@tharindu.supun75: ඩුබායි විසිට් එනකොට එයාපෝට් එකෙන් අහන්නෙ මොනවද?? 🇦🇪🇦🇪 විසිට් එන්න ඉන්න අය අනිවාර්‍යෙන් බලන්න ඕන වීඩියෝ එක. #dubaivisaupdate #dubailife #dubaivisa #dxb_uae_dubai #visa

Tharindu Supun
Tharindu Supun
Open In TikTok:
Region: AE
Monday 31 August 2026 03:33:47 GMT
30748
983
74
449

Music

Download

Comments

anusha.damayanthi5332
LA. LA. DE. DE :
ඇත්ත මගේ දුවටත් ඕක උනා. දැන් මන් අවුරුදු 12 ක් ඩුබායි. පාස්පෝර්ට් එක දෙසැම්බර් රිනිව් කරලා අගෝස්තු vacation ගියා. ඒ ගිහින් තමයි ඔක්කොම උවමනා දේවල් file එකක දාල හදලා ආවේ. එත් පලවෙනි පාස්පෝට් ඒකෙ කොපියක් දාන්න අමතක උනා. දුවටත් එද්දී කරකො කරකො අහලා ගොඩාක් දේවල් මටත් කෝල් එකක් අරන් කියනවා ඔයා බොරුනේද කියන්නේ ඔයා ඇවිත් තියන්නේ අගෝස්තු කියලා. පස්සේ මගේ පරණ පාස්පෝට් copy යැවුවා පස්සේ අවුලක් උනේ නැහැ. අලුතින් පාස්පෝට් හදපු කෙනෙක් කාවහරි ගන්නවනම් පරණ පාස්පෝර්ට් වල කොපිත් දෙන එක හොදයි 👍👍👍
2026-08-31 13:12:47
1
dananjani.dananjan
✝️ගම්පහ අපි✝️🇱🇰🌹🇰🇼 :
මගේ පවුලේ 4දෙනෙක් ඉදලත් යන්න දුන්නේ නැ ඔය ඉල්ලපු හැමදේමත් දුන්නා
2026-09-01 11:37:15
1
thusharika1985
❤️🇱🇰ලොකු අක්කි 🇱🇰🥰 :
ගොඩක් වටිනවා සහෝ.... දන්නේ නැති අයට ගොඩක් පිං 🙏🙏ජයවේවා..... ❤️
2026-08-31 22:27:30
1
tharushaprabath871
𝓣𝓱𝓪𝓻𝓾𝓼𝓱𝓪✈️🇦🇪 :
එක වටිනවා හොදේ මත් 3 වෙනිදැ එන්න ඉන්නේ ......අයියා පාස්පොට් කොපි නැතුව එයාගේ එහේ id eke copi ekak aran giyata aulak nadda
2026-09-01 09:52:39
1
user20012847846
ඩුබායි අහස යට...😘😘🇦🇪🇦🇪♥️ :
ඇත්තටම හරිම ලස්සනට පැහැදිලි කරා ගොඩක් වටිනවා දැනුවත් කරාට බුදු සරනයි මල්ලි ඉදිරියෙ එන්න බලන් ඉන්නෙ මමත්
2026-09-01 02:07:48
2
mohan.ranjith6
Mohan Ranjith :
ඩුබායි එන්න එපා SKILL නැතනමි
2026-09-01 04:13:30
1
kumari6696
Kumari :
දැනුවත් කරාට ගොඩක් ස්තුතියි මට ඵහොම උනා එදා ඩුබායි ඵන්න දුන්නේ නැ මට😭😭 මම අයේ දවස් දෙකකින් කියල දේන්න කවුරුත් හිටියේ නෑ අසරන උනා ගොඩක්ම
2026-08-31 12:56:46
3
buddhi3388
Buddhi :
Denuth ahanawada
2026-09-01 03:47:07
1
bela.beuty
Bela Beuty :
yes
2026-08-31 14:48:07
2
rwkumarakumara
waji waji .. :
hmm hariyatama vistara kiwa aka hodai ana kata hari wadagaht vai
2026-09-01 05:12:27
1
jayantha.sis
jayantha sis :
අනේ බොහොම ස්තුතියි පුතේ මාත් දුව ලගට යන්න ඉන්නේ විසිට් එකෙන් 👍👍👍👍❤️
2026-09-01 02:24:41
1
champika.nuvarapak
champika nuvarapaksha :
ගොඩක් ඉස්තුතියි ඔයාට
2026-09-01 00:25:24
1
indikanuwan666
🇱🇰 👩‍❤️‍💋‍👨 🇵🇰 :
okkoma dilath beri una dubai embasiyen comfrom karanna oni kiwa visha eka
2026-09-01 02:53:21
1
.k.k.hemalatha
k k Hemalatha :
දුවයි පුතායි දෙන්නම ඉන්න වා කියලන් එන්න දුන්නේ නැ
2026-08-31 16:51:34
1
rashminis1
Rashminis :
Oman yaddi oneda
2026-08-31 19:10:30
1
denuliofficia
✈️♥️Denuli Official💐🌎✈️ :
2026-09-01 05:44:27
1
wajira.surangi5
Wajira Surangi :
thankyou
2026-08-31 20:03:33
1
presad807
Presad :
sampurana athta mahan sipiri👌
2026-09-01 11:01:57
0
nilanthi.wka
Nilanthi WkA :
budu saranai malliyo godak watinawa❤️👍
2026-09-01 12:21:27
0
sadu97tharu
සදූ 🦋🦋 03:25 :
මාත් හැමදේම හදාගෙන අසාවෙන් හීන කන්දක් ඔලුවෙ තියන් එන්න ආවා ඒත් ආපහු හරොල එව්වා සල්ලි හින ඔක්කොම වතුරේ 😌😌
2026-09-01 12:22:17
0
kumari9697
kumari :
❤️
2026-09-01 12:36:03
0
thanumjen1m
thanumjen1m :
🥰🥰thank.you.brothar
2026-09-01 12:02:04
0
thusithayatawara
Thusitha Bandara :
Thanks
2026-09-01 11:55:59
0
sriya.pathegama
Sriya Pathegama :
Good advice..for the others .💐💐
2026-09-01 03:49:32
0
To see more videos from user @tharindu.supun75, please go to the Tikwm homepage.

Other Videos


About