@channelcsl: 🤍 ඒ අම්මා කවදාවත්ම හිතන්නේ නැතුව ඇති දුව වැන්දේ අන්තිම වතාවට කියලා... චූලා පද්මේන්ද්‍ර අවසන් වරට ඊයේ රාත්‍රියේ පවත්වනු ලැබූ රූ රැජිණ තරඟාවලිය හැමෝගෙම හදවත් එකවර නතර වෙච්ච මොහොතක්... @chula_padmendra_official #UniversalWomanSriLanka #UWSL2026 #GrandFinale #EmpoweringWomen #BeautyWithPurpose #channelC #chulapadmendaran #chulachannelc

Channel C
Channel C
Open In TikTok:
Region: LK
Monday 31 August 2026 11:17:32 GMT
431876
28072
196
939

Music

Download

Comments

sundhara019
address නෑ :
ය්කො වෙච්ච දෙයත් දාපල්ලා මිනිස්සු පවුනේ
2026-08-31 13:05:39
234
bashini259
Bashi 9293 :
මේක ඇත්ත නිව්ස් වල පෙන්නුවා.. හාර්ට් ඇටැක් එකක් නින්දෙන් නැති වෙලා
2026-08-31 14:59:24
36
janidu649
☺️janiya❤️ :
ජීවිතය aniyathai maranaya niyathai oba niwanin senaseeva
2026-08-31 17:48:56
0
cake.by.piumi
cake by piumi :
මොකද්ද වෙලා තියෙන්නේ චූලා අක්කට
2026-08-31 12:35:57
53
user48873423969334
😚🌍🐼 :
අනේ.
2026-08-31 20:02:51
0
geetharatnayake
Miyuki fiyora rathnayaka :
මොකක් වෙලාද නැති වෙලා තියෙන්නේ
2026-08-31 12:46:45
27
priyangi.hettiara
Priyangi Hettiarachchi :
මේ විඩියෝ එක කවද එකක්ද
2026-08-31 17:34:40
0
sachindrasrimal
සචින්ද්‍ර 🇫🇷 🇫🇷 :
යකෝ දැන් නැති වෙලා තියෙන්නේ චූලද නැතnam එයාගේ අම්මද
2026-08-31 14:35:20
11
anuhansi
anuhansi254 :
සතුට වැඩ් උනාමත් හාර්ට් ඇටෑක් එනව😭
2026-08-31 17:28:58
0
vinu.samaranayake
Vinu Samaranayake :
ජීවිතේ අනිත්‍ය ගැන තව මොන කතාද 💔 අපි අද ඉන්නවා හෙට නැති වෙන්න පුලුවන්..ඒ දේ හිතාගෙන ජීවත් වෙන්න ආදරණීය විදිහට..මරණය කියන දේට වයස් භේදයක්, දුප්පත් පෝසත් කිසිම භේදයක් නැහැ...Rest in peace 💔🕊️
2026-08-31 15:19:31
8
naduni.nimeshi
Naduni Nimeshi :
hear attack එකක් නිසා නැති වෙලා මෙයා
2026-08-31 13:37:02
8
nimeshi709
nimeshi :
මෙයා නේද අර ක්‍රවුන් එක ගලවන්න හැදුවේ
2026-08-31 15:40:34
5
user1033825133734
Chitz :
RIP chula 😭
2026-08-31 17:57:18
0
user9245683515690
סוניטה סוניטה :
අම්මා ද නැති උනෙ දුවද😳
2026-08-31 14:37:40
7
sanali.weerasekera
sanali weerasekera :
Rest in Peace beautiful Chula 🥰
2026-08-31 13:47:06
0
ayeshaayesha1751
🌹❤️VARUNI❤️🌹 :
ව්ස්තර ඇතුව දාන්න කෝ
2026-08-31 13:14:28
6
sharmila3861
sharmila🥰🥰🥰 :
2026-08-31 15:48:38
7
mdjks018
𝒦𝒶𝓋𝑒𝑒🗣️ :
ai e
2026-08-31 12:30:21
5
mishamisha539
isha 🇱🇰🇸🇬✝️☸️💗 :
Katath uruma de niwan suwa labewa
2026-08-31 13:02:33
13
chlanaerandaka
SooChalana🫠🌷💋🤎 :
අඩේ ඊයේ චූලා මිස් එයාගෙම පැජන්ට් එකකුත් මාරම ලස්සනට කරා ,හිතා ගන්න බෑ,ජීවිතේ කොයි වෙලාවෙද දන් නෑ කියන්නේ ඕකට,rest in peace Miss චූලා😭❤️
2026-08-31 15:18:19
17
aruna.dilu
දිල්zzz :
අනේ චූලා අක්කි...අදහගන්නත් බෑ.. ඔයාට සුබ ගමන්...🥺😔😔
2026-08-31 12:53:43
8
danny__r5
Danyy Rsyn 🇨🇦 :
aneeee chulaaaaa🥺🥺
2026-08-31 13:04:06
5
__sanju_official61
@__Sanju_official :
නිවන් සුව අත්වේවා🥺🙏
2026-08-31 13:40:12
6
thushari.meewella
Thushari Meewella :
මොකක් වෙලාද
2026-08-31 13:12:01
1
thanushanaya
චාමී :
මටත් අන්තිම මොහොතේ අම්මාටයි තාත්තටයි වදින්න තිබ්බානම් ඇති 😳 🥺
2026-08-31 15:31:00
4
To see more videos from user @channelcsl, please go to the Tikwm homepage.

Other Videos


About