@dailybuzzlk: 17 හැවිරිදි දරුවෙකුට මරු කැඳවූ ආරවුල... "මම අල්ලලා බලනකොට මල්ලිගෙ බඩේ කෑලි ටික එළියේ" #SL #ehaliyagoda #crime #srilankanewstoday #dailybuzzlk

Daily buzz.lk🥉
Daily buzz.lk🥉
Open In TikTok:
Region: RO
Sunday 30 August 2026 14:23:58 GMT
451181
22371
455
1913

Music

Download

Comments

iam_batman_256
I am bat man :
ලංකාවෙ මරන දඩුවම ක්‍රියාත්මක කරනම් මෙහෙම දෙවල් අඩු වෙනවා,එක කරන්න කැමති නෑ නෙ
2026-08-30 16:37:34
803
subasinisoomaweera
🇱🇰 සුභා.🥰✈️🇰🇼💖 :
මගෙ මල්ලිට උනානම් මට ඔහොම කතා කරගන්න බැරි වෙයි දෙවියනේ..🥺🥺
2026-08-30 15:29:36
642
ravindu.madushank984
Ravindu Madushanka :
මරණ දඩුවම එපාද මන් අහන්නෙ මේවගෙ බය නැතුව මිනීමරණකොට තාමත් මරණ දඩුවම එපාද ?
2026-08-30 17:16:35
223
chef_dumidu_c_jayalath
chef_dumidu_c_jayalath🇱🇰🇲🇻 :
මරන දඩුවම ක්‍රියත්මක කරන්න ඔනි
2026-08-30 16:40:04
203
shantie562
Sugwa.H.o :
88 89 වගෙමයි මෙවාට නිතියාක් නැද්ද
2026-08-30 16:10:32
88
aviyh26
Avish... :
පොලිසියත් නීතිය ක්‍රියාත්මක කරන්නෙ ඇන කොටා ගත්තට පස්සෙ දෙයක් වෙනකම් කොච්චර එන්ට්‍රී දැම්මත් ගනන් ගන්නෑ
2026-08-30 17:52:12
46
_shehan_hansa_.com
🐽 @𝐇 𝐀 𝐍 𝐒 𝐀"🥤⛱ :
එ අක්කාට කොච්චර පලුවක් දැනෙවිද🥺
2026-08-30 19:45:05
3
sayuranga_17
RG! 🦠 :
හොද තැනක ඉපදියන් සිතුම්. 🥺❤️‍🩹🏳️
2026-08-30 19:07:26
30
kanthi.kanthi00
Kanthi Kanthi :
යකෝ ලමයා පවු මරන්න පුලුවන්ද ඔය මිනිහා මරන්න අනිවාර්යයෙන්ම 😳
2026-08-30 15:20:45
166
hansi_02
Ha_N_Si 🫶 :
තව කී දෙනෙක් මැරෙනකල්ද ඉන්නෙ 🙂 මේ රටේ නීතියක් නැති නිසා තමයි මෙහෙම අහිංසක මිනිස්සු මැරෙන්නෙ. 💔
2026-08-30 17:28:10
54
nethudreamz
NETHU :
මේ රටේ නීතියට කිසිම බයක් නෑ දැන් මිනිස්සු
2026-08-30 17:31:21
26
nishanthi.gamage58
💫මට මම විතරයි 💫 :
අැයි මැරන ළමයගෙ අමිමායි තාත්තා යි නිවුස් එකට පෙන්නන් නැතිව පොඩි ළමයා විස්තර කියන්නෙ🤔
2026-08-30 17:53:58
19
sandaruwansandaru1375
nisha :
ane pau 😭😭😭
2026-08-30 20:18:10
1
user7874820090583
busty :
Wukonw mn wge ehem nm pwulm kpnw kli wlt 😩💔
2026-08-30 16:42:53
57
saffron.pages
Saffron Pages :
අනේ ඒ අක්කා කොච්චර පව්ද!
2026-08-30 16:18:46
71
vijithana87
❤️❤️🇱🇰චෙතනා❤️❤️🇸🇦 :
අනේ දෙයියනේ 😭😭😭😭🙏🙏🙏🙏🙏
2026-08-30 20:01:21
1
mayuri.mayurideep
Mayuri Mayurideepika :
අනේ පව්
2026-08-30 19:18:01
1
kckalaniyage
K.C.කැළණියගේ :
අය්යෙි දෙය්යනෙ
2026-08-30 19:47:36
1
vihanga.sathsara402
La_ka_ ♨️😼 :
අපේ ගේ ගාව
2026-08-30 17:03:17
7
barkingmad.ai
Nonsense AI :
කතාව කියන්න බෑ මැවිල පේනව ඒ සිද්දිය එයාට🥺
2026-08-30 16:29:44
29
ali0801nati
Ali :
සාමාන්‍ය විදියට බැන්නත් ආසාමාන්‍ය විදියට බැන්නත් දරුවෙක් කියන්නේ දරුවෙක්ට.ලමේක් මරන්න පුලුවන් ද එහෙම?
2026-08-30 16:03:54
62
himashasandeepani10
Masha🌻 :
Ane amme mage mallita wagenm man maragena marenawa.🥺🥺
2026-08-30 16:25:14
34
emmyfernando45
♥️ Mr & Mrs Silva ♥️ :
මොනවා දිනාගන්නද මිනිස්සු මෙහෙම හැසිරෙන්නේ
2026-08-30 17:10:10
18
kumari0418
kumari :
ජනාධිපති තුමනි ..මේ..අවදානය පිණිසයි ..😭😭😭🙏🙏🙏
2026-08-30 16:44:13
13
hennaartisty
Fathi NaUsHi🐾🐞 :
අනේ දෙය්යනේ මේ මිනිස්සු එයි තිරිසනුන් වෙලා තියෙන්නේ මරල නිදහසේ ඉන්න පුළුවන්ද හර්දසාක්ෂිය ට අනුව එයට ජීවත් වෙන්න බෑ පව් එ දරුවා 🥺😩💔
2026-08-30 16:37:53
16
To see more videos from user @dailybuzzlk, please go to the Tikwm homepage.

Other Videos


About