@hirunews: #HiruNews #HiruNewslk #TruthAtAllCosts

Hiru News
Hiru News
Open In TikTok:
Region: LK
Monday 31 August 2026 07:22:42 GMT
127790
4177
576
276

Music

Download

Comments

tharusha.rajapaks1
𝘼𝘾𝙏𝙄𝙊𝙉 𝙏𝙃𝘼𝙍𝙐 :
පොඩ්ඩක් ඉන්න ඉතින් මේක රටක්නේ ගමක් නෙමෙයි ටිකෙන් ටික හදන්න ඕනි.
2026-08-31 14:29:36
3
chathuka400
chathuka :
හිරු එකෙන් කාවද මේ රවට්ටන්න හදන්නෙ
2026-08-31 13:16:06
6
good284928
💗💗💗💗තනිකඩ ජිවිතේ ❤️❤️❤️❤️ :
මේ හිරුනේ නේද අපිට අවුලක් නෑ මේ විදිහ සුපිරි 👌👌👌👌
2026-08-31 13:44:02
3
estudio.online
Sanjeewa Basnayake :
හිරුනේ 😂 voice cut ගන්න විදිහ අපි දන්නවා ඉතින් 😂
2026-08-31 07:43:27
297
suren.suranga
suren Suranga :
මාලිමාවට ජය වේවා,,,,,
2026-08-31 08:01:03
123
thilak409
thilages :
බුද්දිමත් මිනිස්සුන්ගෙන් voice cut අරන් බලපල්ලා...
2026-08-31 08:32:08
88
user342717487277
amila :
පච ආණ්ඩුව මොනවා උනත් මහින්ද මහත්තයාගේ කාලය තමා හොඳම කාලය
2026-08-31 08:45:22
57
tilak.dewa
Tilak Dewa :
බඩු මිල වැඩිවෙන අඩුවෙන එක හැමදාම හැම රටකම වෙන දෙයක්.
2026-08-31 12:34:16
27
indika.mahesh902
Indika Mahesh :
රටෙ මිනිස්සු අහු උන මෙ අන්ඩුවෙ බොරු කයිවරු වලට..
2026-08-31 08:02:56
55
kobe.g.10
❤සංජී ❤️සදු ❤️❤️ :
මාලිමාවට ජයවේවා
2026-08-31 08:41:28
36
manudi41
Manudi❤️ :
අපිට ආයි ඕනි තෙල් ගෑස් පෝලින්වල ඉඳගෙන පෙට්‍රල් ලීටරේ 2500ට ගහන, දවසට පැය 12ක් කරන්ට් එක නැතුව ඉන්න පුලුවන් විදිහෙ මහින්ද යුගයක්❤️🔥😁
2026-08-31 09:10:20
39
darshana.007
Kitty007 :
සිරාවට ඉස්සර මහින්ද මහත්‍තයයි රනිල් මහත්තයයි ඒ කාලෙ තරගෙට මිල අඩු කරපුවා මතක් වෙද්දි තනි ඇහැට ඇඩෙනවා
2026-08-31 10:58:21
22
vinudisana
ramen thadiya :
voice cut ටිකක් හම්බෙලා.මෙහෙට ආවා එකෙක් දුන්නේ නෑ voice cut😂😂😂
2026-08-31 12:20:07
2
kumar70419
KUMAR :
ඉවසපං මංකොල්ල වෙච්ච රටක් මේක
2026-08-31 08:41:19
15
kaluwaraahasa
කලුවර අහස ❤🇱🇰🇱🇰❤🇦🇪🇦🇪❤ :
මාලිමාවට ජය වේවා ❤️❤️❤️
2026-08-31 08:16:00
16
un87062
Alone life💫 :
අනිවාර්යයෙන්ම මුන්ව එලවන්න ඕනෙ
2026-08-31 09:39:01
9
thatjusthappened2
@thatjusthappened2 :
හිරුනේ 😂 voice cut ගන්න විදිහ අපි දන්නවා ඉතින් 😂
2026-08-31 10:09:06
17
user8567161035612
Dammika :
kamak na. AkD Apita ona
2026-08-31 10:07:18
14
isuabesingha
isuabesingha :
තෙල් අඩු කරා ඒක දැක්කේ නැද්දේ
2026-08-31 10:06:59
20
neel.pradeep4
නිල් පුදිප් :
මම හිතුවේ මම විතරයි ඡන්දේ අපරාදේ හිතුවේ
2026-08-31 09:04:52
7
waseer.imu
waseer :
රටේ කොච්චර දේවල් හදල තියෙනවද දැනට ම hiru tv ඇවිල්ලා බලන්න රාජපක්ෂලාගේ කට්ටියනේ ඉස්සර කරන්න ඕන මේ හිරු චැනල් එකේ අයින් කරලම දාන්න ඕන
2026-08-31 08:43:20
12
malindaemil
Malinda :
Kmri voice cut hiru ganne
2026-08-31 08:04:27
7
mili_fernando
mili_fernando :
akd
2026-08-31 08:03:08
5
sujithrealestate
sujithrealestate :
👍
2026-08-31 11:23:13
1
janadee4
Nadee❤🌺 :
2026-08-31 12:41:00
1
To see more videos from user @hirunews, please go to the Tikwm homepage.

Other Videos


About