Language
English
عربي
Tiếng Việt
русский
français
español
日本語
한글
Deutsch
हिन्दी
简体中文
繁體中文
API
Home
How To Use
Language
English
عربي
Tiếng Việt
русский
français
español
日本語
한글
Deutsch
हिन्दी
简体中文
繁體中文
Home
Detail
@thrikala_dharani: සල්ලි නිසා මිනිස්සු කොච්චර අසරණ වෙනවද 🥺 #fyyyyyyyyyyyyyyyy #topmodelsbythrikaladharani #fyp #fppppppppppppppppppp
Thrikala Dharani
Open In TikTok:
Region: LK
Monday 31 August 2026 07:30:03 GMT
1691727
132198
1762
2003
Music
Download
No Watermark .mp4 (
32.42MB
)
No Watermark(HD) .mp4 (
28.24MB
)
Watermark .mp4 (
59.49MB
)
Music .mp3
Comments
Themiya Sapumal :
කොල්ලෝ නං ඔහොම නෑ 🥺
2026-08-31 08:02:36
2218
sudi🌹🌹🌹🌹💞 :
මෙහෙම ඒවා දැන් නැ බොරු විකාර
2026-08-31 08:16:48
1220
𝘛𝘩𝘢𝘴𝘩𝘢🎀༘” :
ඇත්තටම කෙල්ලො මෙහෙම නෑ හැබැයි ❤️🩹
2026-08-31 14:39:22
1032
සකූ 🌸 :
නොගැලපෙන තැනින් අයින් වෙන්න ඕන දෙපාරක් නොහිතම 😌
2026-08-31 10:48:08
277
Nimeshika :
මම නම් කවදාවත් ඔහොම කරලා නෑ යාලුවොන්ට මං ගානේ ඕන තරම් අයට කන්න අරන් දීලා තියනවා😊
2026-08-31 08:23:42
924
Esara shopping flex (drem eye) :
ඉස්සර මගෙ යාළුවොත් ඔහොම තමයි මට කලෙත්....😣කාලයක් යාළුවෝ ආශ්‍රය නොකරම හිටිය මං
2026-08-31 07:59:55
339
k.... ❤️🖇️🥹 :
මටත් ඉස්සර ඕමයි මන් තනියම ගොඩක් හිටියේ 🙂
2026-08-31 09:40:27
111
Hirunika Perera :
ඔයවගේ බොරු සීන්නම් දැන් සමාජෙ නෑ.. Scl කාලෙ චූටිම චූටි කාලෙ මෝඩ වලි තිබිල තියෙනවා.. ඒත් මමනම් 5 වසරෙ ඉදන්ම වෙන ළමයෙක්ට කෑමත් අරන් ගිහින් හැමදාම.. මගෙ සපත්තු පවා දීල තියෙනවා.. අද වෙද්දි campus එකේ ළමයින්ට වියදම් නොබල උදව් කරල තියෙනවා.. මගෙ යටතෙ වැඩ කරන ළමයෙක්ටවටත් මමනම් ඔහොම කරල නෑ.. එහෙම කවුරුත් කරනව දැකලත් නෑ.. එච්චර පහත් සමාජෙක නෙවෙයි දැන් අපි ඉන්නෙ..
2026-08-31 14:05:50
123
Dimples Girl..☺️🤍🫧 :
ඇස් වලට කදුලු අවා ඒ විඩියෝ එකටනම්..🥺
2026-08-31 08:02:52
135
M🎀 :
මම නම් මෙචිචර ඉවසන් නැ😂😂
2026-08-31 09:45:42
82
𝗞 𝗔 𝗜 𝗧 𝗢 ❀ :
🙂කෙල්ලෝ කොල්ලො අතර වෙනස
2026-08-31 11:09:17
24
lotus tube :
:මෙ වගේ දෙවල් ඇත්තටම සිදුවෙනවද....අපිටනම් හිටියේ එක ටොපියත් දහයට හරි කඩන් කාපු සෙට් එකක්.
