@kavi_himi: අක්කා කෙනෙක්ට ආදරේ කරපු කෙනෙක් ගැන #foryou #viral #hasalakakavihimi #hasalaka_sumiththahimi_bana

Hasalaka 𝙆𝙖𝙫𝙞 𝙃𝙞𝙢𝙞 🌙
Hasalaka 𝙆𝙖𝙫𝙞 𝙃𝙞𝙢𝙞 🌙
Open In TikTok:
Region: LK
Monday 31 August 2026 14:04:47 GMT
49651
5316
386
597

Music

Download

Comments

nilushiofficial15
ɴɪʟᴜsʜɪ 🇮🇹 :
ආදරේ කරට ..ආදරේ ලැබුනේ නෑ ...😔
2026-09-30 15:34:21
1
dinu.dinu8860
tom boy.🤘🖤🤗 :
අනුන්ගෙන් ආදරේ හෙව්වට මන් හොයපු ආදරේ මට ලැබුනෙ නෑ.දුක් වෙලා තේරුමක් නැති නිසා අවසානෙ මන් තේරුම්ගත්තා මගෙ සතුට මන් ලගමයි තියෙන්නෙ කියලා.එදා ඉදන් මන් මට ආදරේ කරන්න පටන්ගත්තා.අම්ම තාත්තට සලකන්නයි ඒ දෙන්නව සතුටින් තියන්නයි විතරයි අරමුන දැන්.....🙏🙏🙏
2026-09-30 13:31:06
1
i.s.h.u.widhanage
I S H U ♥️🦋🧿 :
ඇත්තටම වචනයකින්වත් වැරැද්දක් නොකර බැල්මකෛන්වත් වැරැද්දක් නොකර අවන්කව ඉන්නව නම් අපිට කවදමහරි හරියාවිද අපේ හාමුදුරුවනේ 🥺🙏
2026-09-30 17:14:32
0
heshanigunasekar9
heshi Gunasekara :
මටත් කවදාහරි දවසක එහෙම වෙයි 🥺
2026-09-29 22:44:18
0
chathuchathu683
chathu chathu :
මුන නොදැක ආදරෙ කරා හදවතින්ම අවුරැදු එකහමාරක් විතර දැන් එත්😭😭😭😭😭😭😭😭😭😭
2026-09-30 10:06:31
2
rimasbroo8
麻辣湯 :
ඇත්ත 🙏🏻
2026-09-30 14:12:07
0
8hadi29
⃝Ad⃟ee⃤™ 🤞🤞😘 :
මේ මත් එහෙමයි හාමුදුවනේ මටත් ඔය ටික වෙයි 🥺 මොනවා කරන්නද මන් එයා ඇස් දෙකට දැකලා නැ එත් මන් වැඩිපුරම ආදරේ කරන්නෙ එයාට 😔 මට එයාව මාව දලා ගියත් අමතක කරන්න බැ 🥹
2026-08-31 17:28:17
7
tiktok.gmail.com066
인디크🇰🇷✈️❤️ :
ඇත්ත හාමුදුරුවනේ එයාට කෙනෙක් ඉන්නවා කියලා මාව දාලා ගියාට මගෙ හිත හදාගන්න අමාරුයි ආයෙත් වෙන කෙනෙක්ට ආදරේ කරන්න මගෙ හිත ඉඩදෙන්නැ 😔
2026-08-31 14:48:07
10
thanuja.thanu211
♥️♥️Thanu ༼♥️༽Thanu♥️♥️ :
ආදරේ නාමයෙන් විදවන්න වෙනවා ආදරේ නිසා ජිවත් වේනවා ඔය ආදරේ නිසා මැරි මැරි යුතුකම් නිසා ජිවත් වේනවා ♥️🤍 ඇත්තටම නම් ආදරේ තෙරුම කවුරුත්වත්ම තෙරුවන් අරං නැ ආශාව නිසා රූපය නිසා කරන ආදරය ටික කාලයි අනුන් ගේ ජිවිතේ ඇතුලේ අපේ ජිවිතේ හොයන්න ගිහින් තමයි මේ තරම් දුකක් අත්හරින්න පුරුදු කරගන්න වේනවා අමාරුවෙන් හරි අල්ලන් ඉන්න තරමට රිදෙනවා වැඩ්යි,,,,,,මොලේට ඇබ්බැහි වුණාම හදවත දුක්විදිනවා 💔සිමාවක් තියාගන්න ඕන 🙏 සම්මා සම්බුදු සරණයි 🌸🙏 ඔබ වහන්සේට ඇත්ත 🙏
