@sasi_quotes2: කවදාවත්, කොතැනකදිවත් මට ඔයාව වෙන කෙනෙක් එක්ක හම්බෙන්න එපා…🥺🤍 මං ඔයාට වෛර කරන නිසා නෙමෙයි… තවමත් හිතේ කොහේ හරි ඔයාට ආදරේ කරන කොටසක් ඉතුරු වෙලා තියෙන නිසා… ❤️🩹 මගේ අවසාන කැමැත්ත ඒක විතරයි… ඔයා සතුටින් ඉන්න… මං නැති ජීවිතේ ලස්සනට ගෙවන්න…❤️🩹 හැබැයි… මගේ මතකවල ඉන්න ඒ පරණ ඔයාවම මට ඉතුරු කරලා යන්න…🤍🥀 මොකද වෙන කෙනෙක්ගේ අත අල්ලගෙන මං ආදරේ කරපු ඔයාව,දකින්න තරම් මගේ හිත තාමත් ශක්තිමත් නෑ… 🥺💔 Last wish…!! කවදාවත්… කොතැනකදිවත්… මට ඔයාව වෙන කෙනෙක් එක්ක හම්බෙන්න එපා..!!❤️🩹 #sadvibes #whatsappstatus #foryoupageofficiall #tiktoksrilanka🇱🇰
SΛSI | සසි | சசி
Region: LK
Sunday 30 August 2026 15:49:04 GMT
Music
Download
Comments
Shen fernando :
ප්රතික්ෂේප උනාම හිතුවේ එහෙම.අන්තිමටම එයාගේ වෙඩින් එකේ photographer උනේ මං 🙂💔
2026-09-01 17:54:41
2
Sasikala Dewmini :
ehema deyak una kenek witharai eke wedanaawa danne 😔❤️🩹 ek wachana walata peralanna tharam hitha shakthimath ne ithin hemadaama hithin widawanawa 🥺😔❤️🩹
2026-10-10 03:23:40
1
𝐕𝐢𝐦𝐮+𝐬𝐚𝐡𝐞𝐥𝐢💗💐 :
@Shashi bhaba 08.29 ඕව් අම්මේ 😔🥹
2026-10-12 10:37:17
2
𝐕𝐢𝐦𝐮+𝐬𝐚𝐡𝐞𝐥𝐢💗💐 :
@Shashi bhaba 08.29 ඕව් අම්මේ 😔🥹
2026-10-12 10:37:17
2
𓆩♡𓆪 𝕊𝕙𝕒𝕝𝕚 𝕊𝕙𝕖𝕟𝕦 ❤️ :
[Teary eyed][Teary eyed][Teary eyed]
2026-10-01 13:12:05
1
Senuthi Sinethma :
❤️❤️❤️
2026-08-30 16:05:52
1
🇱🇰mali🇮🇱 :
😊
2026-09-02 09:00:44
1
@ Hashen...Gamage :
@oshi ♥🖤 🙂
2026-10-12 13:00:12
0
𝐃𝐞𝐰 💋>> :
🙂
2026-09-14 15:39:30
0
-KD- :
❤️🩹
2026-09-23 15:48:24
0
Podii🧑🍳🫀🍒 :
@❤️🧚🏼♀️[SUDU NONA]🧚🏼♀️❤️
2026-10-14 20:06:19
0
A S H 🇷🇴🫶 :
😳
2026-09-21 21:48:02
0
Kᗩᑘᔕᕼ :
@liyhzz6 💔
2026-10-15 01:59:32
0
😚💢 "Asela Dananjaya " 21 🖤, :
@@madushi💗🥰 ☺
2026-10-15 02:17:27
1
To see more videos from user @sasi_quotes2, please go to the Tikwm
homepage.