Language
English
عربي
Tiếng Việt
русский
français
español
日本語
한글
Deutsch
हिन्दी
简体中文
繁體中文
API
Home
How To Use
Language
English
عربي
Tiếng Việt
русский
français
español
日本語
한글
Deutsch
हिन्दी
简体中文
繁體中文
Home
Detail
@fernandodinushiya: 😁#dinushiya
Dinu Fernando
Open In TikTok:
Region: JP
Monday 31 August 2026 06:52:23 GMT
282906
26783
239
622
Music
Download
No Watermark .mp4 (
20.96MB
)
No Watermark(HD) .mp4 (
9.99MB
)
Watermark .mp4 (
0MB
)
Music .mp3
Comments
Amanda Silva :
මොනා උනත් අසාවෙන් බලන්න පුළුවන් toxic නැති video. කිසිම කෙනෙක්ට කිසිම අපහාසයක් නොකර ලස්සන කන්ටේන්ට් ඇත්තටම දිනු ඔයාගේ තියෙන්නේ hats off ❤️😊
2026-08-31 07:37:00
374
♥️NiroshanI♥️ :
දාන හැම වීඩියෝ එකම ආසාවෙන් බලන මම🥰🥰
2026-08-31 07:05:49
208
tharu🪬🇷🇴 :
මෙව්වානම් 😒🤭😁 අදටත් ගෙදරට එන අය කියනවා අම්මාගේ ලස්සන මට ගිහිංම නෑ කියලා😅 අම්මා තරුණකාලේ අරමයි, තාමත් එහෙමයි.. මේ ඔක්කෝම කියනවා... ඉතිං ඉස්සර පොඩිකාලේ මම අම්මට අඩ අඩ කියනවා ඇයි අම්මා ලස්සන දුන්නේ නැත්තේ කියලා.. ඇත්තමයි ඉතිං අම්මා මලක්... ලස්සනයි, හැඩයි, සුදුයි,කොණ්ඩේ දිගයි..🥰 හැමවෙලේම හරි ලස්සනට අදිනවා.. ඉස්සර මට මතකයි අම්මා ඉස්කෝලේට එනකොට මම හරිම කැමති.. ඇයි ලස්සනම අම්මා මට කියලා හිතෙනවා.. 😘♥️සාරි එකේ පාටට, බෑග් එක, කුඩේ, සෙරෙප්පු ඔක්කොම.. හැම මිස් කෙනෙක්ම යාලුවෙක්ම ලස්සන කියවනවා..♥️මම ඉතිං අම්මා එක්ක හරිම තරහයි වගේ පෙන්නනවා, ඇයි මට ඒ ලස්සන දිලා නෑනේ...🤭 හැබැයි ඇත්ත තමයි අදටත් ඒක එහෙම අහනකොට අමුතුම සතුටක්, ආඩම්බරයක් එනවා..🙈😍
2026-08-31 09:02:31
64
Niva Senavirathna :
මට කිව්වෙ නෑනෙ ඔහොම 😂 අහගන්නවා එහෙනම් හොදට
2026-08-31 17:50:57
1
Harini :
This is very toxic and male centered
2026-08-31 13:30:13
37
naDeeSHA Nimali Donald :
හිත රිදෙනවා ආන්ටි
2026-08-31 06:56:11
78
Manoranjani Basnayake :
මෙයාගේ ටැලන්ට් එකට නම් මම හරිම සතුටුයි 🥰👍
2026-08-31 15:15:08
0
shmmirajapaksha :
අම්මෝ
2026-08-31 16:13:05
0
@.𓆩Dilashani 𓆪 :
හිත රිදුනා...😩🙌
2026-08-31 07:40:42
26
N :
මටත් ඔහොමයි . අපේ අම්මාගේ කොණ්ඩේ curly ලු. දණිහෙන් පල්ලට කොණ්ඩෙලු.හම කහ පාටයිලු.කම්මුල් රෝස පාටයිලු.ගමේ ගියාම ඇන්ටිලා කියනවා මාව ලඟින් වත් තියන්න බෑලු.මම කලුවට ලඟ තලෙළු .තාත්තා තලෙළු යි.ඒ පාට තියෙන්නේ මට. මම ඒ දවස් වල අම්මා එක්ක තරහින් ඉඳියා අම්මා සුදු කෙනෙක්ව බැන්දෙ නෑ කියලා😂.තේරුමක් නෑනේ පොඩි කාලේ
2026-08-31 09:42:58
25
🐰💋𝕻 𝖎 𝖞 𝖚 𝖒 𝖎❤️ 🫀🖤 :
මගේ අම්මත් මාරම ලස්සනයි කොන්ඩෙත් දිගයි අනේ 🥺 හැමොම අහනවා අම්මයි මායි අක්කයි නංගියි ද කියලා❤🥺
