@gemunu.jayantha.w: 🔹ලෝකේ ඉන්න වැඩිම මිශ්‍ර ජාතිය සිංහල ජාතිය - මහාචාර්ය සරත් කොටගම 🔹𝐏𝐎𝐖𝐄𝐑 𝐇𝐎𝐔𝐑 | 𝐆𝐞𝐦𝐮𝐧𝐮 𝐉𝐚𝐲𝐚𝐧𝐭𝐡𝐚 𝐖𝐚𝐧𝐧𝐢𝐧𝐚𝐲𝐚𝐤𝐞 𝐰𝐢𝐭𝐡 𝐏𝐫𝐨𝐟𝐞𝐬𝐬𝐨𝐫 𝐒𝐚𝐫𝐚𝐭𝐡 𝐊𝐨𝐭𝐚𝐠𝐚𝐦𝐚 🔹මහාචාර්ය සරත් කොටගම සමග 𝐏𝐎𝐖𝐄𝐑 𝐇𝐎𝐔𝐑 සම්පූර්ණ වැඩසටහන. #powerhour #gemunuwanninayake #podcast #sarathkotagama #AnimalProtection
Gemunu Jayantha Wanninayake
Region: LK
Monday 31 August 2026 11:30:00 GMT
Music
Download
Comments
Upul Priyantha Kumar :
ඕක වෙලා තියෙන්නේ එහෙම නෙවෙයිනේ ඕක වෙලා තියෙන්නේ ලංකාවෙන් ඉපදිච්ච මිනිස්සුන් එක එක රටවල් වලට ගිහිල්ලා ඉන්නේ. ඒක ලංකාවේ ඉන්නය එක එක ජාතීන් මිනිස්සු හැම රටකම ගිහිල්ලා පදිංචි වෙලා ඉන්නේ. අන්න එහෙමයි අනිත් අටවල් වලට මිනිසා බෝ වෙලා තියෙන්නේ අපේ රටේ අන්න එතන හොයලා බලන්න ඉස්සෙල්ලාම බොරු කලින් නැතුව
2026-09-06 12:28:17
1
AIGuru :
Sinhalese people aren't usually framed as "the most mixed race" in global rankings, but genetic studies do show they're a fairly admixed population with a complex history:
Traditional narrative: Sinhalese trace to Indo-Aryan migrants from northern India (linked to the Vijaya legend), who mixed with the island's indigenous Vedda people.
What genetics actually shows: Recent whole-genome studies find Sinhalese are genetically closest to Sri Lankan Tamils and other South Indian populations — a 2025 whole genome study found Sinhalese show close genetic proximity to South Indian populations and other Sri Lankan groups like Sri Lankan Tamils and the Vedda, with admixture from Indian, Indo-European, and Dravidian ancestry. (Wikipedia) (Ilankai Tamil Sangam)
2026-09-06 15:02:39
0
Little Manthri :
Literally not true
2026-08-31 12:19:10
20
ammasronney3 :
අංකල් කොහෙද කියලා තියෙන්නේ ඔය mix කතාව??
2026-09-03 21:16:42
3
@sampathbandara59 :
පිලිගන්න පුළුවනි අපිට ඒ වගේ අදහස් බැහැර කරන්නෙ කොහෙත්ම බෑ
2026-09-01 09:16:40
3
Manjula Priyadharshana :
මහාචාර්ය තුමා මොන ජාතියටද කලවම්
2026-09-04 15:11:08
0
thuks•🐜 :
reference - trust me bro 😞
2026-09-02 06:06:26
4
Dishani :
ඉතින් සම්මිශ්‍රණය වෙන එක හොඳයි නෙ
2026-09-01 11:56:55
2
tutankamam :
who says ?
2026-09-01 07:47:45
2
Sulekha_Music ⚡️💪🏻🎤 :
There’s no reference to his data😂
2026-08-31 19:04:02
3
thava :
😂😂😂😂😂
2026-09-01 17:45:31
0
Anushka-Nash Pathira :
hayooo
2026-09-02 08:41:29
0
𝕾𝖆𝖓𝖉𝖆𝖗𝖚 🌙 :
Not true. Sinhala is an indo-aryan race
2026-09-01 19:38:27
1
siva.. 💙 dinu.. 💙 :
😄😄😄😄 සිංහලයො mix😄😄😄
2026-09-01 00:31:06
0
♛ Silent Vibe ♛ :
indo ariyan language sinhala
2026-09-01 04:31:16
0
ezio :
කොහොම ද කෙරුවාව😂
2026-09-02 12:49:23
0
️Devil 😈 :
මෙතන කියන්නේ අපේ ජාන කලවම් කියලා නෙමෙයි. අපේ උන් ලෝකේ හැම තැනම මික්ස් වෙලා කියලා නේද කියන්නෙ.
2026-09-04 17:22:50
0
Dulshan Jayasinghe :
🤣🤣track da
2026-09-01 14:15:11
1
DON WITH GAMING :
🤣
2026-08-31 19:32:19
1
jinaa :
😌😌😌
2026-09-01 14:20:00
0
New HeavenHotel Ambalangoda :
👍👍👍
2026-09-02 14:22:28
0
Upul Priyantha Kumar :
❓❓❓❓🫵🫵🫵🫵
2026-09-06 12:28:57
0
Bad bunny123 :
Single Kiyala Ekama English walin kiwwana patta profa . This bugger us crazy when you say tell the source rather pacha kiyanne nathuwa
2026-09-01 12:25:27
1
To see more videos from user @gemunu.jayantha.w, please go to the Tikwm
homepage.
© 2021-2026 TikWM. All rights reserved.