@bawwa.news: ජීවිතයත් මරණයත් අතර පාර අයිනේ අසරණව ඉන්න මේ බව්වාට ඉක්මනින් පිහිටක් ඕන! 🥺💔🐶 අද 2026/08/30 ඉරිදා, උඩුබද්දාව හන්දියේ පෙට්‍රල් ෂෙඩ් එක කිට්ටුව මේ අසරණ බව්වා ඉන්නවා. 😭 වාහනයකට හැප්පුණු පසු කවුරුන් හෝ ප්‍රතිකාර කර ඇති බවක් පෙනුණත්, මෙයාට පිටුපස කකුල් දෙකෙන් ඇවිදින්න බැහැ. ඒ කකුල් ඇදගෙන යන නිසා තුවාල වෙලා. 💔 🙏 කවුරුන් හෝ මෙයාට ආරක්ෂිත තැනක්, ප්‍රතිකාරයක් හෝ බලාගැනීමක් ලබා දෙන්න පුළුවන්නම් කරුණාකර ඉදිරිපත් වෙන්න. පාරේ ඉන්න නිසා ඕනෑම මොහොතක තවත් වාහනයකට හැප්පිලා ජීවිතය පවා නැති වෙන්න පුළුවන්! 😭 📞 077 367 4578 🐾 මේ අසරණ ජීවිතය බේරගන්න මේ පෝස්ට් එක හැමෝම SHARE කරන්න! 🙏❤️ #SaveADog #DogRescue #UrgentHelp #SriLankaDogs #BawwaNews
BAWWA NEWS බව්වන්ගේ විස්තර
Region: LK
Sunday 30 August 2026 14:44:06 GMT
Music
Download
Comments
නයනි :
මට ගෙනත් දෙන්න පුළුවන්ද
2026-08-30 15:06:07
3
isanka200 :
Eyat udau labunada
2026-09-03 08:19:06
0
💞💞සදු💞💞🌹🌹 :
කව්රු හරි පිහිට වෙන්න එයා පව්
2026-09-03 11:27:43
0
NIKI_ANGEL :
Embark ekata kiyanna pls
2026-09-01 06:27:36
0
Sasiya Kumara :
අනේ පිහිටක් වෙන්න
2026-08-31 16:32:32
0
dog lovers :
පව් අනේ ළග ඉන්න අය පොඩ්ඩක් බලන්න පව්
2026-08-31 12:49:21
0
Nishani wicramasinghe :
දකින කෙනාට පිහිට වෙන්න බැරිද
2026-08-31 16:53:52
0
manjula :
පිහිටක් ලැබෙවා
2026-08-31 05:08:59
0
maduka herath :
ළග ඉන්න කෙනෙක් පහිට වෙන්න පව්
2026-08-31 11:30:46
0
Pramodhya👻👻 :
Puuu deviyane🥺🥺🥺❤️❤️❤️e
2026-08-31 06:14:13
0
NIKI_ANGEL :
Up
2026-09-01 06:27:23
0
Anu rt ranasinghe :
2026-09-02 02:09:00
0
karurxxthxl :
🥰🥰🥰🥰🥰🥰🥰
2026-09-01 11:12:48
0
Sumithra Malkanthi :
🙏🙏🙏
2026-08-31 03:52:09
0
user7038800387471 :
♥️🤲🤲🙏
2026-08-31 15:35:57
0
cngte3 :
😭😭😭
2026-08-31 15:15:09
0
🦋 Nirosha 🥰 :
@KandyGuineaPigs 🐹🐷🐱🐶
🥺💔🙏🙏🙏🙏🙏🙏🙏
2026-08-31 11:49:23
0
Sirima Chandrani :
🙏🙏🙏
2026-08-31 19:34:27
0
SisiJ :
@බව්බව් Baw Baw Animal Welfare @Animal Wellness Trust SL @Embark @DOG LOVERS @blooming_hearts @බව්වන්ගේ ලෝකය ලස්සන කරන හිරු❤️@KandyGuineaPigs 🐹🐷🐱🐶 @chulie
2026-08-31 02:25:42
0
Uresh Kavishanka :
🙏♥️🙏
2026-08-30 21:52:23
0
🇱🇰 RockeyDoo :
😪😪😪🙏
2026-08-30 16:46:38
0
Hi✨ :
🙏🙏🙏
2026-09-01 21:23:32
0
To see more videos from user @bawwa.news, please go to the Tikwm
homepage.