Language
English
عربي
Tiếng Việt
русский
français
español
日本語
한글
Deutsch
हिन्दी
简体中文
繁體中文
API
Home
How To Use
Language
English
عربي
Tiếng Việt
русский
français
español
日本語
한글
Deutsch
हिन्दी
简体中文
繁體中文
Home
Detail
@gihanwalpola: 🥹❤️🩹 #admin #fyp #foryoupage #foryou #gihanwalpola @ගිහාන් වල්පොල GIHAN WALPOLA - Mathematics 💞
Gihan_walpola Core
Open In TikTok:
Region: LK
Monday 31 August 2026 07:42:07 GMT
223687
17751
238
1720
Music
Download
No Watermark .mp4 (
1.4MB
)
No Watermark(HD) .mp4 (
2.04MB
)
Watermark .mp4 (
2.54MB
)
Music .mp3
Comments
💚𝐎𝐬𝐡𝐚𝐝𝐡𝐚:07_07❤️ :
ඒක ඇත්ත කතාව උබ මගේ එකා 💗💗
2026-09-01 12:06:50
0
Sachi >💋❤️🩹🌼" :
අනිවාරෙන් ❤️🩹😌
2026-09-01 12:04:21
0
chamidu :
කලා එක ඇත්තම
2026-09-01 12:35:29
0
🖤 SINGLE 💔😩2003 😩💔SUDDA🖤 :
මොන දෙ කරත් යන එකි යනවා අද්දකිමෙන් කියන්නෙ බලාපොරොත්තු නැතුව ආදරය කරන්න තමයි වෙන්නෙ දැන් 😌
2026-09-01 11:35:06
0
딜리니🦋 :
ඒ වුනාට තමන් වට්න් ම්නිස්සු වෙනුවෙන් ව්ඩ් යකට වෙලාවක් නැත්තම් වැඩ්ක නැ ඒ කොල්ලෙගෙන් 💔
2026-08-31 14:38:38
101
Adeesha Dilshan ☸️ :
පෞද්ගලිකව මං නම් කැමති හොයන බලන කෝල් කරන කෙල්ලෙක්ට 😊❤️
2026-09-01 05:28:08
11
SHEHANI🎀 :
ඒකෙ අනිත් පැත්ත උනොත්🙂
2026-09-01 11:59:37
0
Dilo_XX. :
සතියක් පැය 18 - 19 විතර වැඩ කරා ගේමක් ගහන්නම් කියලා..., හොයන්නේ බලන්නේ නෑ කියලා වෙන එකෙක් හොයාන 😂👍
2026-09-01 04:44:31
5
MADHUMADHAWA🎵🎙️❤️ :
මමනම් කැමති හැබෝ නිතරම මන් ගැන හොයලා බලන කෝල් කරන මැසේජ් කරන ආදරේ දෙන කෙනෙක්ට මිනිස්සුන්ට එහෙම ඉන්න බෑ කියලා දන්න නිසා තනියම ඉන්න තීර්ණය කරා.මම විස්වාස කරන්නෙ එක දෙයක් ආදරණීයන් එක්ක සතුටින් ඉන්න "කවදම හරි කියලා දවසක්"එනකම් ඉන්න එපා මේ මොහොතෙ සමහර විට එක වචනයක් ඒ මනුස්සයෙක්ට වටින්න පුලුවන්. 🤍
2026-09-01 03:13:24
6
🤍🎀 :
කොල්ලෝ කවද්ද කෙල්ලෙක්ව තේරුම් ගත්තේ 🥺❤️🩹
2026-08-31 15:13:35
61
2002918 :
එහෙම උනාම උන් ඒපාර බිසී වෙන්නෙ අපිට විතරයි😂😂
2026-08-31 14:40:54
11
PODI_GAIYO🖤💐 :
අපරාදේ මට මේක අවුරැද්දකට කලින් හම්බුනා නම් 🥺
2026-08-31 17:58:30
8
හාමිනෙ 🤍 :
ඇත්තටම ආදරේ කරන තැනක හොයලා බලන එක, අවධානය දෙන එක නිකන්ම නිකන් දෙයක් නෙවෙයි. "කෑවද?", "පරිස්සමෙන් ගෙදර ගියාද?" කියලා හවසට කෝල් එකක්, මැසේජ් එකක් දාලා හොයලා බලන්නේ එක එක ඒවා අහලා වද දෙන්නවත්, පාලනය කරන්නවත් නෙවෙයි. ඒ ඇතුළේ තියෙන්නේ වෙන කාගෙන්වත් නොලැබෙන සැබෑ සැලකිල්ල. ඒත් සමහර අයට මේ හොයලා බලන එක හිරවීමක්, ලොකු කරදරයක් වගේ පේන්න පුළුවන්. එහෙම හිතන්නේ ආදරේ තියෙන බැඳීමයි වගකීමයි ගැන කිසිම තේරුමක් නැති අය. ආදරේ කරනවා කියන්නේ තමන්ගේ නිදහස විතරක් ගැන හිතන එක නෙවෙයි, තව කෙනෙක් වෙනුවෙන් එතන ඉන්න එක. ඔයාගේ ආදරේ, සැලකිල්ල කරදරයක් කියලා හිතන කෙනෙක්ට ඒක බලෙන් දෙන්න යන්න එපා. ආදරේ වටිනාකම දන්න කෙනෙක්ට නම් ඔයා දෙන ඒ පුංචි අවධානය පවා ලොකු සැනසීමක්. ඒ නිසා ඔයාගේ ආදරේ අගය කරන කෙනෙක්ට විතරක් ඒක දෙන්න.
2026-08-31 14:47:23
15
Ravihansa De Silva - ハンサ 🇯🇵 :
ලඟදි breakup වෙලා ඔලුව අවුල් වෙලා හිටියෙ ඒක නතර උනෙ ඔය හේතු මත, මේක බලද්දි හිතට ලොකු සහනයක් ආවා ❤️☺
2026-08-31 21:20:53
6
piyumi ishara 🤍🌸 :
okkoma wda paththakata dala call ganna kiyanne na eth kellek asai eya venuven podi velavakata hari ganna call ekakata 🙂
2026-08-31 10:30:53
87
Shashi Aberathna :
hamawelema call ganna newe , welwk thiyn welwt ganna hoyl bln ek adare , hamawachanema galapenne na neda
2026-08-31 15:40:22
6
Sandamali Akarsha :
oya thaniyen inna aka thama hodama.
2026-09-01 01:05:16
0
vinu boy😎😍 :
අනිවා
2026-09-01 04:55:15
1
pradeep king😈 :
mata E prashne na ayye Mata kellek na😔💔
2026-08-31 10:55:03
6
🧿 Madushanka 🧿 :
ek atta 🫶
2026-09-01 02:38:24
1
Thiwanka Kodikarage ✨ :
Definitely 💯
2026-09-01 04:11:56
1
Chrith Manohara :
Aniwa 🥰
2026-09-01 05:35:07
1
Ishani Gamage :
ඒක ඇත්ත.
2026-09-01 02:47:54
1
O_S_H_A_D_A🪽🇯🇵 :
Aniwaremma❤️🩹
2026-08-31 18:22:10
1
To see more videos from user @gihanwalpola, please go to the Tikwm homepage.
Other Videos
مواقع خطوط عربية للمصممين والمطورين ✍️🔥 . . . #الخط_العربي #خطوط #الجزائر #ديزاين #fontdesign
Bi çam kozalağı. @İpek Çiçek
About
Robot
API
Legal
Privacy Policy