@lifewithdishmi: Replying to @Dishmi Thushanga Relationship එකක ඉන්න ගමන් තමන්ව නැති කරගන්න එපා ❤️ #Relationship #focusonyourself #loveyourself #dishthushi #fyp

Dishmi Thushanga
Dishmi Thushanga
Open In TikTok:
Region: GB
Sunday 30 August 2026 14:28:03 GMT
24151
1582
87
195

Music

Download

Comments

madushikothalawala
Madushikothalawala :
🥹 sooo true.. මගේ breakup උන affair එක දිහා බලාගෙන ඉදලා මේ කතාව කිව්වා වගේ.. ඇත්තටම මං මේ කිව්ව හැම වචනයක් ගානෙම මගේ affair එක ඇතුලෙ මං experience කරලා තියෙනවා. අන්තිමේදී මං මගේ ජීවිතේ මං ගත්ත හොදම decision එක තමයි ඒ affair එකෙන් move on වෙන්න තීරණේ කරපු එක. ඒක මුලින් තේරුම් ගන්න ගොඩාක් අමාරු උනා. But දැන් කල්පනා කරලා බලද්දි මොකක්ද ඒ අවුරුදු හයක්ම මං ගෙවපු කරුමෙ කියලා හිතෙන තරම් ඒ relationship එක toxic කියලා මටම තේරෙනවා දැන්. කවදාවත් relationship එකක ඉද්දි අක්කි කියනවා වගේ තමන්ට තමන්ව නැතිවෙන්න දෙන්න හොද නෑ. තමන් ගැන ඕනෙම decision එකක් ගන්න තමන්ට අයිතියක් තියෙන්න ඕන..❤️‍🩹🥰
2026-08-31 12:16:50
2
dhanushi20011
🤍✌️🖤 :
මම කලා....අන්තිමට මට ඉතුරු උනේ අම්මා.....🥺
2026-08-31 11:22:06
1
hachini_0
🌙 " :
Caring ,supporive nttn, dont carenam, 🥲 but mn lv nam mk ayyo😭
2026-08-31 09:37:38
2
chaththo
Chaththo🦕🦖 :
Thank you so much for the advice.😁😁😁
2026-08-31 03:57:50
1
evangales
babei :
හොඩ්ක්
2026-08-31 05:33:34
1
k20011x
K💗 :
මගෙ bf මට තෙරෙන්නෙ නැ,එයා මට ආදරෙයිලු , හැබැයි අනෙ මංදා මට job එකක් කරන්න දෙන්නෙ නෑ, එකපාරක් nails හැදුවා එකට බැන්නා කොන්ඩෙට treatment කරද්දි එවාට බනිනවා , trip , weddings වලය යද්දි මට බනිනවා, එයා මට මානසික වදය වෙන විදිහට ඉන්නෙ එයා එක දන්නවා එයාට හිතුනාම එනවා හිතුනාම යනවා, මං ඔහෙ අඩ අඩ ඉන්නවා 🙂 එයා දන්නවා මට එයා නැතුව බෑ කියලා එ දන්න නිසාම එයා අනෙ මංදා.එයා කියනවා මට ජොබ් කරන්නත් බැලු, බැන්දාට පස්සෙ ගැනිගෙ අතට සල්ලි දෙන එක එයාගෙ නැලු, mn law collage දන්න හිටියෙ එයා සම්බන්දෙ නවත්තනවා කිව්ව නිසා මං එකට ගියෙත් නෑ 💔🙂 ඒයා කියනවා එම ගියාම පිරිමියාගෙ තත්වෙ නැතිවෙනවාලු, ගෙදර අය එක්ක ඉන්නෙ කියද්දි බනිනවා,මානසික වදයක් වෙන වීදිහට ඉන්නෙ මට අතැරගන්නත් බෑ 🙂💔
2026-08-31 11:02:09
3
pinky.peony1
Pinky Peony :
Girls.......... You must follow this 🌸🌸🌸before ශකබුන් all 😂😂😂💃💃💃💃💃
2026-08-30 21:04:49
11
thashmila07
Shanuthashmila 07✨ :
Thank you sister 💗
2026-08-31 10:03:08
1
roshini.subarsha
Princess 🤍🌝🍃 :
True💗
2026-08-31 08:45:48
2
nethmini599
nethmini 🌷 :
ඔන
2026-08-31 11:44:20
0
chathuperera44
Chathurika perera ♥️🌊 :
truth 🥺🙌 & thank you for this 🥰
2026-08-31 03:22:39
2
123rishyy
diwa__shiii :
Akki matath parshnayak thiyana ane plz reply ekak denna mage boy relationship ekata lokuwata effort ekak denna na but man nawaththnna ahaddi eya eka karanna kamathith na e welawta man laga idan hitha hadanawa ayemath tika welawakin eya e dena attention eka adu karanawa. Kalin wagema effort ekak na man godak welawata aul yanwa ehema karaddi samahara welawata eyata on nam vitharai call msg apita me vidiyahata issarahata yanna puluwan da mekata hethuwa mokadda
2026-08-31 04:38:03
5
anomadushyanthi
Anoma Dushyanthi :
Yes
2026-08-31 08:23:36
1
hmns31
Nadeeka :
ammo akki maarama aththa. samahara toxic boyfriends api lagata ennema apiwa hudekala karala caveat karanna.superb advice akki, thank you soooo much 🥰🥰
2026-08-31 05:12:26
1
nimaa2219
Nimaa ❤️‍🩹🦋 :
100% 👍
2026-08-31 06:37:55
1
priyaperera
" :
2026-08-31 03:30:58
1
darinewman
Dari Newman :
Meeee meka arayata hari yanne nadda 😂
2026-08-31 03:46:59
1
chandulee00
Sanaa :
Hama girl kenekma financially poddak stable wenna. Salary eke podi ganak oya wenuwen emergency fund ekak thiya ganna. Eka partnert kiyanna onith naa. Eka api wenuwen.. Mokada pirimi lamai godak balaporotthu wenawa api eyalagen yapei kiyala hugak aya ekata kamathii... Eya kamathi nm oyat dewal aran denna it's okay.. Habay oya wenuwen fund ekak thiyaganna❤️
2026-08-31 06:52:48
1
tharushi.warangan
Tharushi Warangana :
true 🥰♥️
2026-08-31 08:16:40
1
queen__teen0
𝐻𝒜𝒫𝒫𝒴 𝒢𝐼𝑅𝐿 🌻 :
mn meka save kra gnnwa 😂 e tharam watinawa
2026-08-31 04:12:08
2
kaushalya5902
KAUSHALYA :
good idea thank you sister
2026-08-31 03:28:29
2
cook_ie10
cook_ie10 :
Oya kyana dewl❤️
2026-08-30 19:23:09
1
brownie0602
Brownie• :
also need pt 3 😪❤️
2026-08-31 02:33:52
2
camslgirl
MomentsInBloom :
Good ideas
2026-08-30 18:32:11
1
chinthanawodini1
Chinthanawodini :
ඇත්තම ඇත්ත.. Mood change එක නම් ඇත්ත. මගේ කෙනා stress unama mata katharanawa eka release wenna. Mokada man stress ganne nathi nisa♥️
2026-08-31 01:34:22
2
To see more videos from user @lifewithdishmi, please go to the Tikwm homepage.

Other Videos


About