@niwanatamaga0: ගෞතම බුදුරජාණන් වහන්සේ පිරිනිවන් මංචකයේ වැඩ සිටියදී, ශක්‍ර දේවේන්ද්‍රයාට ලක්දිව බුද්ධ ශාසනය ආරක්ෂා කිරීමේ වගකීම පැවරූ අතර, ශක්‍ර දෙවියන් විසින් එම වගකීම උපුල්වන් දෙවියන්ට පැවරූ බව සඳහන් වේ. විජය කුමරු ඇතුළු පිරිස ලංකාවට ගොඩබට අවස්ථාවේදී ඔවුන්ට ආරක්ෂාව සැලසුවේද උපුල්වන් දෙවියන් බව තත්. උපුල්වන් දෙවියන්ගේ පිහිටයි! #බුදුසරණයි #බුදුසරණයි_හැමෝටම☸️♥️🙏
නිවනට මග
Region: LK
Monday 31 August 2026 00:24:20 GMT
Music
Download
Comments
sadini saihika :
🙏🙏🙏
2026-08-31 00:30:57
1
To see more videos from user @niwanatamaga0, please go to the Tikwm
homepage.