Language
English
عربي
Tiếng Việt
русский
français
español
日本語
한글
Deutsch
हिन्दी
简体中文
繁體中文
API
Home
How To Use
Language
English
عربي
Tiếng Việt
русский
français
español
日本語
한글
Deutsch
हिन्दी
简体中文
繁體中文
Home
Detail
@anu6194: #vegitoblue #shopping
Anu dhilrukshi
Open In TikTok:
Region: LK
Sunday 30 August 2026 15:34:56 GMT
21611
363
29
50
Music
Download
No Watermark .mp4 (
1.09MB
)
No Watermark(HD) .mp4 (
0.6MB
)
Watermark .mp4 (
0MB
)
Music .mp3
Comments
amaa :
අපේ අම්මත් එහෙමයි 🤣🤣
2026-09-05 13:05:03
0
H A R A :
ඔච්චර වයසට නොගියත් මමත් දැනටම එහෙමයි.. කඩෙං එලියට බහින්නේ ගාන එකතුත් කරලා හරිද බලලා.. හිනා වෙන්න දෙයක් නෙමෙ කාටවත්.. අපි දුක් විඳලා හම්බ කරන සල්ලිනේ...
2026-08-31 15:17:32
11
කලු :
බිල බලන්න, විශේශයෙන් සුපර් මාකට් වලින් බඩු ගන්න කොට. ඩිස්කවුන්ට් දාපුව වැටිල නෑ, ගත්තෙ නැති බඩු වැටිල. එකම දෙපාරක් වැටිල.
2026-08-31 16:24:29
6
ලොකු :
අපිට මෙහෙම වෙලා තියේන්නේ බිල් බලපු නැති එකයි සිමාවක් නැතුව වියදම් කරපු එකනිසා
2026-08-31 17:49:48
2
Madushani :
දැන්ම ඉදලා ඒවා පුරුදු වෙන එක හොදයි 😂🤔
2026-08-31 08:27:04
1
Nissanka :
පවු අනේ ඇයි හිනාවෙන්නේ කාටත් පොදු දෙයක්
2026-08-31 15:15:00
1
Laksri Bandara :
ගාන එකතුවෙලා එනකොට තමය් තරුපේන්නෙ...
2026-08-31 14:31:01
1
Dilani ❤️ Buddika :
ඒ කන්ම ඇත්ත මමත් දැකල තියෙනවා වයසක අය කඩේ ගාව ඉදන් බිල බලනවා ගොඩක් වෙලා
2026-09-01 14:55:14
0
🌸🌸🌸🌸🌺🌺🌺🌺🌼🌼🌼🌼 :
පවු අනේ
2026-08-31 14:29:42
0
♥️උදාරී ♥️ :
පව්......
2026-08-31 20:07:26
0
🙏 :
2026-09-04 16:27:34
0
Namal Rupasinghe.. :
😁😁😁😁ow..ape wife😁💯
2026-09-05 18:47:19
0
Gamage :
ඔව් ඔව්😁
2026-09-01 03:36:33
0
Dinusha Srimal :
වැඩියත්ම පෙනීම අඩු කමටයි ඔහොම බලන් ඉන්නේ
2026-08-31 10:06:35
0
Nature 💚🥰💚🍀❤️🌿🥰💚 :
වයසක කෙනෙක් බඩු ටිකක් අරගෙන, බිල බලලා ගණන් හදලා බලන එක විහිළුවක් කරගෙන වීඩියෝ දාන එක නම් මට හිතෙන්නේ හරිම කණගාටුදායක දෙයක්. අද ජීවන වියදම කොච්චර ඉහළ ගිහින්ද කියලා අපි හැමෝම දන්නවා. එහෙම තත්ත්වයකදී තමන් ගත්ත බඩුවල බිල බලන එක, කොච්චර වියදම් වුණාද කියලා ගණන් බලන එක වරදක් නෙමෙයි. අපි හැමෝම ඒක කරන්න ඕනේ. තරුණයෙක් වුණත්, වයසක කෙනෙක් වුණත්, තමන්ගේ වියදම් ගැන හිතන එක ලැජ්ජා වෙන්න දෙයක් නෙමෙයි. අද අපි හිනාවෙන දේම හෙට අපිට අත්විඳින්න වෙන්න පුළුවන්. අපේ තරුණකම, ලස්සන, ශක්තිය හැමදාම තියෙන්නේ නැහැ. අපිත් දවසක වයසට යනවා. ඒ නිසා වයසක කෙනෙක්ගේ අසරණකමක් හෝ සාමාන්‍ය පුරුද්දක් විහිළුවක් කරගෙන සමාජ මාධ්‍යයට දාන්න කලින් දෙපාරක් හිතමු. ❤️බිල බලන එක විහිළුවක් නෙමෙයි. ජීවිතේ වියදම තේරුම් අරගෙන ජීවත් වෙන එකයි. 🙏
2026-09-05 01:54:27
0
dammika :
🥰🥰🥰🥰 ආදරණීය ඔයා මාවත් ෆලෝ කරගෙන ලයික් එකක් දාලා කමෙන්ට්ස් එකක් දාගෙන යන්න මම අනිවාර්යෙන්ම ආදරණීය ඔයාගේ පේජ් එක ෆලෝ කරනවා.
2026-08-31 09:33:24
0
gamini piyatissa :
කඩවලින් වැරැදි කරනවා . Gedera ewith aye yanna una mata
2026-09-01 09:12:08
0
user4071693076612 :
🥰🥰🥰
2026-08-31 19:09:38
0
dhar :
😁😁😁
2026-08-31 12:20:12
0
daniyel roshel :
😁😁😁
2026-09-04 09:46:30
0
🔥🇦🇪 Anu girl 🇱🇰🔥🔥 :
😁😂♥️♥️
2026-08-31 09:53:24
0
Srinath Thilakshana :
😂😂😂😂
2026-08-31 12:05:52
0
darshi :
😁😁😁
2026-09-02 06:05:31
0
madusankayaaaa :
♥️♥️♥️
2026-08-31 01:49:05
0
To see more videos from user @anu6194, please go to the Tikwm homepage.
Other Videos
¡Se me cayó todo! 😂 #shorts #CaídaÉpica #Humor #Reacciones #Fails #Música
#roblox #nostalgia #20thanniversary #foryoupage #xzybca
Glow Glam Desktop Vanity Mirror with Lights #vanitymirror buy here: https://www.rfr.bz/k0c1edd36
first transition pack
Kalian Tim masih percaya ruqyah beginian?😫 #MunafikMelawanIblis #BahayaJadiMunafik #MunafiknyaIndo #filmhoror #ruqyah #fyp #rekomendasifilm
About
Robot
API
Legal
Privacy Policy