@castlerock788: මේ අපි වැඩ ඇරිලා යන ගමන්. පාර කොච්චර පිලිවෙලද වාහන හරිම පිලිවෙලට පාරෙ යනවා අදාල මංතීරුවේ. හෝන් උඩ නැගගන නෑ. නිදහසේ යන්න පුලුවන්. මාර්ග සංඥා අකුරටම පිලිපදිනවා මෙහෙම පාරවල් වල යන්නත් හරිම ආසයි. ඒ තරම් නිදහස් ✨ #fyp #eveningvibes #road #한국 #korea

JAYEE____🅳 🇰🇷
JAYEE____🅳 🇰🇷
Open In TikTok:
Region: KR
Monday 31 August 2026 15:02:06 GMT
30
6
1
0

Music

Download

Comments

sv_official04
🦄💖🐰D I L K I🧚‍♀️💝🐼 :
❤️😍
2026-08-31 16:08:03
0
To see more videos from user @castlerock788, please go to the Tikwm homepage.

Other Videos


About