@rang_cho: කවලමයි එවන්නේ😌 #fyp #viral

Rang cho 🇱🇰 🇩🇰
Rang cho 🇱🇰 🇩🇰
Open In TikTok:
Region: DK
Monday 31 August 2026 13:52:46 GMT
299190
28304
597
1674

Music

Download

Comments

prabani
Prabani_Keshara❤️ :
අගන්තුකසත්කාර අතින් දකුනෙ අය කොහොමත් උඩින් 🥰🥰
2026-08-31 14:43:56
1121
shiha.m7
Shiha.M :
අනේ 🤗
2026-08-31 15:05:07
0
nethmipriyadarsh9
❤️🥰 නෙත්මි ගම ගාල්ල 🥰❤️ :
ඔක තමයී දකුනෙ අපෙ තියෙන වෙනස අපෙ අම්මලා කවදාවත් ගානට උයන්නෙත් න්හ් wadi පුර දෙතුන් දෙනෙකුට කොහොමත් උනවා.දකුනෙ ගෙදරකට ආවොත් ඉතින් නොකා යනවා බොරු
2026-08-31 16:30:04
1
sulogajasinghe
✨️Idu ✨️ :
අපෝ ලෝබයෝ ඉන්නේ. මාලූ තටු ,බොකු ඇස් ඔලු හොද්දක් හදල, මුරුංගා හදලා බත් දෙන්නේ.මෙලෝ රහක් නෑ .එපා වෙනවා ගියාම 10කට එක කිරි හට්ටියයි .😁😂(සැ.යු - අපේ දකුනේ නෑයෝ එහෙමයි )
2026-08-31 14:22:57
136
anjaleejayarathna
Anjalee 🤍🇮🇹 :
සමහර අය අහනවා ඇයි දකුණෙ විතරයි ද කියලා මම අවුරුදු 10ක් කොළඹ හිටියා.යකූ ගෙදරකට ගියාම තේ එකක්වත් දෙන්නෑ.මම අවුරුදු 16 වෙනකම් මාතර හිටියා.අපේ ආච්චි නිතරම කෑම වැඩිපුර හදනවා.ඇයි ඇහුවම කියන්නේ ඉස්සර ඉදලා ඒ අයගෙ පුරුද්ද ගෙදර ට එන මනුස්සයෙක්ට කන්න බොන්න දීලමයි යවන්නේ.මම එහේ ඉද්දි මට තේ හදලාම එපා වෙනවා 😂 මොකද මනුස්සයෙක් ඇවිත් කන්න බැ කිව්වොත් තේ හරි දෙනවා කන්න දෙයක් එක්ක.කොළඹින් කාරු හරි අපි එක්ක ගියොත් ඒ මිනිස්සුන්ට ඇති වෙන්න කන්නත් දීලා ගෙනියන්නත් දෙනවා.සමහරු කියනවා කන්න බැරිලු එහෙ කෑම.එව්වා නම් දන්නෑ අදටත් ආච්චිගෙ කෑම මතක් වෙද්දි කටට කෙල උනනවා.දකුණෙ කිව්වට සමහර අය දකුණෙම නෙවෙයි නෙ.බැදලා කාලෙකදි ආව අයත් ඉන්නවා.එයාලගෙ කෑම ගැන නම්දන්නෑ.උපන්දා ඉදලා දකුණෙ මිනිස්සුන්ගේ කෑම නම් ආයි කොච්චර කෑවත් එපා වෙන්නෑ.දෙන එක නම් අත දිගෑරලා දෙනවා .දෙන්න දෙයක් නැත්නම් පව් කියලා රුපියල් පන්සීයට වගේ අක්කරේක ඉඩමක් හරි දෙනවා 😂
2026-08-31 15:40:21
92
hansani4246476868079
hansaninimesha :
දකුණේ අයගේ කෑම පට්ට රසයි විශේෂයෙන් මාතර. එයාලගෙම විදිහක් තියෙනවා. මාතර කිරි එහෙම පට්ටම රසයි.
2026-08-31 14:56:08
206
vadan.kalava1
vadankalava7 :
දකුණේ විතරක් නෙමෙයි යකෝ හැම තැනම එහම 😂😂
2026-08-31 14:53:28
323
levindusupunkavinda
Levindu supun kavinda :
ඔහෙලා බත් ටිකක් කාලා එහෙම යන්න එනෝ අපේ පැත්තේ ❤️
