Language
English
عربي
Tiếng Việt
русский
français
español
日本語
한글
Deutsch
हिन्दी
简体中文
繁體中文
API
Home
How To Use
Language
English
عربي
Tiếng Việt
русский
français
español
日本語
한글
Deutsch
हिन्दी
简体中文
繁體中文
Home
Detail
@hb_studio._: එම උන් තමා දන්නෙ එකෙ පිඩනය @namaldilanka #sinhala_motivation #motivationalvideo #SriLankaTikTok #ජීවිතය #status
HB STUDIO - Motivation
Open In TikTok:
Region: LK
Monday 31 August 2026 23:30:00 GMT
222040
24408
247
1665
Music
Download
No Watermark .mp4 (
3.4MB
)
No Watermark(HD) .mp4 (
2.86MB
)
Watermark .mp4 (
2.32MB
)
Music .mp3
Comments
N>, :
මගේ ගෙදරත් මගේ පවුලෙත් ගේම ගහන්නේ මම, අපේ පවුලේ දෙවෙනියා මම 🙏
2026-09-02 06:59:25
0
♤ දගයා ♤ :
🥰අයියාව🥰 පාත් කරලා කියනවා නෙමෙයි බොරු කියන්න ඔනි එත් අපේ ගෙදර ඔකේ අනිත් පැත්ත එ කියන්නෙ මම හැම පැත්තම බැලන්ස් කරගෙන ගානට ඉස්සරහට යනවා කිසිම අවුලක් වෙන්න නොදි 😔
2026-09-02 16:07:17
0
💫__ 𝐒ʜᴀʟɪ ™️__💫 :
ගෙදර ලොකු එකා .. හැම දේම කරලත් හැමදේටම බැනුම් අහන එකම එකා ... ඒ ඔක්කොම අමතක කරල ආයෙ හැමෝම වෙනුවෙන් ඉස්සෙල්ලාම වැඩපටන් ගන්න එකම එකා අනිත් හැම දේම කරල තමන් දිහා බලද්දි ජීවිතේ ගොඩක් දේවල් මිස් වෙච්ච ලොකු එකා ... දැං උබේ වයස කීයද 🙂
2026-09-02 19:23:44
8
nethu 💗😘🥹 :
ලොකු කෙනා වෙල ඉපදෙන එක එක්තරා දුකක් 😳
2026-09-01 06:07:16
147
Apple Travels :
හොදම එකෙන් කෙලවෙන්නෙත් ලොකු එකාට තමා
2026-09-01 07:38:18
46
𝕊𝕒𝕟𝕕𝕦 🖤 :
ලොකු කෙනා ඒ ඔක්කොම තේරුම් ගත්තට ලොකු එකාව තේරුම් ගන්න ගොඩක් වෙලාවට පවුලේ අයට බැරි එක ලොකු දුකක්❤️වේදනාවක්
2026-09-01 14:25:57
3
Nipuni🫰 :
ඒ ඔක්කොම ලොකු එකා කලාට තේරුම් ගත්තට ලොකු එකාව තේරුම් ගන්න ගොඩක් වෙලාවට පවුලේ අයට බැරි එක ලොකු දුකක්❤️
2026-09-01 06:44:41
78
wilasini lakmali :
ගෙදර හැමෝම ගැන ඒ ලොකුඑකා හිතුවට ඒ ලොකුඑකා ගැන කවුරුත් හිතුවෙ නෑ.කොහොමද ඒ හැමදේම දරාගත්තෙ කියල කවුරුත් ඇහුවෙ නෑ.දවල්ට හැමදේම දරාගෙන හිනාවෙලා හෙන ශක්තිමත් වගේ පෙන්නුවට රෑට කොට්ටෙ බදාගෙන අඩපු වාර අනන්තයි
2026-09-01 11:51:18
17
Vishwa Vinod :
කොච්චර කරත් වැඩක් නැති වෙනකොටත් ඉතින් කලකිරීමක් විතරයි ❤️වරදින්නෙත් ලොකු එකාට විතරයි .ඒකයි ස්වභාවය ❤️
2026-09-01 12:21:18
24
Sᴬᴺᴶᵁᵂᴬ…🇱🇰❤️🇦🇪 :
මැද එකා වෙන්නත් පුලුවන් 🥹
2026-09-01 11:59:36
5
rihan__🥹__akash_❤️🩹_podiya :
