@isiwarasiritha: 2026 දෙවන ගොන්පිට පෙරහැර… හැමෝම දැක්කෙ පෙරහැරේ අසිරිය… ඔබ නොදුටු, දේවාල භූමියේ සිදුකරන චාරිත්රවල සිට ගොනුන් පිටට දේවාභරණ වැඩමවීම දක්වා වූ විශේෂ අවස්ථා කෙටියෙන්… 🙏🏻 ගොනුන් පිට දේවාභරණ වැඩමවීම ආරම්භ කල ලංකාවේ පලමු පෙරහැර නවගමුව පත්තිනි දේවාලයේ පෙරහැර එයට ආවේනික දුර්ලභ පෙරහැරකි. පළමුවරට ගොනුන් මත කරඬුව සහ දේවාභරණ වඩමවා ඇත්තේ නවගමු පත්තිනි දේවාලයේ බව ජනතාවගේ මතයයි. ගොනුන් පිට දේවාභරණ වැඩවීම සිදු කරන්නේ ඈත අතීතයේදී සිදු වූ භාරයක් ඔප්පු කිරීම සඳහාය. තමන්ට අයත් ගවයන් කුර කුණුවීමේ වසංගත රෝග රෝගයකට ගොදුරුව එකා පිට එකා මැරෙද්දී කොතරම් ප්රතිකාර සහ කෙම් ක්රම භාවිතා කල ද සුවයක් දක්නට නොලැබුණු හෙයින් ගවපට්ටිය අයිතිකරුවෝ භාරයක් වීමේ අදහසින් පත්තිනි දේවාලයට පැමිණියහ. තෙරුවන් නැමද පුද පඬුරු ඔප්පු කර කපු තැන හමු වූ මෙම පිරිස පවසා සිටියේ කුර කුණුවීමේ වසංගත රෝග තමන්ගේ ගව සම්පත බේරා දුනහොත් ඇසළ පෙරහැර උත්සවයේ දී තම ගවයින් පිට දේවාභරණ වඩම්මන බවය. පත්තිනි දේවිය උදෙසා භාර වූ ජනතාව පුදුමයෙන් පුදුමයට පත්කරමින් කුර රෝගය නිරෝගී විය. එතනින් සිට ගොනුන් පිට දේවාභරණ වැඩවීමේ පෙරහැර ආරම්භ විය .මෙම දුර්ලභ පෙරහර නරඹන්නට වර්තමානයේ ද අති විශාල ජනතාවක් නවගමුවට පැමිණෙති .මෙවරද විදේශ සංචාරකයින් බොහොමයක් ද මෙම පෙරහර නැරඹීම සඳහා පැමිණියහ. එසේම ප්රදේශයේ ගව හිමිකරුවන් තම ගවයන් දේවාල භූමියට රැගෙන එන්නේ තමන්ගේ මුතුන් මිත්තන් පුරාණ කාලයේ දෙවියන්ට බාර වූ භාර පැහැර නොහැර සිද්ධ කිරීමට ය
Isiwara Siritha
Region: LK
Monday 31 August 2026 03:30:58 GMT
Music
Download
Comments
🇱🇰Januu Alwis🇰🇷💚 :
අප පවුලේ සියලු දෙනාමත් ලෝකවාසී සියලු දෙනාටත් පත්තිනි දේවියගේ පිහිටයි♥️ආරක්ෂාවයි♥️
2026-08-31 14:41:58
27
priyadarshani :
කවදද අවසන් පෙරහැර
2026-08-31 16:52:56
3
❤️ I miseed you today..😥😥😥 :
මතු බුදුවෙන අම්මේ....සියලු පිං අත්වේවා
2026-09-08 18:24:37
6
J꙰O꙰K꙰E꙰R꙰ ☠️👽 :
සත් පත්තිනි අම්මේ මට පිහිට වෙන්න 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
2026-08-31 15:46:09
8
♰ ♰ JANTHU 🫂 IMO :
සත්පත්තිණි මෑනියන්ගේ පිහිටයි 🙏🙏🙏🙏🙏🙏
2026-08-31 06:06:29
11
damayanthi :
පත්තිනි අම්මේ මට පිහිට වෙන්න🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
2026-08-31 06:43:03
7
lahiru :
දෙවොල් මඩුව කවද්ද
2026-09-02 05:19:15
3
❤️🇱🇰 Kumari ❤️🇴🇲 :
පත්තිනි මැණියන්ගේ පිහිටයි 🙏🙏🙏🙏🙏🙏
2026-08-31 14:39:13
6
Heshi Boy & Hunny Girl❤️🇦🇪 :
මන් ඇතුලු රට ඉන්න හැමොටම පත්තිනි මැනියන්ගේ පිහිටයි 🙏🙏🙏🙏🙏🙏🤍🤍🤍
2026-08-31 18:08:16
4
♥️💞 :
සිද්ධ පත්තිනි මෑනියන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා 🙏🙏🙏🙏🙏මගේ දරුවො ආරක්ෂා කරල දෙන්න මෑනියනේ 🙏🙏🙏🙏🙏
2026-08-31 07:47:51
4
nimali :
සත්පත්තිනි මෑණියන්ගේ පිහිටයි
2026-09-02 19:13:53
2
N🫀🩸 :
සත් පත්තිනි මෑනියන්ගේ පිහිටයි🙏🙏🙏🙏
2026-09-04 14:14:53
1
user2558342319575 :
අති උත්තම පත්තිනි මෑණියන්ගේ අනන්ත වූ ආශිර්වාදයෙන් සමස්ත විශ්වයටම යහපතක් වේවා සාදු සාදු සාදු 🙏🙏🙏💖💝💓
2026-09-06 16:51:19
1
iroshini :
පත්තිනි මෑනියන්ගේ පිහිට ආශිර්වාදයෙන් මට නීරෝගී පින්වන්ත දරු පැටියෙක් ලැබේවා... 🙏🙏
2026-09-05 09:35:30
1
🧞🪬🧿 හසී 🧿🪬🧞 :
පත්තිනි මෑණි පිහිටයි 🙏🙏🙏
2026-08-31 06:29:13
2
❤️nethu mage ❤️❤️ :
🙏
2026-08-31 06:27:18
1
Devika Indralatha :
2026-08-31 06:12:45
1
anomanishani :
සත්පත්තිනි.මැනියනේ මගෙ දරුවන් දේනනාසහා.මම.සහා ලොකවාසි හැමොටම .සේතක්මවෙිවා
2026-08-31 10:07:46
12
~`~`~`J,R,S,SILWA`~`~`~ :
🙏
2026-08-31 06:17:19
1
AK Clothing :
සත් පත්තිනි මෑනියන්ගේ පිහිටයි 🙏🙏
2026-09-10 05:00:21
0
දිනුෂා💞💞💞💞🇸🇦🇸🇦🇸🇦🇸🇦 :
සත්තයි අම්මේ🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
2026-10-13 15:13:23
0
Dumiya 민석 :
පත්තිණි මැණියන්ගේ පිහිටයි !!!
2026-09-30 06:52:37
0
nisantha :
🙏🙏🙏🙏
2026-10-19 05:08:17
0
saduni sadu :
2026-08-31 05:49:31
0
To see more videos from user @isiwarasiritha, please go to the Tikwm
homepage.