@adaderanasinhala: රෑ 10න් පස්සේ දාන සද්ද ගැන පොලීසියෙන් දැනුම්දීමක් - “හිංසාවක් නම් 119ට කතා කරන්න” #adaderana #LatestNews #AdaDerana

Ada Derana Sinhala
Ada Derana Sinhala
Open In TikTok:
Region: LK
Sunday 30 August 2026 10:36:44 GMT
177523
6909
179
1148

Music

Download

Comments

_zithu_xx_
𝓩𝓲𝓽𝓱𝓾 🥀 ! :
ගෙදර මිනිස්සු නැති දවසට රෑ 10න් පස්සෙ එලිවෙනක්ම් සිංදුවක් දාගෙන අඩියක් ගහන මම 🙂!
2026-08-30 13:12:20
3
indika2364
indika :
ගෙදර දාන සිංදුවට වඩා බස්වල ගහන මිවුසිකල් ශෝ නවත්තන්න
2026-08-30 14:23:07
6
trvelboydj
Travelboy😜Dj :
අපේ අවට අය නම් සිංදු දානව සද්දෙට. උන් සෙට් එක ඕෆ් කලාම අපි දානව. අපි ඕෆ් කලාම ඉස්සරහ ගෙදර දානව. කවුරුත් කාටවත් කේස් නැ. එහෙම උනාම පොලිසිය කේස් දානවද
2026-08-30 14:09:06
3
dewmini.heshani6
Dewmini heshani :
අල්ලපු ගෙදර මගෙ යාලුව තරහ උනා බන ගෙදර සද්දෙ අඩු කරන්න කිව්ව කියලා , මුලු රැයක් නිදි නෑ ..එදානම්
2026-08-30 14:47:59
1
nishikakumari475
NishikaKumari :
අපේ ගේ පහල ගෙදර මනුස්සයා හැමදාම බීලා ඇවිත් කන පැලෙන්න සද්දේට සිංදු දාගෙන රෑ 1,2, වෙනකන් අපිට හරිම කරදරයක්😢
2026-08-30 13:17:33
1
chalanasilva6
✨🇱🇰Chalana Silva🇦🇪✨ :
පාන්දරට පිරිත් දාන්න වෙන්නෙත් නෑ මෙහෙම ගියොත්😂
2026-08-30 11:47:12
25
chamod.tharindu4
❤️ Chamod❤️💞 :
අපි 10ය වෙනකං දනො කාන පැලෙන්න😁😁😁
2026-08-30 10:55:49
47
nipu9966
නිපු 🍓🥤 :
ලොකු දෙයක් බම්...අපිත් වැඩ කරලා එන්නේ...රැ 10 වෙනකම් ඔන සද්දයක්.දාන් ඉදපල්ලා ඉට පස්සේ නම් එපා.......අපිත්.කාටවත් වදයක් වෙන්නැ සිංදු දාන්...දැම්මත් එක්කෝ දවල් හවස විතරයි එකත් ගානකට.......🥰
2026-08-30 12:08:17
19
sdj.madushan
SDJ MADUSHAN :
119 එකට තුන්පාරක් කිව්ව. ආවෙ නම් නෑ..
2026-08-30 11:18:02
20
nishanthabandara2
Nishan Bandara🇰🇷🇬🇧니산 :
පල්ලියේ ලවුපීකර්වලට මේ නීතිය අදාල නැතිද?
2026-08-30 14:19:43
10
wattsapp0774344910
wattsapp0774344910 :
එතකොට උදේ පහට පල්ලියේ පංසලේ සද්දෙට මොකක්ද කරන්න පුලුවන් ..අපිට ඒක් තමා ලොකුම කරදරේ
2026-08-30 12:38:01
10
mimkanz12
mimkanz12 :
Issalla bus welin inne radio off karanda neethiyak neddha
2026-08-30 13:28:01
4
kasun_nuwan_fernando
K a s s a :
අර මර ලතොනි දෙන්නෙ එවා හොදයිද දවසට කියක්ද මංදා එවා මල කරුමයක් නෙවෙයිද
2026-08-30 12:07:17
7
sa_dhu_wa.5
SA_dhu_WA :
සල්ලී දුන්නොත් ඔයාලට අවසර දෙන්න පුලුවන්ද අනේ මෙහෙමත් රටක් 😡 තූ
2026-08-30 13:05:52
3
lahirupk
PK Lahiru :
පාන්දරට දාන ඒවා එතකොට 😂
2026-08-30 11:39:20
2
krishsky
KRISH🐰🥀😘 :
ලොකු ලොකු music show නතර වෙයි ද
2026-08-30 12:17:31
4
gunawardanarohan31
frofationl fashion designer 👗 :
puluvannam sir me bus vala pelenna sadde daana eka නවත්තලා දාන්න බැරිද
2026-08-30 12:39:21
1
user6907675806781
Awantha nimeshana :
ලංකාවේ තියෙන ලොකුම ප්‍රශ්නේ. 😁😁😁 අනිත් දෙවල් වලට කතා කරන්න බෑනේ කතා කොරොත් ස්තාන මාරුනේ. පොඩි මනුස්සයට තමා කෙලවන්නේ.
2026-08-30 13:40:41
1
sudu.donii13
🇱🇰🇱🇰🇱🇰 noti boy 😡😡🇱🇰 :
අනේ දෙයියනේ මේ ලංකාව ද බං 😂😂
2026-08-30 12:48:45
2
amilaparadeepkumara
Amila paradeep kumara 🎶🎤🎤🎵 :
සල්ලි ගත්තම සද්දෙ ඇහෙන්නෙ නෑ මිනිස්සුන්ට
2026-08-30 13:29:28
1
x__chami__x
Chami Official 🇦🇪 :
එකන හොඳ වැඩක්
2026-08-30 12:57:16
1
kelazz0700
𝐊𝐞𝐥𝐚𝐳𝐙 🪬 :
10 වෙනකම් දානවා එහෙනම් ඉන්නකෝ හැමදාම 5ට off කරේ අපරාදේ 😂🙌
2026-08-30 11:46:03
0
anusha7484
👍🤣🤣🤣fun :
සද්දෙ කරදරයක් නෙමෙයි sir වැඩි පුරම තියෙන්නේ මනුස්සයෝ කාල බීල සතුටින් ඉන්නවට ඉරිසියාව තියෙන්නේ
2026-08-30 15:09:47
1
user8146880555720
shanik🕊️🦋🦄 :
owata katha karata en ne.kisi therumak ne
2026-08-30 11:19:45
0
To see more videos from user @adaderanasinhala, please go to the Tikwm homepage.

Other Videos


About