Language
English
عربي
Tiếng Việt
русский
français
español
日本語
한글
Deutsch
हिन्दी
简体中文
繁體中文
API
Home
How To Use
Language
English
عربي
Tiếng Việt
русский
français
español
日本語
한글
Deutsch
हिन्दी
简体中文
繁體中文
Home
Detail
@hirunews: #HiruNews #HiruNewslk #TruthAtAllCosts
Hiru News
Open In TikTok:
Region: LK
Sunday 30 August 2026 15:55:24 GMT
239242
9872
233
2186
Music
Download
No Watermark .mp4 (
3.03MB
)
No Watermark(HD) .mp4 (
2.54MB
)
Watermark .mp4 (
0MB
)
Music .mp3
Comments
sadu girl 🩷💫 :
ඔව් මහ වදයක් අපෙ එහා පැත්තෙ ගෙදර එකා fire වෙන්නෙ හරියටම් මට ඊලග් AL paper එක තියෙන්න කලින් දවසෙ රෑ
2026-08-30 18:03:33
45
Dimuthu madusanka :
දැම්ම කියල පොලීසියට කිවුවට වැඩක් නෑනෙ උන් ඇවිත් අරුන්ට කියල යනව කවුද කිව්වෙ කියල
2026-08-30 17:02:51
137
shashin :
බස් වලත් හයියෙන් සිංදු දාන් යන එක නැවැත්තුවා නම් ගොඩක් හොදයි අප්පා...😓
2026-08-30 17:13:33
39
kalana🇱🇰🇲🇫maduranga🇲🇫 :
ලංකාවෙ විතරයි ඔහොම හරි නිදහස තියෙන්නෙ වෙන රටවල එහාගෙදරට ඇහෙන්න කෑගහන්නවත් බැහැ තහනම් පාර්ටියක් දැම්මත් දෙර ජනෙල් වහගෙන එලියට ඇහෙන්නෙ නැතුව දාන්න ඕනෙ නැත්නම් තහනම්..බස් එකක් ට්‍රේන් එකක ගියත් නීතියෙ හැටියට ලග ඉන්න කෙනාට කරදරයක් වෙන විදිහට හයියෙන් කතාකරන්නත් බැහැ
2026-08-30 19:02:30
2
☠️☠️ක්‍රිෂාන් ☠️☠️🇱🇰🇱🇰🇱🇰 :
සින්දුවක් අහලා ඉන්න එකත් නැති කරා
2026-08-30 16:48:13
37
ㄥᗩ𝖐𝖆𝖆..💣🐉"_ :
රෑට බොන එකත් නතර කරන්න වෙන සින් එකක් තියෙන්නේ 😓💔
2026-08-30 19:47:16
0
CottonYard Sri Lanka :
මරු පව් අපි
2026-08-30 20:58:12
0
Nilanka Sandaruwan :
මේ රටනම් අප්පිරියයි දැන් සාපයක් අසල්වැසියා එක්ක පුදුම ඉරිසියාවක් තියෙන්නෙ
2026-08-30 17:23:45
16
Dark Music ♪ :
මරු🙂👍
2026-08-30 19:43:28
0
Dilshan S Maduvantha 🍁🧡 :
මන් දන්න තරමට පිටරටවලත් එහෙම බැහැ
2026-08-30 18:26:40
10
🌸❤️ MY FAMILY ❤️🌸 :
😥😥 මේ.දැම් අපේ.කන පැලෙන්න සිංදු අහගෙන එවා.දාරාගන්න බැරිව නින්ද යන්නෙ.නැති.නිසා මෙක බලද්දි මෙ දැක්කෙ.
2026-08-30 17:10:40
20
applestorekurunegala :
එතකොට මහ දවල් කන ඵැලෙන්න සින්දු දාන එක
2026-08-30 16:39:06
16
JayMoGaming :
මම ඉන්නේ railway station එකක් ලග .එහෙම බැලුවොත් රෑයක් දවාලක් නැහැ,මහ පාන්දර කියලා නැහැ කොච්චි නාලා වල අදික ශබ්ද. ඒවාට රජයෙන් කිසිම ක්‍රියාමාර්ගයක් ගන්නේ නැහැ.කොපමන පැමිණිලි කලත්.
2026-08-30 19:19:14
1
No name :
එතකොට කාර්නිවල් 😂 ඔව්ව වෙන්නෙ නැති වැඩ අද කටුගස්තොට ෆ්ලෑශ් බෑක් ගහනවා එනවද හිරු 😅
2026-08-30 18:24:34
0
TikMy :
athatama hodai mewanam
2026-08-30 18:51:18
2
ELESH🌸🌸 :
ජනාධිපති 😂
2026-08-30 19:31:31
0
pasan :
ලොකු පිනක් ඒකනම්...කරුමයක් මේක
2026-08-30 16:53:09
88
bro__ :
Musical show නැති කරලා දාන්න ඕන, උන් ශබ්දයත් දුෂණය කරනවා,මෙලෝ රහක් නැති සින්දු කියලා ලක්ෂ ගණන් සල්ලිත් අය කරනවා. සමාජයට වැඩකුත් නෑ රටට වැඩකුත් නෑ
2026-08-30 18:19:35
6
imtheoptimuz :
good job
2026-08-30 18:32:43
1
Tharusha Kawodya :
අනේ ලොකු දෙයක්
2026-08-30 17:08:13
7
නුවන් :
ඒතකෝට අවසර ගත්තත් ඒලිවේනකම් පිරිතක් දහඅට සන්නියක් වගේ කරන්න බැනේ
2026-08-30 18:02:14
0
aadhi.... :
thank you for the decision
2026-08-30 17:20:41
2
❤️ 𝘌 𝘈𝘯𝘩𝘢 𝘙𝘢𝘩𝘦𝘦𝘮 ❤️ :
Aiyo aiyo monada me wenne 🙂💔
2026-08-30 17:14:55
3
To see more videos from user @hirunews, please go to the Tikwm homepage.
Other Videos
🌀 #Katara #KataraCosplay #ATLA #AvatarTheLastAirbender #Waterbender
anagoo badan😭😂💔 #foryou #fyppppppppppppppppppppppp #foryoupage #capcut #fyp
There’s a reason Susquehanna train their wuants by playing poker!! #quant #trading #quanttrading #quantitativefinance #poker
تاكيشي ياعينيا😍. #تاكيشي_قولد_ستار🌟 #الشعب_الصيني_ماله_حل😂 #fyp
Mazăre cu cârnați 🫛 #mazare #mazarecucarnati #carnati #retetesimple #reteteculinare
¿Sabes cuáles son los cuatro actores mejor pagados de Hollywood en 2026?#dwaynejohnson #tomcruise #danielcraig #ryanreynolds #celebrity
About
Robot
API
Legal
Privacy Policy