇱🇰 :
Hamadamath sathutin inna❤️❤️
2026-08-30 19:58:42
1
a64317185
〰️❤️A❤️〰️ :
budu saranayi siyalu devi pihitayi 🙏🙏🙏jesu pihitayi✝️✝️✝️
2026-09-05 11:37:55
1
nilusha044
🖤࿙𝓷𝓲𝓵𝓾࿙🖤 :
sathutin inna hemadama ❤️Jesu pihitai ❤️
2026-09-16 10:28:01
1
dayanhszngj
Geetha :
♥️♥️♥️jasu pihitai oyata satutin inna adarai
2026-08-30 10:16:07
1
shriyanikosgolla
shriyani kosgolla 🇱🇰 :
🥰🥰 stay happy forever ❤️
2026-09-01 15:20:16
1
honey_xx25
Sri Lanka Germany 🇱🇰 🇩🇪 :
pamdvela hri lbenwa eka sthtai🥰🥰
2026-09-04 15:30:08
1
nimmika.udayangan
𝓷𝓲𝓶𝓶𝓲 𝓾𝓭𝓪𝔂𝓪𝓷𝓰𝓲... :
god bless u ...💗
2026-08-31 15:08:14
1
orenseylaughlin
Orensey Laughlin💗 :
Ane Jesupihitai dennata🥺♥️
2026-08-31 10:26:48
1
prem.kuma2
Prem kuma :
theruwan saranai oya dennata
2026-08-31 04:25:13
1
sinthimunasinghe
Sinthi ❤️🙏 :
❤️❤️❤️🥰
2026-09-05 03:08:19
1
wasana.uduwela
Wasana Uduwela :
2026-08-30 18:32:06
1
nature..lover.2
NUM :
🥰💛💛💛💛💗💙
2026-08-31 09:49:30
1
sanju..sansala
🌹🌹🌹🌹🌹 sanju 🌹🌹🌹🌹🌹💗 :
🥰🥰🥰
2026-08-30 16:03:19
1
dini52224
Dinithi perera :
ane congratulations 🥰
2026-08-30 11:17:38
1
inoka.priyangani40
Inoka Priyangani :
හැමදාම සතුටින් ඉන්න ♥️
2026-08-30 15:48:00
1
chathosh
Chath🧿sh :
Congratulations darling! You deserve all the happiness in the world! Stay blessed forever 😘🙌
2026-08-30 10:18:23
1
tharnda_sathsara
Sathsara…🪶 :
2026-08-30 10:19:21
1
denushalove
🇳🇿🇳🇿denusha🇱🇰🇱🇰 :
හොඳම වේලාව එනකං හැමදේම❤️💫හැමදාම සතුටින් ඉන්න ජේසුගේ ආශිර්වාදය ලැබේවා!
2026-08-31 00:02:11
1
To see more videos from user @amaya.adikari, please go to the Tikwm homepage.

Other Videos


About