@shenonfrz: සමහර වෙලාවට තුන්වෙනියාගේ ආදරය තමයි වැඩියෙන්ම සැබෑ වෙන්නේ 🥹❤️දෙන්නෙක් අතරට ආව කෙනෙක් කියලා ලෝකෙම එයාව වැරදියට දැක්කත්, ඒ හිත ඇතුළේ තිබුණ ආදරේ කොච්චර ලොකුද කියලා දන්නේ එයා විතරයි. ආදරේ හැමදාම අපි හිතන තැනින්ම ලැබෙන්නේ නැහැ… සමහර ආදර කතා, ලැබෙන්න නොලියා තිබුණත් හිතෙන් අතහරින්න බැරි තරම් ලස්සනයි. 🥺🤍 #viral #foryou#onemillionaudition #onesidelove #cocktail2
shenonfrz
Region: LK
Monday 31 August 2026 13:58:16 GMT
Music
Download
Comments
ᴘᴀᴡɪ 💋 :
❤️❤️❤️
2026-09-01 03:30:01
1
To see more videos from user @shenonfrz, please go to the Tikwm
homepage.