@hirunews: ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් අද (30) මධ්‍යම රාත්‍රී 12.00 සිට බලපැවැත්වෙන පරිදි ඉන්ධන කිහිපයක සිල්ලර මිල ගණන් සංශෝධනය කිරීමට පියවර ගෙන තිබෙනවා. ඒ අනුව, පෙට්‍රල් 92 ඔක්ටේන් සහ පෙට්‍රල් 95 ඔක්ටේන් මිල ගණන් පහළ දමා ඇති අතර, ඩීසල් සහ භූමිතෙල් මිල ගණන්වල කිසිදු වෙනසක් සිදු කර ඇත්තේ නැහැ. ලංකා පෙට්‍රල් 92 ඔක්ටේන් ලීටරයක මිල රුපියල් 15.00 කින් පහළ දමා ඇති අතර, එහි නව මිල රුපියල් 399.00 ක්. (පැවැති මිල රු. 414.00) ලංකා පෙට්‍රල් 95 ඔක්ටේන් යූරෝ 4 ලීටරයක මිල රුපියල් 20.00 කින් පහළ දමා ඇති අතර, එහි නව මිල රුපියල් 475.00 ක්. (පැවැති මිල රු. 495.00) ලංකා සුදු ඩීසල් මිල වෙනසක් සිදු කර නොමැති අතර, ලීටරයක මිල රුපියල් 382.00 ක් ලෙසත්, ලංකා සුපිරි ඩීසල් 4 ස්ටාර් යූරෝ 4 මිල වෙනසක් සිදු කර නොමැති අතර, ලීටරයක මිල රුපියල් 478.00 ක් ලෙසත්, භූමිතෙල් මිල වෙනසක් සිදු කර නොමැති අතර, ලීටරයක මිල රුපියල් 285.00 ක් ලෙසත් පවතිනු ඇති. එමෙන්ම, සිපෙට්කෝ මිලට සමගාමීව ලංකා IOC මිල ගණන්ද සංශෝධනය කළ බවයි එම සමාගම සඳහන් කළේ. #HiruNews #HiruNewsLK #TruthAtAllCosts
Hiru News
Region: LK
Sunday 30 August 2026 16:41:21 GMT
Music
Download
Comments
WASIKA SACHETHANA :
නැවෙන් බාපු ගානට දෙන්න අවුරුදු 5 ඉවර වෙනකම් ඉන්න වෙයිද 😁
2026-08-30 18:16:11
1
♓ansaka :
1L = 299 තිබ්බෙ
2026-08-30 16:47:40
5
Angel :
Is this true ?
2026-08-30 17:28:03
0
Ashan Prabhashana :
සහනයක් දැනෙනවද 🙂
2026-08-30 17:25:05
1
No name. :
Ekak adu karanakota wenath ewa wadi karanawa
2026-08-30 19:10:55
1
☺️❤️I_s_u_u❤️☺️ :
2026-08-30 17:58:17
0
සුදුවා 🍑😛 :
😂😂😂😂 oya aduda oi😂😂
2026-08-30 18:41:08
0
fa moh :
Now you can reduce the bus fare rate right 🤔🤔🤔
2026-08-30 16:58:53
1
•<♕සජිත් ආසිරි HAපන්ගම♕>• :
117ටත් තිබ්බ කියල මතක් වෙද්දි
2026-08-30 17:19:21
0
T Jay 🇱🇰 :
50ta tibba api podi kaale😂
2026-08-30 18:04:21
0
Dilisha. :
thwa poddk adu karnn bari unadoo😳
2026-08-30 17:45:15
0
...라히루.... :
oct95 =92
oct92=88😂😂minissu paw
2026-08-30 17:48:14
1
UviiNDu 🍃🧸 :
🥰🥰🥰
2026-08-30 16:47:09
1
Ashan Minsilu :
😂😂😂
2026-08-30 17:26:18
0
rukshan jayatissa :
🤝🤝🤝
2026-08-30 16:59:03
0
Hansajith Umayanga :
❤️
2026-08-30 18:40:33
0
To see more videos from user @hirunews, please go to the Tikwm
homepage.