Language
English
عربي
Tiếng Việt
русский
français
español
日本語
한글
Deutsch
हिन्दी
简体中文
繁體中文
API
Home
How To Use
Language
English
عربي
Tiếng Việt
русский
français
español
日本語
한글
Deutsch
हिन्दी
简体中文
繁體中文
Home
Detail
@rangajeewa98: සර් 🥺💔 Gotabaya Rajapaksa #gotabayarajapaksha #gotabaya #gota #srilankan_tik_tok🇱🇰 #president
Rangajeewa
Open In TikTok:
Region: LK
Monday 31 August 2026 14:00:30 GMT
30867
5608
341
81
Music
Download
No Watermark .mp4 (
1.16MB
)
No Watermark(HD) .mp4 (
1.04MB
)
Watermark .mp4 (
1.93MB
)
Music .mp3
Comments
dew b͞o͟y̶ ͞ ─⃞🎨⃘̬ٜٜٜ͠🩷⃘̬͞⃝ :
ඒ මනුස්සයා පවු 🥺💙
2026-09-11 13:52:56
3
soniya cham :
පරක්කු උනාම තමා දේවල් තේරෙන්නේ අපේ මිනිස්සුන්ට 🙄
2026-09-11 07:08:15
4
Anuradha flower garden :
රුවන්වැලි සැය ලග මම පත් උනෙ සිංහලයන්ගෙ බහුතර ජන්දයෙන් කියලා දිවුරුම් දුන්නා එතනින් තමය් එතුමට ගහන්ට පටන් ගත්තේ 💗🥰
2026-09-11 04:49:14
3
SL🇱🇰KING ASHU👉😎👈 :
දවසක අනිවරෙන් මේ රටේ හැමෝටම 😊🙏මේ උතුම් මනුස්සයා වටිනාකම දැනෙයි ❤️
2026-09-11 11:33:10
1
4DR5🌹🥀 :
Jvp උන්ගේ බොරු වලට මිනිස්සු ඇන්දුනා අරගලය වෙලාවෙ
2026-09-06 07:44:24
118
Its_me osa :
මම දේශපාලනය ගැන දන්න දෙයක් නෑ..හැබැයි රටේ මිනිස්සුන්ගෙ ජීවිතේ ගැන නොසිතා තමන්ගෙ තනතුර ගැන හිතුවනම් අදටත් ඉන්නවා.....🙂හැබැයි ඒ මනුස්සයට වටින දේ උනේ රටේ මිනිස්සුන්ගේ ජීවිත....🥺❤️තමන්ව එළවන්න මිනිස්සු කරපු එකදේකදීවත් කිව්වෙ මිනිස්සුන්ට වෙඩි තියන්න එපා කියලා..සද්ද නොකර ගියා🥺💔 දැන් ඉන්න උන්ව එළවන්න මිනිස්සු ගියොත් කතා දෙකක් නෑ ඒක මර්දනය කරන්න වෙඩි තියලා දානවා..🥺💔 ඇත්තටම මේ මනුස්සයා පට්ට පව් බන් 🥺
2026-09-07 14:32:07
91
මනු | MANU | மனு 🫰🩷 :
හිටියනම් දැන් මේ රට මීට වඩා ගොඩක් හොඳ තැනක 🙂
2026-09-06 11:23:07
43
★彡[𝔄 𝔇 ℑ 𝔅 𝔒 𝔜]彡★ :
MR මහත්තයා යුද්දෙ දින්නා ✅ GR කොරොනා ඉවර කරා✅ 🥺❤️🩹
2026-09-09 02:00:29
40
Heshan Vimukthi :
අපේ උන් නැති කරගත්තේ... රටට ආදරේ කරපු මිනිස්සුන්ට ආදරේ කරපු මිනිස්සු වෙනුවෙන් කැප වෙච්ච නියම නායකයෙක්ව... දැන් පරක්කු වැඩියි....😳😳
2026-09-03 02:16:31
104
BELLA🧿☘️ :
Real heroes 🥹❤️
2026-09-06 01:12:22
21
Political Voice :
