@piliyandalarasthi: @tikxkooda.2. said so.... හ්ම්ම් නන නා නා සිතුවිලිත් එක්ක හිත රඟ පානා ආයෙත් ඒ කාලෙන් දේවල් අරන් හැදෙන්න ඒ ගෙවුන ඒ ජීවිතේ මන් අත ඇරලා දාලා දේවල් ඒ වචන වලින් ලියනු බෑ හිතුව දේ වචනෙන්මම් කියනු බෑ සැරිසරයි හිත තනියෙම රෑ අතරමන් උනොත් ආයෙත් නම් ඉතිම් එන්න බෑ රෑ දවල් පසු තැවිල්ලෙන් පිරුණු නෑ තවත් හදවතක් නම් බිඳුණු පාපෙට ගොදුරු වෙලා අඳුරු රෑ ඒ අත්හැරගත්ත දේවල් තැන් තැන් මටත් අමතකයිලු ඒ විඩාබර වූ ඒ දෑස දුක් වූ සුසුමන් මේ කර කීදේ ඇති තාමත් දෙන රිදුමන් වේදනා හුරු වූ රෑ තනියෙන් නිදහසේ ඉගිලෙන්නම් මන් ආයෙත් අහස සිබාරා පියඹමින් මන් ! 🙂↕️. #rasthiyadupadanama #44kalliya #tikxkooda #lilromepraba #sinhalarap
PiliyandalaRasthiyaduPadanama
Region: LK
Monday 31 August 2026 09:22:09 GMT
Music
Download
Comments
tikxkooda.2. :
💯💯💯
2026-08-31 19:35:08
1
To see more videos from user @piliyandalarasthi, please go to the Tikwm
homepage.