ගෙදර පොඩි එකා ගහන ගෙම දන්න උ විතරයි ❤️
2026-09-01 16:18:10
0
binali De ralex :
ගේම ගහන එකාට ලොකු පොඩි භේදයක් නෑ
2026-09-01 19:37:02
9
❤️VirOniha❤️ :
කට තිබ්බ පලියට කියවන් එපා.මම දැකලාතියනවා ගෙදර ලොකු එකාට පවුලේ උනුත් සපොර්ට් කරන්නේ ගෙදර දෙවෙනියාට මුකිත් නෑ
2026-09-01 18:53:37
0
🕊️ PAWANI KALUTHOTAGE 🕊 :
එහෙම පටන් ගනිපු ගමනක් මේක... අද මල්ලිගෙ හයියත් එක්ක දවසක පවුලම ගොඩ දාලයි නවතින්නේ...❤️🩹🙏
2026-09-01 02:14:13
3
💞ishu💞🇰🇼🇱🇰🇮🇱 :
ඒක අනිත් පැත්ත මට මං බාලයා ❤️
2026-09-01 11:32:02
2
𝑲𝒂𝒗𝒊𝒚𝑨_𝑿🪽 :
ගෙදර ලොකු පුතා නැති අඩුව මකන මල්ලි යන්න එපා මල්ලි අයියා ගිය පාරේ 💥
2026-09-01 07:57:33
2
𝙆𝙖𝙨𝙪𝙣 𝘾𝙝𝙖𝙢𝙖𝙧𝙖 :
පවුලේ එකම එකා😂😂
2026-09-02 01:47:56
1
💐senu💐 :
e kathawata nm aduna
2026-09-01 02:30:00
2
Gowear :
පවුලෙම ලොකු එකා වෙලා කන්න පුළුවන් උපරිම කට්ට කන මම 🥺🧵
2026-09-01 06:38:58
7
zaara 🍓 :
ඊට වඩා අමාරුයි ගෙදර තනි එකා වෙලා, අම්මයි තාත්තායි දෙන්නා වෙන්වුනාම. දෙපැත්තක් බලන්න ගියාම කෙල්ලෙක් වෙලත් පුදුම දරා ගැනීමක් ඒක .❤️🩹
2026-09-01 07:50:11
3
Chalika Sithumini :
ගෙදර ලොකු කෙනා වෙලා එයා ගෑණු ළමයෙකුත් වුණාම බොහොම පරිස්සමින් ලස්සන ගමනක් යන්න ඕනේ♥️
2026-09-01 14:06:02
1
thakshi 🇱🇰🇦🇪 :
ඒ වචන ටික ♥️
2026-09-01 05:09:49
1
😈JanangaChathuranga💀 :
එතකොට ඒ එන ලොකු එකා ඊලගට එන එකාගෙ කරුමෙ උනොත් ඒ ගැනත් කවුර්ත් දන්නෙ නැහැ.
2026-09-01 06:45:06
1
:
apey kedara 2nd born always fight for everything 😒❤️🩹
2026-09-01 06:34:50
1
A=HE=SH :
එත කොට පරම්පරාවෙ එකම පිරිමියා ගහන ගෙම ගැන මොකද්කියන්න තියන්නෙ 🙂 .
2026-09-01 00:29:05
2
To see more videos from user @hb_studio._, please go to the Tikwm homepage.
Other Videos
#galaubrutal
yuk masuk ke dalam sistem pencernaan manusia! 🚀🛸 #sistempencernaan #KurikulumMerdeka #IPAS #AIVideo
#😭Dieu🤲🏾de🤬nos😎promesses
Quần ngố gấu chạy chun bèo chất gió lụa mềm thoáng mát #quanlungnu #quanduinu #quantrungnien #quanbigsize #xuhuong
#pamplona #fyppppppppppppppppppppppp
A new voting intention poll from More in Common puts the party at 23 per cent - 4 points behind Labour. And that’s despite Nigel Farage winning his latest by-election. #reform #nigelfarage #andyburnham #labour #polls
About
Robot
API
Legal
Privacy Policy