@hirunews: #HiruNews #HiruNewslk #TruthAtAllCosts

Hiru News
Hiru News
Open In TikTok:
Region: LK
Monday 31 August 2026 05:17:00 GMT
145918
4069
106
811

Music

Download

Comments

user9245683515690
סוניטה סוניטה :
පලාත් කොහෙද මාතර ද😳
2026-08-31 19:18:55
1
bagya.anuhas
BAGYA ANUHAS :
:Rip maleesha mis 🥹💔
2026-08-31 16:43:13
0
loveyoujaanu433
tharu :
ඔව් ඔතන 2011 මගේ දුවගේ මොන්ඩ් සෝරි ට්‍රිප් එක ගිහින් මගේ දුව 4 වෙනි රැල්ලට ගියා මම පැනල මගේ මැණික බෙර ගත්ත මම මට පීනන්න වත් බැ කාගේ පිහිට ඒ වෙලාවේ අපි දෙන්නට කාගේ පිහිට දන්නේ නැ 🙏🙏🥰🥰🥰🥰🥰🥰❤️💋
2026-08-31 12:20:30
1
chandra.athukorala
chandra athukorala :
ඒ වගෙ තැන්වල දැන්වීම් පුවරුවක් ගහන්න ඕනනේ අපරාදෙ මිනිස් ජීවිත .
2026-08-31 10:38:32
1
x_tedy_boy
x_tedy_boy :
අපේ මිස් 🥺
2026-08-31 09:30:47
0
swarnamali82
swarnamali82 :
ඇයි ඉතින් ඒ වගේ තැන් දැනුවත් වෙන්න බෝඩ් එකක්වත් ගහන්න එක මනුස්සයෙක්ට වත් බෑද?
2026-08-31 08:12:57
16
foxeyy_1
𝙇𝙚𝙭𝙮𝙮 🌊 :
😭💔RIP
2026-08-31 07:15:50
17
sigma.wadan0
𝑺𝒂𝒏𝒖 [𝑪] 💋💍🔒 :
Malisha miss.rip teacher 😔
2026-08-31 07:31:12
11
sahas_fernando22
𝓢𝓪𝓱𝓪𝔃_𝓯𝓭𝔃 🪭🀄️ :
RIP miss 🙂🤍
2026-08-31 09:38:52
1
madavi_taniya
madavi_tny 🐣 :
ඒ වගේ තැන් වල නාන එක අනතුරු දායකයි කියල බෝඩ් එකක් වත් ගහන්න ඕන ඉතින් දුරින් එන මිනිසු දන් නෑනෙ එතන එච්චර අවධානම් කියල 😳😒
2026-08-31 09:18:20
3
maduml04
Madumal :
එකට වේරටවල් වල අනිවරේන් මිනිස්සු නන්න යන තැන් වල අනිවාර්යේන් අරක්ෂක කට්ටියක් ඉනවමයි
2026-08-31 10:30:33
0
_boby_boi
𝗕 𝗢 𝗕 𝗬 🧸 :
Rip maleesha mis 🥹💔
2026-08-31 08:22:56
6
isuri248
isurimadushani :
පමුණුගම කොහෙද
2026-08-31 06:57:08
1
thisen_methmika1
𝙏𝙃𝙄𝙎𝙀𝙉 ♥️🪽 :
apith sarungal yawanna enne othanata
2026-08-31 07:55:00
0
gdsperera
disi :
අයියෝ paw anee.🥹🥹
2026-08-31 06:29:29
0
user9245683515690
סוניטה סוניטה :
යකො ගමෙ මිනිසුන් ට බැරි ද බොඩ් එකක් ගහන්න අනෙ.රතු කොඩියක් හරි එල්ලන පුළුවන්නෙ පන්සල් පල්ලි වලට මුදල් දෙනවා පිනට පිනට කියලා. ඒ සල්ලි එකතු කරලා අවදානම් තැනක් කියල කණුවක් හරි හිටවන්න ලොකූ. පිණක්
2026-08-31 09:57:26
17
tharushi.nawanjan47
Tharushi Nawanjana :
RIP miss 🥺🙏😔
2026-08-31 07:36:23
2
foxeyy_1
𝙇𝙚𝙭𝙮𝙮 🌊 :
අපෙ ඉස්කොලේ ඒ මල්ලිලා 😭💔
2026-08-31 05:54:02
3
hiruserasinghe
hiru 🌵🦋 :
rip teacher 🥹
2026-08-31 08:02:01
1
pawan.official..0
Pawan.Official..X🤍 :
Ape mis🥺
2026-08-31 06:36:00
1
himsara112
himsara _68☠️💣 :
ape game kattiya😞🥺
2026-08-31 15:34:49
0
thalatuned
තාල Thala AI :
මුහුද, ගංඟා, වැව්, සැඩ දිය පහරවල්… දරුවන්ට ඉතාමත් අණතුරුදායක ස්ථාන. දරුවන් රැගෙන යන වැඩිහිටියන්ගේ නොසැලකිල්ල නිසාද විපතට පත්වන ගණන සුළුපටු නොවේ. අන්තරදායක තැන් හඳුනාගෙන, පුවරු සවිකොට රතු පැහැති කොඩි සිටුවා සළකුණු කරීම කළ යුතුමයි. එවිට මෙවැනි විපත් අවමකොට ගත හැකිය.
2026-09-01 03:57:42
0
navodi073
@navodi😻💗 :
🥺🤍
2026-08-31 16:51:14
0
0__saviii__0
\__SAVITH__/ 🤍🪬 :
Rip miss 🥺
2026-08-31 19:43:37
0
user9245683515690
סוניטה סוניטה :
අනෙ ගොඩක් දුකයි.අපරාදෙ දරුවන්
2026-08-31 19:17:13
0
To see more videos from user @hirunews, please go to the Tikwm homepage.

Other Videos


About