මේ මනුස්සයා කරපු වරදක් නෑ අප්පා 💔🥺 එහෙම කරා නම් කරේ කළගුණ මතක නැති මිලියන 22ක ජනතාවගේ ජීවිත දරුණු වසංගතයකින් බේරගත්ත එක තමයි. 💔💔🙏
2026-09-05 16:15:32
53
Ravi Athapaththu :
අපිට කොහේ හරි තැනක් වැරදුණා නෙමේයි වැරද්දුව මේ තුමා නොසිටින්න අද රටේ බගයත් නැතිවේලා 🥺🥺🥺
2026-09-07 14:12:40
13
🪬🧿 pathummm 🧿🪬 :
වැරදුනා නෙමෙයි බන් උවමනාවෙන් වරද්ද ගත්තා 🥺
2026-09-09 14:39:42
5
Nisal Akash :
හැමෝම අතින් වැරදි වෙනවා දඩුවම් දෙන්න ඕනි නම් දඩුවම් දීලා ඒ මනුස්සයාව හැදුවා නම් අද
2026-09-10 05:32:33
5
KING OF MEME👑 /මීම් රජතුමා👑 :
නිහතමානීම ජනාධිපති ❤️🙏
2026-09-03 06:45:23
28
Nisansala Dinithi :
මගේ පලවෙනි චන්දෙ ගෝටාභය රාජපක්ෂ ❤️ආයේ කාටවත් චන්දය දුන්නේ නෑ ❤️2019මෙතුමාට දුන්නට පස්සේ
2026-09-04 10:22:55
20
@umesh_sulakshana🪐🤍 :
අද හිටියනම් මිට වාගේ රට දියුනු වෙලා අපිම කෙලවගත්තා බොරැ නැ රටට දෙයක් කරා
2026-09-07 13:44:03
9
Sugath :
මෙයාගේ අගේ කාටත් තේරුනේ නෑ😏
2026-08-31 20:10:12
18
💖🌹රසික Rosyro 👑️👑️ :
අපි හැමදාම අහිමි කරගත්තේ අපිට වටිනාම දේවල් ☸️☸️☸️☸️☸️☸️
2026-09-05 00:12:36
10
𝒱𝒾𝒷𝑒 𝑜𝒻 𝐿𝑒𝓎𝓁𝒶𝓃𝒹 :
covid එන්නෙ නැති වෙන්න මේ වෙද්දි ලංකාව අදට වඩා හොද තැනක මට හිතෙන විදිහට මගෙ පලවෙනි ඡන්දේ නාමල් රාජපක්ෂට 💗
2026-09-02 16:50:39
11
සකූ💛 :
ඔබ තුමාට තෙරුවන් සරණයි 💜💜
2026-09-05 07:48:08
11
🇱🇰💖shirani💞💖🇰🇼 :
ආදරෙයි ඒ නායකතුමාට හදවතින්ම 💝💝
2026-09-02 07:55:18
5
To see more videos from user @rangajeewa98, please go to the Tikwm homepage.
Other Videos
That duality I could never resist.. #kyungsoo #kyungsooexo #dohkyungsoo #tiramisu #CapCut
QUE LINDO SER ALBIRROJOOOO 🇵🇾🇵🇾🦁🦁🦁#paraguay #fifaworldcup #paraguay🇵🇾 #futbol #fyp
A quick edit for today | #bumblebee #bumblebeeedit #transformers #transformersedit
Céline Dion vient d’arriver sur la scène de la Plénitude Arena pour la première date de sa résidence dans la capitale, sous les applaudissements du public ! ❤️🇫🇷
Everytime I walk to my car I pretend I’m in this video #kyliejenner #kardashians #fyp #kingkylie
Bath towel/Compressed Bath tow
About
Robot
API
Legal
Privacy Policy