@by_laurawild: දන්නවද "The Last Meeting Theory" නැත්තම් "අවසාන හමුවීම" ගැන? අපි ගොඩක් ආදරේ කරපු කෙනෙක් එක්ක තිබුණ ඒ භෞතිකමය සම්බන්ධය ඉවර වුනාට පස්සේ, ඒ සම්බන්ධය ඇතුලේ ඉගෙනගන්න ඕන පාඩම් අපි ඉගෙනගත්තට පස්සේ, ආයේ කිසිම දවසක ඒ කෙනාව අපිට මුණ නොගස්සන්න විශ්වය වග බලාගන්නවා. එකම නගරෙක ජීවත් වුනත්, එයයි ඔයයි ආශ්‍රය කරන යාලුවෝ එකම අය වුනත්, ජීවිතේ ආයේ කිසිම දවසක ඔයාලා යන පාරවල් එකට මුණ ගස්සන්නේ නෑ. ඒක විශ්විය නීතියක්. ඉතිං මං හිතන්නේ නොගැලපෙන බැදීම්, දැනීම් ළග මිනිස්සු බලාපොරොත්තු වෙන එකම දේත් ඒකම තමයි නේද! ❤️‍🩹 🌕Ruu #iloveyou #thelastmeetingtheory #destiny #memories #breakup

Laura 🪽
Laura 🪽
Open In TikTok:
Region: LK
Sunday 30 August 2026 14:12:59 GMT
13782
982
14
38

Music

Download

Comments

feelyou707
Feel You :
හැමදාම මුණ ගැහෙන එක එතකොට 💔
2026-08-30 16:45:26
0
sasindunimesha932
ronaldo :
caption eka denn plwnd🥺❤️
2026-08-31 16:05:23
1
vihaga_netsara
💀🌪️ :
oi caption🙂‍↔️❤️‍🩹
2026-08-31 19:57:12
1
chiran_jayanath
C H ! R 4 N 👣⚡ :
Atta ❤️‍🩹😕
2026-08-30 14:21:26
1
space_walker000
S P A C E W A L K E R :
caption eka denna puluwanda 🙂
2026-08-31 03:01:52
0
sathutasoul
........ :
😊😊
2026-08-30 15:21:46
1
thamara.dilrukahi
🇱🇰DilRuu🇰🇼 :
😔
2026-08-30 15:21:08
1
milkyland.f.d
Gopalu Kolla :
@𝐍𐙚 ❤️
2026-09-01 16:58:00
1
To see more videos from user @by_laurawild, please go to the Tikwm homepage.

Other Videos


About