Language
English
عربي
Tiếng Việt
русский
français
español
日本語
한글
Deutsch
हिन्दी
简体中文
繁體中文
API
Home
How To Use
Language
English
عربي
Tiếng Việt
русский
français
español
日本語
한글
Deutsch
हिन्दी
简体中文
繁體中文
Home
Detail
@tharuwa_as: මං මැරුණ දවසක මගේ නම ලොකු අකුරින් ලියලා තිබුණත් වැඩක් නෑ. “එයා හොඳ මනුස්සයෙක්…” කියලා කෙනෙක්ගේ ඇස්වල කඳුළක් ආවොත්… අන්න එදාට තමයි අම්මා මාව හරියට හදාගෙන තියෙන්නේ. 🥺❤️🩹 #foryoupage #whatsappstatus #fyp #mother #tharuwa
tharuwa_as
Open In TikTok:
Region: JP
Sunday 30 August 2026 14:36:06 GMT
84434
9691
106
237
Music
Download
No Watermark .mp4 (
10.54MB
)
No Watermark(HD) .mp4 (
6.97MB
)
Watermark .mp4 (
11.97MB
)
Music .mp3
Comments
Thushara Saman :
මේ වීඩියෝ එක හෙන පරණ එකක්. අදටත් බලද්දී එපා වෙන්නේ නැහැ
2026-08-31 14:34:33
0
𝒀𝑬𝑵𝒁𝑬𝑬𝒁🩸🍁 :
last video ek repost krnnko
2026-08-31 16:12:57
0
Quintas ariyarathna :
පුරසාරම් කියමින් කරන පිං වලට වඩා නිහඩව කරන පිං වලින් හිත මාරම සතුටක් ලබනවා
2026-08-31 09:16:58
4
⚡𓊈𒆜🅽🅾🆃🆈_ 🆂🅷🅰🅽🅰𒆜𓊉⚡ :
jiwitheta ganna dwal godak🥰
2026-08-31 08:03:56
1
× | 𝐒𝐀𝐃𝐄𝐄 :
අන්තිමේදී අමුතු සතුටක් ආවේ මට විතරද
2026-08-31 12:57:07
2
Ma he sh :
මම මේ විඩියෝ එක කලින් විසි පාරකට වඩා දැකලා ඇති කොච්චර දැක්කත් ස්කිප් කරන්න හිතෙන්නේ නෑ
2026-08-30 18:01:12
72
𓆩♡𓆪𝓚𝓪𝓾𝓼𝓱𝓮𝓮𓆩♡𓆪 :
@ හැමෝම කිව්වේ මම මගේ තාත්තා වගේමයි කියලා… ❤️ඒ වචන මට අදටත් හරිම වටිනවා. මමත් හරිම ආසයි මිනිස්සුන්ට උදව් කරන්න, ඒ උදව්වෙන් ඔවුන්ගේ ඇස්වලට එන සතුට දකින්න, ඔවුන්ගේ හදවතින්ම ලැබෙන ආශීර්වාදයක් ගන්න. 🙏 මගේ අරමුණක් තියෙනවා… කවදාහරි මම හොඳ තැනකට ආවම, මට පුළුවන් විදිහට තවත් මිනිස්සුන්ට උදව් කරන්න. ඒක මට ලැබෙන ලොකුම සතුටක්. මගේ අම්මාටයි තාත්තාටයි තිබුණු ඒ මනුස්සකම, කරුණාව සහ අනුන් වෙනුවෙන් දෙයක් කරන්න තිබුණු හිත මටත් ජීවිතේ පුරාවට අරගෙන යන්න ඕනේ. ඒක තමයි මට ඔවුන් වෙනුවෙන් කරන්න පුළුවන් ලස්සනම දෙය. ❤️🙏
2026-08-30 20:38:22
8
RP bro :
Dakapu lassanama asama video ekk
2026-08-31 03:26:29
6
PRINCE AKI.... :
2026-08-31 04:35:17
2
𝙋𝘼𝙈𝙊𝘿 02:12🥷💥 :
Hithat wedichcha video ekak un🥹🫶
2026-08-31 07:41:41
3
රශී🖤 :
ආසම වීඩියො එකක්❤️
2026-08-31 02:44:34
4
𝑹𝒂𝒚𝒂𝒏 𝑷𝒆𝒊𝒓𝒊𝒔 💐🤍 :
Puluwn widiyata hamotama udaw karanawa 🥺🤍
2026-08-31 08:11:57
1
𝐌𝐮𝐭𝐡𝐮🍃 :
කොච්චර බැලුවත් එපා වෙන් නැ🥹❤️🩹
2026-08-31 13:40:50
0
𝓢𝓱𝓪𝓷𝓾 𝓘𝓼𝓱𝓪𝓷𝓪 :
2026-08-31 13:44:41
0
sTuNtZ NaDii👌 :
හිතේ ලොකු ආසාවක් තියෙනවා හොද රස්සාවක් කරලා.මේ වගේ මිනිස්සුන්ට උදවු කරන්න🥺❤️
2026-08-31 14:23:17
0
Hashan Madhushanka :
පරෝපකාරයෙන් සහ දන්දීමෙන් ලැබෙන සතුට මොනතරම් ශ්‍රේෂ්ඨද 🥰💯
2026-08-31 14:14:42
0
Adii "🫀"___/🇦🇪💗! :
2026-08-31 05:50:10
0
To see more videos from user @tharuwa_as, please go to the Tikwm homepage.
Other Videos
Ship in Storm 🚢😱: Oil Tanker Caught In Horrible Storm / Atlantic Ocean 🌊[Part 1] An Oil Tanker sailing through a massive storm in ballast conditions with a wind speed of 70-80 knots [Audio 🎶] #ship #storm #waves #foryou #foryoupage #fakesituation #fyp #fypシ
About molding template and finishing part 4
#thinkaboutit
@Caanka yariiska @Abdi rahmaan kaliitow 📷🇸🇴 @ALKA.boy🇸🇴🇾🇪
The song is just a PEAK 🥹 | #scarface #bestofedits #viral
Rösta på Socialdemokraterna om du vill ha ordning och reda i svensk ekonomi.
About
Robot
API
Legal
Privacy Policy