2026-08-31 08:34:50
52
seneli_D;) :
ගොඩක් අය මේකෙන් හිතට අරන් තියෙන්නේ කෙල්ලෝ මෙහෙමයි කියලා. හැබැයි ඇත්තටම කෙල්ලෝ ඔහොම නෑ.
2026-09-03 08:38:59
18
Suchira V Fernando :
ගොඩක් ආදර්ශමත් video එකක්.. හැබැයි ආයේ video කරන්න එපා ❤️
2026-09-01 18:25:17
6
T.ShARA✨💗11:11 💫 :
කතාවක් උනත් මට මළ පැන්නා..😒🙂
2026-09-01 12:48:38
13
🌹RANDI 🌹🦋🥀🦋 :
මටත් හිටියා ඉස්සරම ඔහොම යාලුවො ටිකක්
2026-08-31 12:18:08
11
Estar ෂා tyres :
ඒකට දුක හිතුනා ❤️😳
2026-08-31 07:49:22
45
🅒︎🅗︎🅐︎🅝︎🅐︎ :
සල්ලි නැතුව අසරණ වෙච්චතැන් ඕනතරම් තියනවා 🥺
2026-08-31 21:37:18
8
I am always with you :
මෙහෙම මිනිස්සු දැන් නෑ.ඒ නිසා මේ වගේ content හදන්න එපා
2026-09-01 09:51:38
6
Bond & Beads 🧿 :
මමත් ගෙදරින් ඉල්ලන්න බැරි නිසා චූටි බිස්නස් එකක් කරනවා 🥹❤️ලොකු ලොකු දේවල් කරන්න බෑ ඒත් චූටියට කර ගන්නවා🥹
2026-08-31 08:25:16
37
Tharaka Fdo :
කොල්ලො නං කවදාවත් ඔහෙම නෑ ....ඉස්සර මං සල්ලි නැතුව ඔහොම කන්න යද්දි කට් එක දාද්දි අපෙ කොල්ලො ගානෙ බලෙංම ඇදං ගිහින් මටත් එක්ක කන්න අරං දෙනවා...ඒ යාලුකම් අදටත් එහෙමයි ❤️
2026-08-31 17:10:32
9
Prasangi 😎 :
අපෝ කවදාවත්ම මෙහෙම කරල නෑ මම..මම ආසම දේ අනික් අයටත් දීලම කන එක..ඒකනෙ අද මම හොඳම තැනක ඉන්නෙත් 😊
2026-08-31 10:13:49
15
Savi girl :
හැම කෙල්ලම ඔහොම නෑ බන් මම නම් මගෙ යාලුවොන්ට ඔහොම කරලත් නෑ කරන්නෙත් නෑ❤️❤️❤️❤️
2026-08-31 09:30:42
15
To see more videos from user @thrikala_dharani, please go to the Tikwm homepage.
Other Videos
Musiq SoulChild - Love #fyp #fypage #foryoupage #viral #trending #explorepage #trendingvideo #trendingsong #rnb #musiq #slowjams #slowjamz #throwbacksongs #friday #fridayvibes #weddingsong #2000s #2000sthrowback ##musician #musiciansoftiktok #creatorsearchinsights #followme #followerstiktok #viraltiktok #explorer #trendingnow #capcut #musically #nostalgia #nostalgic #tiktokshop #flashbackfriday #goodvibes #Love
ئاردا گولەر بە فاول گۆلی تۆمار کرد🥶🚀🔥.!#realmadrid #hastyar_foryou #fyp #foryou #درافن⚜️
tersesat dipulau yg hilang😩 #playtogethervng #playtogether #fypシ #gameplay #island
Evet Şarkının Sahibi Geldi @Ouz Han Alnıaçık ❤️#keşfet #CapCut
#cejour-là
About
Robot
API
Legal
Privacy Policy