@wanesatv: විලිලැජ්ජාවේ බෑ දැන් මට පාරේ බැහැලා යන්න බෑ" අත් වැරදීමකින් අත් වලට මාංචු වැටුණු තරුණයා කියන කතාව

WANESA TV
WANESA TV
Open In TikTok:
Region: LK
Monday 31 August 2026 10:33:09 GMT
166401
6996
107
200

Music

Download

Comments

thushara.indika5
Thushara Indika :
මානම හිමිකම් එකට ගිහින් පැමිණිලි කරන්න
2026-08-31 11:48:12
86
kumudine1
R.m.a.Rathnayake :
සිවිල් ආරක්ෂක එඋන්ට එහම බලයක් තියනවාද
2026-08-31 11:02:22
36
nickole.kailene.v2
Nickole Kailene vlogs🌹 :
වන්දි ඉල්ලන්න ඕන 👍
2026-08-31 11:32:03
48
user9708756916107
George Perera :
ලක්ෂ පනහක් ඉල්ලලා වන්දි නඩුවක් දමන්න,ග්‍රාම ආරක්ෂකයාට හා අනිත් කෙනාට විරුද්ධව.
2026-08-31 14:22:08
21
dayani3960
dayani :
පොලිසියේ නිලධාරීන් කිසිම දෙයක් දන්නේ නැතිව ගිහින් හිරෙ දානවා
2026-08-31 12:52:57
18
inoka.sudarsani7
inoka Sudarsani :
ඔයාට වුන අපහාසයට නඩුවක් දාන්න මල්ලියේ🙏🙏🙏🙏🙏🙏🙏
2026-09-01 08:38:04
9
anil.rathnayaka0
Anil Rathnayaka :
අනිවාර්යයෙන් මානව හිමිකම් කොමිෂන් එකට පැමිනිල්ලක් කරන්න
2026-09-01 05:02:56
11
asiri.pushpakumar1
පැතුම්❤️❤️ ඊශ්‍රායල් :
අල්ලපන් සුපිරි ලෝයර් කෙනෙක්. මේවා ඕලු ගලට පෙන්න ඕනි.
2026-08-31 21:13:41
7
samarakoonbandar16
Samarakoon Bandara :
රටේ අහිංසක මිනිස්සුන්ට පොලීසියෙන් සිදුවන බලවත් අපරාධයක්.
2026-09-01 08:50:13
9
.tiktok.canada.4
Dr.නිල්නුවන් :
මානවහිමිකම් යන්න අයියා ගල්නෑව පොලිසියට විරුද්ධව මානවහිමිකම් යන වුන ලැජ්ජාවට වන්දි ගන්න නඩු පයිල් කරන්න
2026-09-01 11:25:20
5
.umesh.iduwara
💞💞 Thilini Nisansala 💞💞 :
අපහාස කරා කියලා ඒ දෙන්නටම විරුද්ධව නඩුවක් දාන්න 👍👍👍
2026-08-31 16:52:18
3
kanthy.swarana.sw
Kanthy swarana Swarana :
මනවා මානව් හිමේකම් ආයතයක් කියන්න ❤️❤️🥰🥰
2026-08-31 17:12:57
5
mansoorkanchwala
Romesh :
මනව හිමිකම් යන්න.ඕකුන්ට නීතිය ක්‍රියාත්මක කරන්න.
2026-09-01 01:22:23
2
user42919781302901
Ranjith :
මෙිකට නීතීය කි්යාත්මක කල යුතුමයි
2026-09-09 10:01:21
1
user5587907512574
user5587907512574 :
pauu. budusaranai saadaranayak wanna ooni
2026-08-31 13:17:45
1
nandamabula
nandamabula :
පුතා නිතිය අකුරටම කරන්න ඕනෑ
2026-09-01 02:08:14
2
hpcreated2
Hp created :
policeye un nm ithin
2026-08-31 13:07:27
1
kumari7972
kumari :
බුදු සරණයි
2026-08-31 12:33:30
3
madusankag858gmail
𝐍𝐎𝐕𝐀 𝐕𝐈𝐁𝐄 :
2026-09-10 09:13:41
0
tharanga.wigethun
Tharanga Wigethunga :
මල්ලි ඔයා ගැන දුකයි
2026-09-10 17:26:44
0
xy.lokuwa
Snow White ⚡💰🏍️ :
matat oya de una aiye apita mage job ekkat nathi una 😢🥲
2026-09-30 19:56:25
0
nadiradoni1
ශෙනු ශෙනු 💗🤍 :
බුදුසරණයි 🙏🙏🙏🙏
2026-09-20 08:18:49
0
saja767866335
saja 937 :
දැන් අසාධාරණ වෙන්න මනුෂ්‍යන්ට හොයලා බලන්න නැහැ පොලිස් නිලධාරීන්
2026-09-13 19:01:45
0
009ghos
The gost :
අත් අඩංගුවට ගන්නකොට වරදමොකක්ද කියල අතඩංගුවට ගන්න ඕන. මානව හිමිකම් කොමිසමට පැමිණිලි කරන්න.
2026-09-19 00:49:38
0
deepthidiasamaraw
deepthidiasamaraw :
😭😭😭😭
2026-08-31 13:16:03
0
To see more videos from user @wanesatv, please go to the Tikwm homepage.

Other Videos


About