@madushanka4280:

madushanka
madushanka
Open In TikTok:
Region: LK
Monday 31 August 2026 14:55:16 GMT
124487
14736
693
168

Music

Download

Comments

gitikakarunaratna
Gitika Karunaratna :
2004 මම ආම් යනකොට අම්මා අඩපු ඇඩිල්ල .මම හමූදා වෙන් අයින් වෙද්දි 2026 අඩුවේ මගෙ ලොකු දුව. මම වීරයෙක් නෙවෙයි මම ඉගෙනගෙනනෑ. මමත් රට වෙනුවෙන් මගේ යුතුකම ඉටුකළා. දැන් මම නිදහස් ඒ ටික කියන්න දැන් අම්මා මාලගනෑ. අම්මේ මම දැන් නිදහස්.
2026-09-02 15:22:19
99
nalani3173
🦄👻𝖘𝖆𝖓𝖉𝖚 𝖘𝖆𝖓𝖉𝖚👻🦄 :
මගේ මල්ලි මතක් උනා දෙයියනේ ..🥺🥺🥺
2026-09-03 10:17:59
14
shanugurl543
shanugurl543 :
අනේ අපේ දෙවිවරු.පරිස්සමෙන් බුදුසරනයි හැමෝටම 🙏🙏🙏
2026-09-04 14:47:32
5
chamaya891
chamaya🥹❤️ :
koheda me
2026-09-02 16:14:54
5
saara7275
Saara :
මන් පුන්චි කාලේ..ඉස්සරම අපේ ගෙවල් ඉස්සරහා වෙල්.යාය මැදින් පාර අයිනෙ මෙහෙම ආමි එකේ අයියලා .මාමලා යනවා..දඩස් දඩස් ගාලා බූට්ස් සද්දෙට පාන්දර ඇහැරෙන්නෙ..අනේ..මන් කඩුල්ල අයිනට වෙලා..නොපෙනී යනකම් අතවනනවා...ආදරෙ යි...පොලොන්නරු වෙ මායිම් ගම්මාන කියන්නෙ එල් ටී..ටී..භය ටිකක් දැනුනු පැත්තක්..අපේ අප්පච්චී ලා..මේ අයව අලින්ගෙන් පරිස්සම්.වෙන්න මහත්තයා..කිය කියා මේ අයගෙ පිටි පස්සෙන් ටික දුරක් යනව...ඒ අතීත ය අදටත් ලස්සනයි...මට දැන් අවුරුදු 34..අදටත් මින්නේරිය කෑම්ප් එක ගිරිතලේ කෑම්ප් එකේ අය දකිද්දී නොදැනීම bye කියවෙනව...ආදරෙ යි...තෙරුවන් සරණයි ඔයාලට...මන් බයම uniform එක ...ආදරෙ ම..navy uniform එකට ...😘🌻🌻🌻🌻🌻🌻🌻 ඉස්සරම අතීත ය මතක් වුනා...
2026-09-03 10:14:32
11
user634437709183
miyuru :
one shot one skill 🖤
2026-09-02 03:41:31
6
99902601987797sudunona
සුදු නෝනා :
බුදු සරණයි අනේ මගේ පුතාත් ඔහොම යනවා ඇති
2026-09-02 10:56:57
7
user3688061972574
අම්මා දුන්නුපන නයත්නබයත්නැ :
අනෙ මොනවා උනත්. ඔචර එයාලට වදදෙන්ඩ එපා. ඔය ලමයි ගෙවල්වල මාරහුරතලේට. හැදෙන අය. මෙවා. දකිනකොට. මාරදුකයි. එයාල. පවු. අපෙ රටවෙනු වෙන්. මොනතරම් කැපවිම් කරනවානේ දැන් යුදෙත්. නැනේ ❤️❤️❤️🥰🥰🥰🥰🥰මෙ පරිස්සමින් ආදරෙයි 🌹🌹🌹🌹🌹🌹🫶🫶🫶🫶🫶🫶
2026-09-02 02:04:07
7
sew9306
Achi :
නියම සිංහයෝ❤️❤️
2026-09-13 07:52:30
2
user9530859563117
Indrani :
good morning,,,ranaveruwanaoyalata,,,,subamasubawasanawantal,,,lassanadawasakudawawa,,,sahodarayane,,,,oyalata,,,,budusaranae maneka,,,adarae godak oyalata,,,,masada adarae godak ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
2026-09-13 05:21:06
1
user2842945395669
🇸🇦🇱🇰සුදු නෝනා ❤️👈🇸🇦🇱🇰 :
බුදුසරණයි ❤🙏🏿🙏🏿
2026-09-02 16:11:00
5
zaaky71
Dasun Akash :
sniper cose
2026-09-10 14:38:23
2
subasuba537
suba suba :
❤️🙏
2026-09-08 12:05:53
3
rosaniy53
Roshani :
ana marama duka hituna budusaranaiy Hamotama 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
2026-09-08 20:02:48
2
user7388525540135
suuriyaa@56 :
seyaluma deviyange asirwaday lebawa ❤️❤️❤️
2026-09-11 07:40:12
1
user2025015581435
user2025015581435 :
හැමදේනාටම බුදුසරණයි 👍❤️❤️❤️❤️
2026-08-31 15:48:22
2
gayani1771
❤Gayani❤ :
2026-09-01 05:20:57
2
nethurathnasiri
⃟≛⃝🧸🇱🇰ℕ𝔼𝕋ℍ𝕌≛⃝❤࿐ :
බුදු සරණයි
2026-09-09 14:33:30
2
user6312265582767saduni
saduni :
b.s.👌👌👌🙏🙏
2026-09-03 03:22:47
1
sithumsithum1296
ѕírhчm--💐✨ :
බුදුසරණයි 💐💐
2026-09-03 06:01:57
1
rujitha.roshini
Rujitha Roshini :
God bless you all
2026-09-11 04:45:58
1
kaviya.......0
කූමරි ඉ :
බුදු සරනයි
2026-09-06 20:44:29
1
hiruni7044
hiruni :
budu saranai hamotama
2026-09-09 03:35:47
1
anoja312
💋💋💋Anoja❤️❤️❤️ :
budusaranai siyaluma denata
2026-09-06 20:43:12
1
maheshika.madusha255
maheshika madushani :
බුදු සරනයි....❤️❤️❤️❤️
2026-09-01 17:13:29
1
To see more videos from user @madushanka4280, please go to the Tikwm homepage.

Other Videos


About