@dilangamageofficial: එයාම කිව්වා, සර් රෑ වෙන්න කලින් යන්න, මේ දවස්වල 5 - 6 වෙනකොට පාරට අලි බහිනවා.. ටික දුරක් එද්දි තමයි දැන ගත්තේ ෆෝන් එක දාල ඇවිත් කියලා.. ඒක ගන්න යන්න හැරෙනකොටම, සර් සර්ගේ ෆෝන් එක මෙන්න කියාගෙන ඈතින් එයා දුවගෙන ආවා.. අපි අතරේ, ඕන නම් මීටර් 50ක් තියෙන්න ඇතී.. මට '' මේ ඇස් දිහා බලන් '' ලියන්න හේතුවෙච්ච ඒ ගුරුවරයා මතකය අවදිකළ ඒ ඇමතුම... #Dilangamage #Dilangamagelyrics #Dilangamagesongs #Dulecomusic #Dilangamagehitsongs #Dilangamageyoutube #Dilangamagebesthitsongs #DilanGamage #LyricistDilangamage #Dilangamagelyricist #Dilangamagemusic #Dilangamagemelody #Dilangamagenewsongs #Musiccomposedilangamage #DilanGamagesongs #DilanGamagesongs #Dilangamage2026 #Dilangamagenewsongs #SongwriterDilangamage #LyricsWriterdilangamage #Dilangamagecomposer #Dilangamageduelcomusic #Dilangamagewassane #Dilangamagelyrical #Dilangamagemusic #Dilangamagenewsongs #Meassihadilangamage #Dilangamageduelcomusic #Dilangamagehitsongs #Dilangamage2026 #measdihabalan #Measdihabalanshihanmihiranga #Dilangamagemusic #Duelcomusicdilangamage
Dilan Gamage Official
Region: LK
Monday 31 August 2026 12:30:00 GMT
Music
Download
Comments
Sambro :
මම අහලා තිබ්බේ කෝච්චියක වෙන් වෙච්ච සීන් එකක්නේ. හාමුදුරුවෝ කෙනෙක් නේද මේ සිංදුව ලිව්වේ
2026-09-01 17:02:22
0
ටෙරාෂි නෂෙල්‍යා :
අනේ
2026-09-02 17:23:54
0
🇱🇰URESHA96 :
අලිය උස්සල පොලවෙ ගහල පාගලත් ඔඩොක්කුවෙ මූන දිහා බලන්ද පන ගියේ 😳 එච්චර හරියක් කරගන්න හුස්ම තිබුනෙ නෑ අපේ නැන්දට නම් උස්සල පොලවෙ විතරයි ගැහුවෙ
2026-09-01 02:14:23
18
හිරූෂ දෙනුවන්🇲🇾💙💜🥰🥰😍... :
මම මෙක දෙවනි පාරට කතා ඇහුවෙ, එත් එ අහිමි උන දෙවල් කාට උනත් දරා ගන්න හරි අමාරුයි ❤️❤️❤️❤️
2026-09-01 08:04:49
0
chathu maduka😊🙃🤭 :
මෙම සිංදුව අපෙ ගමට එහා ගමෙ.නීලබැම්ම..ඔට්ටුපල්ලම.පුලියංකුලම...මෙ ආසන්න ගම්මාන
2026-09-02 03:23:15
0
Kavi Dissanayake :
ඇත්තටම අපි පිස්සුවෙන් වගේ අහන සිංදුවල හැංගිලා තියෙන අර්ථය බලන්නකෝ නේද. පව් අනේ ඒ සර් ඒ සීන් එක කියද්දී මැවිලා පෙනුනා. ඒ ගෑණු ළමයාට අන්තිම හුස්ම යද්දී මොනවා හිතෙන්න ඇතිද... 🥺 පව් අනේ.. ඇත්තටම මේ වගේ කී දෙනෙක් නම් ආදරේ ප්‍රකාශ කරගන්න බැරිව මැරිලා ඇතිද... එදා ඒ සර් ඒ ගෑණු ළමයගේ ගෙදර නොගියා නම්, ගිහින් ෆෝන් එක අමතක නොකර අරගෙන ආවා නම් සමහරවිට අද ඒ ගෑණු ළමයා ජීවතුන් අතරත් ඉන්න තිබ්බා නේද..🥺 මොන දේටත් වෙලාව තමා. ඒ ඒ ගෑණු ළමයා ගෙනාපු ආයුෂ වෙන්න ඇති... ආයේ කිසිම ආත්මෙක ඒ ගෑණු ළමයට තමන්ගේ ආදරේ අහිමි වෙන්න එපා.. මේ වගේ අකල් මරණයක් සිඳුවෙන්නත් එපා... 🥺🥺
2026-08-31 19:04:16
18
Raveen :
අම්මො ....😔😔😔
2026-09-02 11:53:01
0
chathu ... S ..... S♥️🌹💔🥀 :
සර්ට මගේ ජිවිත කථා වන්දෙන්නද ගීතයක් නිර්මාණය කරන්න😭
2026-08-31 22:55:04
4
Nadeen RATHNAYKE :
අම්මොහ් 😔
2026-09-01 12:17:47
0
seehi :
😂
2026-08-31 13:37:39
2
SANDU NI :
"මං එයාට ඇත්තටම ආදරේයි කියලා දැනගත්තෙ එයා නැති උනාට පස්සේ"🥺❤️🩹
2026-09-01 06:37:01
3
JOTHI🐼 '' official '' :
මෙ ආත්මෙ එයත් එක්ක ආදරෙන් ඉන්න මට අනේ ඊලග ආත්මෙ එකට ඉන්න ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරන්නකෝ හැමෝම ..නීතියෙන් එය මගෙ නෙමෙ ඒත් හදවතින් දුරින් ඉදන් විදව විදව ආදරෙ කරනව අපි දෙන්නා 🥺💗
2026-09-01 16:33:41
3
ඇටයා :
අපි teacher කෙනෙක් ටෝක් කරොත් ඉවරයි 😁
2026-09-01 02:10:24
3
pubu.k.fdo :
ඉතින් මැරෙනකම්ම විදවනවනෙ දෙයියනේ පව් 🥺
2026-09-01 01:43:15
2
Nilanthi :
පටන් ගැනීමටත් පෙරමිය ගියපු ආදර කතා කොතෙත් ඇද්ද❤️අනේ ඒ දෙන්නට ඊළඟ ආත්මෙදි හරි ආදරයෙන් හමුවෙන්නෙ ලැබේවා❤️❤️🙏🙏
2026-08-31 19:35:33
1
mmm :
anea marama dukak deanuna .ayeanam katawathma adrea ahimi weannama apa
2026-08-31 13:22:30
2
Malidu Dilshan :
අයියේ ඔයාගේ නම්බරය දේන්නකො
2026-08-31 12:36:43
6
Mahesh Prabodha :
ඒක අහද්දි මොකද්ද වුනා..
2026-08-31 17:53:25
2
Jayantha Perera :
ඒ දරුවා වසනාවන්තයි.
2026-08-31 15:32:44
2
Sanju madushanka :
පදලංගල ගමේ හදවතක්
2026-09-01 12:00:16
0
Roshan Warnakulasuriya :
කිසිමදෙයක් හිතාගන්න බෑ
2026-09-02 21:05:19
0
To see more videos from user @dilangamageofficial, please go to the Tikwm
homepage.