@_saniya.lk: රාවණාට සීතා හිමි වුණේ නැහැ… සීතාව රාවණාට අයිති වෙන්න තිබුනෙත් නැහැ… ඒත් තමන් ආදරය කළ කෙනාව,බලෙන් තමන්ගේ කරගැනීම ආදරය නොවන බව රාවණාගේ හිත දැනගෙන හිටියා. හිමි කරගන්න පුළුවන් තැනකත්, ඇයගේ කැමැත්තට වඩා තමන්ගේ ආදරය ලොකු කරගත්තේ නැහැ… තමන්ට අහිමි වුණත්, ඇයගේ ගෞරවයට අත නොතැබූ ඒ ආදරයේ වේදනාව සමහරවිට රාවණා විතරක්ම දැනගෙන ඉන්න ඇති… මොකද හැම ආදරකතාවක්ම අවසානය එකට ජීවත් වීමක් වෙන්නේම නැහැ…🙂 #viralvideo #saniya #1millionaudition #brokenheart #fypシ

ꜱᴀɴɪʏᴀ.ʟᴋ | ॐ
ꜱᴀɴɪʏᴀ.ʟᴋ | ॐ
Open In TikTok:
Region: LK
Sunday 30 August 2026 16:55:50 GMT
46862
2982
23
371

Music

Download

Comments

s.a.d.rawindi2
🫀𝓓👣 :
සීතා රාවනා තාත්තායි දූයි.දූව වෙන්කලේ පොඩි කාලෙදිමයි
2026-08-31 00:44:37
2
shanishanu422
shani shanu :
ekanm aththa kathawa
2026-09-09 16:47:09
0
user5537615944485
නිරෝධා රසංගිකා :
සීතා දේවිය නොහොත් සොහේළී රාවණා දෙවියන්ගෙ දියණිය. තමන්ගෙම ජානගත දියණියව ආරක්ෂා කළ ආදරණීයම පිංසාර බළකද රාවණ අප්පච්චි. නොදැන මෙ වගේ අපහාස කරන්න එපා. සීතා කුමරිය රාම දෙවියන්ව සරණ පාවා ගත්තෙ.
2026-09-01 14:20:08
0
dilshani2299
Dilshani :
අයිති නැත්තේ මොකෝ සීතා රාවණාගේ දුවනේ....
2026-09-18 14:22:34
0
annya.2016
annya 2016 :
රාවනා සීතව පරිස්සම් කලා... රාවනා ආදරේ කලේ මන්දෝදරිට....
2026-09-01 11:51:13
0
chamu_quotes
chamu_quotes :
මන්දෝදරියගේ ආදරයට රාවණ අවනතයි❤️‍🔥
2026-08-31 14:52:06
1
user7251918822358
Sachi bbh :
රාවනා සීතට ආදරෙ කරෙ නැ නෙද එයා ආදරෙ කරෙ මන්දෝදරීට.❤️
2026-08-31 17:57:46
0
kaviliyara01
kavi Liyara 🪬 :
සීතා කියන්නෙ රාවනා ගේ දුව. අඩේ
2026-09-01 03:39:55
1
shanishanu422
shani shanu :
aithi wennama onne
2026-09-09 16:47:19
0
chama3427
chama 💓 :
🩷
2026-09-11 15:08:09
0
sadu917
🧿_Evill_Girl_සදු_🧿 :
🥺
2026-09-05 02:54:55
0
hansi8262
★  🎀𝓗𝓪𝓷𝓼𝓲🎀  ★ :
@❤️₥Ɽ.Ⱨ₳₦Đ₴Ø₥Ɇ💆‍♂️🧿 ❤️🥺
2026-09-03 05:31:36
1
sadu_abi
sadu_abi :
❤️‍🩹🥺
2026-09-02 11:58:52
0
wasana.kavindi200
wasana kavindi2001 :
🥺❤️
2026-08-31 19:39:51
0
vidus__x
vidus__x :
@Kaushalya Madushani ilaga athme ub mge bn 🫶🥹
2026-08-31 17:36:27
0
user55078219257742
𝗖𝗛𝗨𝗧𝗜 𝗕𝗢𝗟𝗘 🥰💞💐 :
❤️❤️❤️
2026-08-31 17:15:40
0
malisha0776
malisha 💐💐 :
❤️❤️❤️
2026-08-31 14:50:22
0
oshada_k_d
Oshadak :
ඔව් මේ සංසාරයේ එක ආත්මයක් විතරයි මේ ඊළඟ ආත්මේදී ඔයාව මගේම කරගන්න මම පාරමී පුරනවා @@ NIMNADI @ D 😍
2026-08-31 08:54:27
0
sansala821
𝕾𝓪𝓷𝓼𝓪𝓵𝓪🫶🏻🍒 :
❤️❤️❤️
2026-08-31 03:30:09
0
shalikahansamali3
༺𝑺̳𝒉̳𝒂̳𝒍̳𝒊̳𝒌̳𝒂̳༻❤️‍🩹🌸 :
❤️
2026-08-30 23:53:02
0
maheshi9484
Maheshi :
😢😢😢
2026-10-04 07:49:52
0
To see more videos from user @_saniya.lk, please go to the Tikwm homepage.

Other Videos


About