2026-08-31 15:09:21
4
Madushanimadu 🇱🇰🇴🇲🇦🇪 :
හත්වලාමේ ඔය නම් කියන්නෙ අපේ අම්මා ගැන ඈ 😳 ඇයි අඩෙහ් අඩුම කිසිම දෙයක් දීලා නෑ අඩුම පාටවත් නෑ 🥹 අදටත් ආච්චියෙක් උනත් අපෙ අම්මා තාම කහ කැල්ල වගේ ඉන්නවනෙ අනෙ අප්පෙ 🥰 එකට මට පාටවත් නෑ ඇගවත් නෑ 🥺
2026-08-31 07:27:24
42
💍🍃👀༺𝐬𝐢𝐭𝐡𝐮༻👀🍃💍 :
අනේ ඔයාගේ වීඩියෝ හරි ලස්සනයි ❤️❤️
2026-08-31 11:56:41
3
♥️Kaushi♥️ :
අපේ අම්මත් මට වැඩිය ගොඩක් ලස්සනයි... අම්මා සුදුයි, මහත උනාට හැඩයි. මම මහතයි හැබැයි සුදු නැ, හැඩ නැ. මටත් ඔහොම හැමෝම කියනවා. නමුත් අම්මා හැම වෙලේම කියන්නේ ඒක එක්කෙනාට අවේනික වූ ලස්සනක් තියෙනවා කියලා. ඒ ඇරත් අම්මා මට වැඩිය ලස්සනයි කියද්දී මට හරිම ආඩමබරය් ♥️🤗🙏
2026-08-31 15:16:47
3
Ra Shi Ni :
මගේ අම්මත් මාරම ලස්සනයි.දකින අය අහන්නෙ අක්කයි නංගීද කියලා.මම නම් හරි ආඩම්බරෙන් මගේ අම්මගෙ ලස්සන දකිනවා🥺❤️(හැබැයි ගෙදරට අඳින කලිසම් කොටේට ජම්පරේ කියන්නෙපා හරිතේ😑)
2026-08-31 14:26:08
4
🇯🇵𝕯e̊e̊."🧸💛🎀~𖤍~🖤~ :
අනේ නැන්දෙ😁😁😂
2026-08-31 11:56:21
1
Jasin Pathirania :
ඔය කියපු ටික ඇති 😂😂😂
2026-08-31 07:42:28
13
Salon Lavish 7 :
තව මොකුත් තියෙනවද කියන්න
2026-08-31 08:35:55
0
🦋🧿🪬ÐĒhĒミ🦋🧿🪬PĀリŃÐi🪬🧿🦋 :
Ape ammai mai wage 😂🤧
2026-08-31 07:38:59
1
🥑Avo🥑 :
මේ කතාව මේ විදියටම අපේ අම්මව පොඩි කාලේ ඉදන් දන්න ඇන්ටි කෙනෙක් අහම්බෙන් කිරිබත්ගොඩදී හම්බෙලා කිවුව තාම මතකයි ..හැබැයි මෙතන නොකියපු එකක් කිවුව ...මෙයවනම් අරං හදාගෙන වගේ කියල 😝
2026-08-31 07:55:33
4
Life with Sahasvi❤️🐰 :
අම්මෝ අපෙ අම්මා ගැන කියලද කොහෙද🥰 කොණ්ඩෙ දණහිසෙන් පහළටලු. හිස් මුදුනට ගැටගහගෙනලු ඉන්නෙ කොණ්ඩෙ වැඩිකමට. තාත්තා තමයි කියන්නෙ ඉස්සර එයා අම්මට වශී වුණ හැටි. මං ඒ අහලකවත් නෑලු🤭😐
2026-08-31 14:11:22
1
𝗗 𝗛 𝗔 𝗔 𝗥 𝗜 :
අපේ අම්මට 60ක් කිව්වට එකෙක් පිළිගන්නේ නෑ 😂 හැබැයි මන් ඒකට පට්ට ආසයි🥹 එයා කලිසම් අදිනවට ලස්සනට ඉන්නවට මන් මාරම කැමතියි 🙂↔️
2026-08-31 14:41:56
1
DISHI 🌘 :
Ape ammage yaliwekuth mata oma kiuva davasak 🥲🥲 ammage e kale lassana kiyala man kathai kiuva 😒
2026-08-31 09:16:53
0
To see more videos from user @fernandodinushiya, please go to the Tikwm homepage.
Other Videos
заказать можно в ТГК: ruizzy_crochets ссылка в профиле | #crochet #вязание #вязаныезмейки #вязаныебрелки #подарок
#سورة_يوسف #المنشاوي منشاوي#قران
@d 💙💙 #depaul #paredes #keşfet #fyp #creatorsearchinsights
Medzi...🥃🥃 @GwG
Has anyone even had this happen?
About
Robot
API
Legal
Privacy Policy