2026-09-02 08:31:03
6
nilu_surangi
nilu❤ :
අපේ හාමුරුවනේ ඔබ වහන්සේ කියන වචන මහමෙරක් තරම් වටිනවා...මේ ටිකම ඇති තෙරුම්ගන්න අමාරුයි වේදනාවයි එත්...මුලු ජිවිතේම මගේ මග හැරුනා හිත හදාගන්න බැරුව...😳
2026-09-01 10:39:09
6
sulo8598
sulo 🇰🇼 ✝️🦋 :
අනේ ඔවදන් ටික හිත කරදරේන් හිටපු වෙලාවක මං දැක්කේ මාර සැනසිමක් හිත සැනසෙන දේවල් මට කවදාවත් ලැබිලා නැහැ ඒ නිසා හැමදේකින්ම ඈත් වෙලා ඉන්නවා හාමුදුරැවනේ
2026-08-31 17:47:11
6
user71662707853926
සුද්දා :
මම හමුඋුවන්ගේ හැමැ කවි බනාක්ම අහනවා එකමට භාවනාවක් වගේ
2026-09-01 08:40:09
5
nisha26710
Nisha :
ඇත්ත හමුදුරුවනේ
2026-09-01 12:59:43
2
anjanahelaruwan1
🇱🇰අංජන❤️‍🔥 ℍ𝔼𝕃𝔸ℝ𝕌𝕎𝔸ℕ :
Definitely අපේ හාමුදුරුවනේ හරියටම හරි
2026-09-01 11:38:50
0
thilini.2t5
🌸Rathnayaka🌸 :
අනිවාර්යයෙන්ම හාමුදුරුවනේ 🙏
2026-09-01 10:10:36
2
sriyani.wandana
Sriyani Wandana :
අනිවාර්‍යෙන් ස්වාම්න් වහන්ස 🙏🥺
2026-09-01 16:30:40
2
nd733
puspi🌺🌺🦋🦋 :
aniwaryenma ape hamuduruwane theruwan saranai 🙏🙏🙏🙏
2026-09-01 16:56:47
2
kaveeofficiyal
❤❤❤ kavee babah ❤ ❤❤ :
🙏ඇත්ත
2026-09-01 11:24:40
4
danushkaprabath91
Danushka Prabath :
matat ehmauna dukai sadu
2026-09-01 11:10:53
2
subasingha5
subasinghasubasi2 :
🙏🙏
2026-09-01 03:56:26
3
user876790
👑⃟⃝⍣🌹⃟🆆𝘼𝙎𝘼𝙉𝘼⭐꙰⍣⃟💜 :
ඇත්ත හාමුදුරුවනේ හිත හදාගන්න අමරැයි. එ මතකයන් එක ජිවත් වෙනවා🥹🙏🙏🙏
2026-09-01 13:01:05
2
harsha.gunarathna5
Harsha Gunarathna :
ow ඇත්තටම ආදරෙයි nm කවදාවත් ath arinna be
2026-09-10 03:21:42
0
madu99120
madu :
aththa apa hamuduruwana hitha hada ganna hari amarui
2026-09-01 14:29:54
2
.sudu.manika3
❤️💫 Jayanthi 💫❤️🇰🇼 :
pin sidda wanawa apa hamudhruwana 🙏🙏🙏
2026-09-01 10:02:45
3
oracle.my
ORACLE MY ❤️‍🔥 :
EVERYTHING TEMPORARY 💯 තනිවෙචිචි කෙනෙක් විතරමයි ඒක දන්නෙ💯
2026-09-01 11:51:15
4
To see more videos from user @kavi_himi, please go to the Tikwm homepage.

Other Videos


About