@naduu_quotes_: 🤍 @Nuwan Jayasuriya

11 : 11 🤍
11 : 11 🤍
Open In TikTok:
Region: LK
Monday 31 August 2026 13:47:41 GMT
85846
9975
168
618

Music

Download

Comments

ramesha622
Ramesha :
ඇත්තටම 😪😓 පුදුම විදිහට දැන් විදවනවා . ආය කවදවත් කාටවත් ආදරෙ නම් කරන්නැ එතැනට පත් කලා එතරම් බින්දුවටම වට්ටලා දැම්මා කොහොම හරි හිත හදගන්නවා කිය්ලා හිතනවා
2026-09-02 02:12:38
1
umeshakrajapaksha
kaushi Rajapaksha :
සහතික ඇත්ත 😡 ආයිනම් කාවවත් විශ්වාස නොකරන්නම පාඩම් කියලා දුන්නා
2026-09-02 17:46:42
1
lakshithaluk
l_u_c_k_y_😋 s_l_n_👊 :
එකඟයි 🫡💔
2026-09-01 15:51:19
1
sandaruu445
Asankasadaruwan04 :
ammo eththa
2026-09-01 15:12:44
1
onetimefly
GaYaN_📌 :
ඒ නැතිවෙන කාලෙ ආයෙ මොනම දෙයක් නිසාවත් ගන්න බැ ඒ දේවල් නිසා වෙච්ච දේවල් මොනම දෙයක් නිසාවත් හදන්න බැ
2026-09-02 06:32:22
3
user1603766275061
iresha :
අනේ ඔව්
2026-09-01 16:57:13
1
nishadhikawindya.4
nishadhi kawindya :
ආයේ අනාගතේ ගැන හිතන්නෙවත් බය හිතෙන තරමට මානසිකව වැට්ටුවා 🥺😔
2026-09-01 13:59:49
38
sumith.weerasingh47
සුමී | சுமி | Sumi :
අපි වගේ නැහැ හැමෝම ❤️‍🩹
2026-09-03 05:32:29
1
itz__me__sadee
S A D E E_💋🐣 :
මං කරුමයක් කියන්නෙ නෑ මට ගොඩක් පාඩම් උගන්නපු මනුස්සකම තියෙන ආදරෙනිය මනුස්සයෙක් 🥺❤️‍🩹😊
2026-09-01 09:55:51
14
chamalayeshmantha
CHAMA :
ඇත්ත කතාවක්
2026-09-03 03:21:32
1
w.c.anunadi
W.C.Anunadi :
Eka nm aththa 💔😔
2026-09-03 04:36:20
1
imeshapubuduni
imeshapubuduni :
සහතික ඇත්ත.
2026-09-01 15:36:54
2
chathuwa340
⚕️チャルタ⚕️🀄️🇯🇵🎌🎎 :
සිරාවටම 😔
2026-09-02 15:25:18
1
dil.marasinghe
Dil Marasinghe🥰 :
ඇත්ත🤗
2026-09-02 16:16:46
1
ahangamasandu
🦋⃝❉⃟࿔ꦿ𝕊𝔸ℕ𝔻𝕌🦋⃝❉⃟࿔ꦿ :
ඒකනම්😔
2026-09-02 04:06:53
1
user9201306108325
user9201306108325 :
ammo ow
2026-09-02 11:41:29
1
dinara.madushan8
리나라 🙂❤️‍🩹 :
athha
2026-09-01 15:06:40
1
_sasa__boy_2
සසංක 🤡〽️♻️ :
සහතික ඇත්ත 💯😑
2026-09-02 07:46:55
1
mithunrashmika1
Mithun Rashmia :
ow
2026-09-01 18:34:35
1
kulanga_nishan0
Silent_PanDa_🐼😒 :
ඇත්ත
2026-09-01 18:49:23
1
chuti.nona25
🎀 Tharu Abewikcrama 🎀 :
mmmmm 😔
2026-09-01 15:01:41
1
tutugril100
CHaMu 🦕🩵🎀 :
ආදරේ කියන වචනෙත් අප්පිරියයි .🥲💔 කොල්ලෙක් එක්ක කතා කරන්නත් එපා වෙන තරමට අප්පිරියා කලා.💔
2026-09-02 06:10:41
1
shavi7574
shavi ♡" :
Aththa 🥺❤️‍🩹
2026-09-01 17:51:56
1
darkvibe.9
11.03"🖤 :
ehema naa 😔
2026-09-01 22:55:04
1
boom24153
Boom :
ඇත්තමයි 🥹
2026-09-01 14:43:37
1
To see more videos from user @naduu_quotes_, please go to the Tikwm homepage.

Other Videos


About