@nisal.gimhana0: ආදරේ කියන්නේ හැම වෙලාවෙම ළඟින් ඉඳලා ලස්සන වචන කියන එකම නෙවෙයි… සමහර වෙලාවට දුරින් හිටියත්, වචන අඩුවෙන් කතා කළත්, හිතේ තියෙන්නේ එකම කෙනා නම් ඒකත් ආදරේමයි… **රවට්ටන්නේ නැත්නම්, බොරුවෙන් හිත රිද්දන්නේ නැත්නම්, ආදරේ මොන විදිහට දුන්නත් මොකද… අවංක හිතක් එක්ක ලැබෙන පුංචි ආදරයක් වුණත් ලෝකයක් තරම් වටිනවා…!** 🤍 Nisal Gimhana ✍️
Nisal Gimhana
Region: AE
Monday 31 August 2026 03:11:39 GMT
Music
Download
Comments
අතරමං :
save plz
2026-10-24 04:56:36
0
Dhananji KD Rathnayaka❄️(⚓️🩺) :
Loyal vima witharak madi adarayak rakenna 🙂
2026-09-07 12:25:56
3
Suzan Gregory :
රවට්ටන්නෙ නැතුව අදරෙ විතරයි ජිවත් වෙලා ඉන්නක්ම් මිනිස්සු ඉල්ලන්නෙ 📌
2026-09-06 14:14:42
8
Tharushi Dilhara :
mmm😊
2026-09-07 14:52:45
1
𝐀! 🎀 :
ආදරේට ආදරේ කරානම්🙂❤️🩹
2026-09-08 05:00:38
0
Sandachaya 🦋🌙 :
ආදරේ කියන්නෙ ආදරේට 🤍
2026-09-04 13:53:17
1
KalHari :
එහෙමත් මදි
2026-09-11 13:52:08
0
Mahesh Indika🇱🇰🇮🇹🇨🇭 :
ඔව්
2026-09-05 21:08:39
0
Panchani hansika 🌸❤️💪 :
hemadama karala thiyenne eya mawa rawattapu eka patta wedanai echchara awankawa adare karapu mata ehema kare ai 💔🥺
2026-09-11 11:07:22
0
"Nethu girl🩵✨️ :
caption pls
2026-09-11 11:15:17
0
𝓥𝓲𝓼𝓱𝓶𝓲 ♡ :
Wishwasaya witharak rakkama athida 🙂🕊️🤍
2026-10-18 15:26:26
0
zakee 💝 :
Mona widiyata adare dunnath minissu wenas wenawa🙂❤️🩹
2026-10-22 08:54:14
0
Hima"💗🧚 :
video ek dennko 🥺
2026-10-01 09:30:31
0
sithmi :
හ්ම්❤️
2026-09-03 06:11:14
0
🖤~පැහැසරණි~🖤 :
habayi rawattuwoth adre Mona widiyata dunnth wadak na🥹
2026-09-05 05:19:17
0
silva :
waraddak una tamai aye ehema wenne nati wei
2026-09-28 07:45:32
0
Madushika Jayaweera :
සේව් දෙන්නකෝ
2026-09-04 20:05:23
0
𝙋𝙞 𝙘 𝙝 𝙖 𝙨 🔥🪽 :
2026-09-15 08:46:28
0
ꨄ✿ᴺⁱʳᵐᵃⁿⁱ✿ꨄ :
😍😍😍
2026-09-03 07:50:41
0
💙GiMa💙 :
💯
2026-09-01 10:21:33
0
𝚂𝚠𝚎𝚎🍄𝚝 :
💗
2026-09-04 14:21:28
0
ABimana🐦🔥 :
🙂
2026-09-03 15:52:42
0
N💋! :
🥺
2026-09-03 09:49:56
0
🥰Sadaa🥰 :
❤️
2026-09-02 11:20:46
0
Kavindya💫 :
💙✌
2026-09-01 13:41:33
0
To see more videos from user @nisal.gimhana0, please go to the Tikwm
homepage.