@mirajr922: ඇත්තටම හෙටින් ලෝකෙ අවසන් වෙනව නම්, අද වැඩියෙන්ම වටින දේ "ආදරේ" වෙයි.. වෙන් වෙන්ව වැඩ කරන මිනිස්සු ආයෙත් එකතු වෙයි. "හෙටින් පස්සෙ මේ හැමදේම ඉවරයි, අපි ඒ වෙනකන් එකට ඉමු" තවත් හිතන්න, වද වෙන්න දෙයක් නැති වෙයි.. සමහරුන්ට ගන්න බැරුව මග ඇරුණු කෝල් ආයෙත් ගනී.. කියාගන්න බැරුව මග ඇරුණු හැඟීම් කියාගන්න පුළුවන් වෙයි.. කතා නොකරපු මිනිස්සු එක්ක ආයෙත් කතා කරයි.. මොකද හෙටින් මේ හැමදේම ඉවරයි. ඇත්තටම හෙටින් ලෝකෙ අවසන් වෙනව නම්..? අද වැඩියෙන්ම වටින දේ "ආදරේ" වෙයි...#ettersto Milena #creatorsearchinsights #creatorsearchinsight #fyp #myfamily #lovequotes

mirajr922
mirajr922
Open In TikTok:
Region: LK
Sunday 30 August 2026 12:33:12 GMT
115955
7378
107
643

Music

Download

Comments

thilinirangana
Thilini Rangana 😊 :
ජීවිතේ මට තවත් බලාපොරොත්තු වෙන්න දෙයක් නෑ හිතේ කිසිම දුකක්වත් තරහක්වත් නෑ. එදා ඉදන් අද වෙනකම් මම මගේ හස්බන් එක්ක සතුටින් ආදරෙන් ඉන්නවා. හෙට ජීවිතේ නැති වුනත් මට පසුතැවීමක් නෑ. මම දෙමාපියන්ට හොද දරුවෙක් වුනා. සහෝදරයටයි සහෝදරීටයි හොද සහෝදරියක් වුනා. හස්බන්ට හොද බිරිදක් වුනා. මට මේ ලෝකේ වටිනම වචනය ආදරය. මම හැමදාමත් ඒ වචනෙට ආදරෙයි.
2026-09-02 18:16:09
2
sew9135
🤍🧚❀𝚜𝚎𝚠❀¯\_(ツ)_/¯🧚🤍 :
එහෙම වෙලා හරි එකම දවසක්වත් මට ඔයාගාවින් ඉන්න ලැබෙනවානම්.. හිතේ හියෙන හැමදේම කියන්න... ඔය පපුවට තුරුල්වෙලා ඉන්න... ඔය කටහඩ ඇහුනත්,මගෙ හිත නිවෙනවා .... මට ඔයාව ගොඩක් මතක් වෙනවා ලමයො... 😭🥺🥺🥺rish
2026-09-02 04:04:02
4
himashi260
𝐏𝐢𝐧𝐢 ♡🕊️🧚🏻‍♀️ :
ජිවිතේ එපා කරපු වචනයක් ආදරේ මිනිස්සු දුක් විදින්නෙම ආදරේ කියන මහා ජරා වචනේ නිසා බැදිම් නිසා නන්තරා වෙලා ඉන්න ගැහැනු ආදරේ නිසා දුක් විදන තරම් අප්පො බැදිම් එපා අම්මයි අක්කයි එක්ක සතුටින් ඉන්න තිබ්බා නම් ඇති ඒ තමා ඇත්ත ආදරේ 🥰
2026-09-02 13:44:30
2
angels997
11:11 :
Good to listen while you are alone in the dark and peaceful place
2026-09-01 20:57:13
2
jeni____60
JeNy 🙂‍↕️💘🦅 :
අද වෙනක්න් මම තාම ආදරේ... 🙂🚶‍♀
2026-09-01 13:07:26
5
zakunyyyy
Itx me sakuni :
මට නම් අම්මයි තාත්තයි .මොකද ජීවිතේ කවදාවත් අව්‍යාජ ආදරයක් දුන්නේ නැත්තේ ඒ දෙන්නා.
2026-09-02 11:22:26
6
nishi.fernando32
nishi fernando :
ඇත්ත. මට ජිවිතේ කිසිම දවසක හම්බ වෙච්ච නැතිම දේත් ආදරය 😞
2026-09-01 09:54:01
18
boom24153
Boom :
කවදාවත්ම නොලැබුන එකම දේ 💔😊
2026-09-02 16:55:26
1
hadassah.727
Esther ❤️💪✌️ :
අනේ නෑ. හිතේ සමාදනය. 🙏
2026-09-01 18:16:09
3
danudil22
DANU❤️DIL :
හිතන්න ඕනෙ වටින අදහසක්🥰
2026-09-01 17:54:40
2
thasinisaweenya
🍂"🌸"NiMA"🌸"🍂 :
කෑම😒
2026-09-01 10:47:24
1
kcamarasinghe
KaSuN 🗿 :
2026-09-02 09:41:02
2
keshan741
keshan. 🇫🇷 :
Exactement mon frère 🖤
2026-09-01 22:07:08
3
kelzy.kella7
Rash&Kelzy(කෙල්ල) :
ආදරේ....😕😌
2026-09-01 15:23:59
2
shrika..shrika
Shrika. Shrika. :
Hmmmmmmm😔😔😔😌😌😌😌
2026-09-01 10:41:29
1
sudu.donii13
🇱🇰🇱🇰🇱🇰 noti boy 😡😡🇱🇰 :
shathika aththa mta Amma thaththagenwath aduma lebila nethi ekama de adre 🥺🥺🥺
2026-09-01 17:45:58
2
devi______00
Devi_______🧿🪬💎 :
කවදාවත්ම නොලැබුන එකම දේ 💔😊
2026-09-01 15:25:23
3
ishan.dinuranga8
ISHAN DINURANGA 🇦🇪 :
Na ada watinama de sanasime nidaganna eka 🥺🥺
2026-08-31 11:23:07
5
n.e.r.a.a
Nera 💫 :
ehem unoth mn het ammawi thathawai balanna yanawa 🥺❤️
2026-09-01 13:03:04
1
dilki.maheshika
D 💕 :
මි
2026-08-31 17:36:34
2
1994lahirunw
Lahiru_Wijekoon :
ඒත් සමහර අයට ආදරේ දියකරල පෙව්වත් ඒ අකුරු හතරේ වටිනාකමක් නෑ❤️අකුරු බොදවෙනවා වටිනාකම දියවෙනවා 💔
2026-09-01 17:49:43
1
mr.pazzii
Mr.Pazzii💨👽❗️ :
caryma wednwk gaburu arthyk❤️‍🩹🙂‍↕️
2026-08-31 16:46:24
3
basnayaka045
hemantha :
ඒක එහේම වෙයි.....
2026-08-31 14:00:09
3
kushan502galle89
Kushan :
Hi
2026-08-31 12:54:11
3
To see more videos from user @mirajr922, please go to the Tikwm homepage.

Other Videos


About