2026-08-31 17:08:46
4
v1631229
🖤🎀my life my femily ❤️ :
කවදාවත් කෙනෙක් බඩගිනි යවන්න. නැ ape දකුණේ මිනිස්සු❤️🖤🫰
2026-08-31 15:31:19
51
new.silva.farm
New Silva Farm :
ගැම්මාක් තමයි ඉතින් ❤️💪
2026-08-31 16:46:56
1
ku__shi__
𝗞🌀 :
අපේ තාත්තා තමයි හොදම උදාහරනේ 🤌💘
2026-08-31 14:55:53
89
ishaancnx
ishaancnx :
මෙලෝ රහක් නෑ ඒථ් කන්න ඔනී 🤭😂
2026-08-31 14:02:20
44
sachi4900
Sachi :
ඇයි වෙන පැති වල මෙහෙම නැද්ද 😳
2026-08-31 14:43:11
40
leo_d12_12
Leo 🍁 🍃 :
ඔව් ඒ උනාට මීකිරි දුන්නෙ නෑ මට දවස් 4ක් ඉදලත් 😓
2026-08-31 14:37:28
36
dgnilmiminilmini
tharu :
දකුණේ නිසා ගැම්මෙන් ඉන්න මම🤗
2026-08-31 15:00:38
33
malee1119
Malee 🌸 :
නුවර ගෙදරකට ගිහින් බලන්නකෝ තව මාලු බෙදාගෙන කන්න පුතේ කියනවා හැබැයි මාලු නෑ. 😅 (දන්නෝ දනිති)
2026-08-31 18:11:30
12
gtnsansala
Sansala Gamage :
ලැජ්ජ වෙන්න එපා..කන්න පුතේ..🤗😁
2026-08-31 15:33:28
16
1234sudupuncha
❤️🌎 :
අනේ මේක නම් ඇත්ත☺️අපි ලගදි ගියා මාතර අප්පච්චිගේ මාමා කෙනෙක්ගේ ගෙදර එයාලත් ඔය වගේ 15ගියේ ඉව්වා 30කට විතර තව ගෙදර ගිහින් උයන්න වෙලා නෑ කියලා ඔතලත් දුන්නා😁
2026-08-31 15:28:37
17
kithsiri.perera4
Kithsiri Perera :
සිංහලයා ගේ හැටි🥰🥰🥰
2026-08-31 15:30:21
20
reshimadu021
𝑅𝑒𝓈𝒽𝒾 𝓂𝒶𝒹𝓊 💞 :
මමත් එහෙමයි රයිස් කුකර් එක උස්සන් පස්සෙන් ගිහිං බෙදන්නෙ
2026-08-31 15:12:28
10
d.dhananjayabikerider
නුවන් :
අපි නම් මාතලේ..හැබැයි ඉතින් මේ පැත්තෙත් ඔහොම තමා..කිසි වෙනසක් නෑ..පොඩ්ඩක් ඉතින් බත් එකේ පාට සුදු පාටට හුරු වෙනවා බොහො ගෙවල් වල එච්චරයි 🫢❤️
2026-08-31 15:25:50
14
nirmalgamage1234
NIRMAL GAMAGE :
අඩෝ මේ කතාව ඇත්ත මමත් දකුණෙ... හැබැයි ලංකාවෙ කොහේ ගියත් මේ වගේ ආගන්තුක සත්කාර අතින් හොඳ මිනිස්සු මට හම්බෙලා තියෙනව... ඒ මිනිස්සුන්ගෙ අගමුල හොයල බැලුවම දකුණු පලාතත් එක්ක ලඟම සම්බන්ධයක් තියෙනවා...❤️
2026-08-31 15:46:10
5
lakmahasanthi
Vindi :
මම තමයි හොදම උදාහරනය මගේ ගෙදර මොකා ආවාත් බඩ කට පුරවලමයි යවන්නේ අපි දකුනේ මිනිස්සු ලොබ නැ🌹
2026-08-31 15:26:22
11
hewagedonamalee2
malee👀💐 :
අපේ අම්මා 😂😂❤️
2026-08-31 14:23:18
14
To see more videos from user @rang_cho, please go to the Tikwm homepage.

Other Videos


About