@sash.sk7: ඒ අයියා එයාගෙ නංගිට කොච්චර නම් ආදරේ ඇතිද... ඔයාගේ Graduation Shoot එකත් ලස්සනට කරගන්න අපිට කතා කරන්න. For Booking☎️ 071 466 5221 #graduationphotography #magicalstories #photography #graduation

Sasindu D Kumarasinghe
Sasindu D Kumarasinghe
Open In TikTok:
Region: LK
Sunday 30 August 2026 11:11:29 GMT
131026
14012
169
378

Music

Download

Comments

nilusine_
Nilu@Sine_* :
අනේ ඇඩෙනවා මටත් ..ඒ ආදරේ 🥹❤️
2026-08-30 13:58:32
90
yashgirl66
🧸 :
අයියෙක් හිටිය නම් මටත් 🥺😓❤️🥰
2026-08-31 08:42:08
0
_kawee_12
𝗰𝗵𝗼𝗰𝗼_𝙜𝙞𝙧𝙡📍ツ :
තෑගි බෝගනම් ඕනේ නෑ .. ඒත් මගේ අයියත් මට ඔය තරම් ආදරේ කරානම් .!🥺☺💔
2026-08-30 17:22:29
41
.dinuththara
Dinu_🍓🫶 :
එහෙම ලස්සන් ආදරණිය අයියලා මේ ලෝකේ ඉන්නවා කියලා දැක්කේ දැන් ,,,,🥺🫶 ඔහොම දෙයක් තියා නංගිගේ birthday එකට wish එක්කවත් නොකරන සහෝදරයේ ඉන්නවා ඒ අතින් ඔයා හරිම lucky girl කෙනෙක් අක්කේ😇💗
2026-08-30 13:42:15
46
windyyyyyyy9
マヒ♡ :
අනේ මටත් අයියෙක් හිටිය නම් ජීවිතේට ආයෙම ලැබෙන්නේ නැති ආදරයක්🥺🤧
2026-08-31 09:01:15
2
thakshi1993
𝑻𝒉𝒂𝒌𝒔𝒉𝒊 𝒈𝒊𝒓𝒍 🤷‍♀ :
එක බලද්දි මට ඇඩුනේ ඇයි.. 🥺❤️❤️
2026-08-31 06:35:23
1
madavi501
🫐BlUe BeRRy🫐 :
balanna baha deiyane😭😭
2026-08-30 13:57:53
3
osan.mani2
Anu Nishaa :
මල් ගොඩක් හම්බවෙලා🥺🌹❤️‍🩹
2026-08-31 05:12:56
1
nishi.cutey
It's Nishi 🧿🥀🥺 :
🥺 Ane mage aiyath ohoma unanm 💔
2026-08-30 13:51:59
5
22sharky.baby
💋sHaRkY👼💐🤍 :
මටත් අයියෙක් හිටිය නම් ❤️
2026-08-31 02:49:36
1
dul_mii
cLoud_Zz☁️" :
😭adenw app
2026-08-30 13:07:56
7
.kaushi96
❤️ Kaushi Kuruppu Arachchi ❤️ :
ayyek idala rupiyalaka topiyakwath labila nathi ahinsaka mn
2026-08-31 10:01:54
0
prabha2850
Prabha🫀🫶 :
අයියෙක් හිටියා නම් තෑගි ගන්න නෙමෙයි ඒ ආදරේ විඳින්න🥹💗
2026-08-30 19:14:42
2
gayaninisansalaslic
𓊈𒆜🅶🅰🆈🅰🅽🅸𒆜𓊉 :
අනේ 😔
2026-08-30 13:52:32
0
nimashafonseka___
nimashafonseka🤍🦋 :
2026-08-30 14:02:29
0
__z__a__r__a_
Nimsara Dissanayaka 🦋✨ :
Pipuni akka 💗
2026-08-30 17:17:16
1
.kaushi96
❤️ Kaushi Kuruppu Arachchi ❤️ :
thegi nm oni na aduma katha karanawa hari nm...🥺
2026-08-31 10:02:33
0
deena2734
NAWO GIRL🇱🇰🇦🇪 :
Ane 🥰🥰
2026-08-31 10:24:09
0
chathu4634
🐼Ngirly🫶✨🤍 :
දැක්කාමත් ආස හිතෙන විඩියෝ..... එකටම හැදිලා මගින් අතාරින සහෝදරයෝ අතරේ කොච්චර වැන්දත් පව් නෑ...🥺
2026-08-31 09:37:02
0
sheli12343
𝘔𝘶𝘥𝘪 🖤🥀🕊️ :
Aiyla 3km inna mn 🖤
2026-08-31 09:35:54
0
To see more videos from user @sash.sk7, please go to the Tikwm homepage.

Other Videos


About