@lashee09: English බැරි නිසා මට මේ job එක කරන්න බැරි වෙයිද? මටත් එක කාලෙක English ගැන ලොකු confidence එකක් තිබුණේ නැහැ. හැබැයි මම English හදාගන්න මේ දේවල් ටික ටික කරන්න පටන් ගත්තා… ❤️ අද මට තේරෙන දෙයක් තියෙනවා. English කියන්නේ Cabin Crew වෙන්න විතරක් අවශ්‍ය language එකක් නෙමෙයි. මමත් perfect English එක්ක මේ ගමන පටන් ගත්තේ නැහැ. වැරදුණා. ලැජ්ජා හිතුණා. මිනිස්සු හිනා වුණා. ඒත් මම නතර වුණේ නැහැ. අද මම ලෝකයේ රටවල් ගොඩක් travel කරමින්, ලෝකයේ විවිධ ජාතීන්ගේ මිනිස්සු එක්ක confidently communicate කරන කෙනෙක් ✈️❤️ ඒ නිසා English වලට බය වෙන්න එපා. ඔයාට English බැරි නෙමෙයි. ඔයා තාම enough practice කරලා නැහැ. මේ video එක save කරගන්න. English improve කරගන්න කැමති කෙනෙක්ටත් share කරන්න. 👇 #English #LearnEnglish #foryou #EnglishTips #CabinCrew
Lashitha 🇱🇰✈️
Region: AE
Monday 31 August 2026 15:38:33 GMT
Music
Download
Comments
oshen0077 :
limited body wight එකක් තියනවා ද bodybuildering කරන කෙනෙක්ට job එක කරන්න අමාරුයි ද
2026-09-18 15:10:48
0
𓆉 𝘛𝘪𝘥𝘦𝘴 & 𝘗𝘦𝘢𝘬𝘴 ᨒ ོ :
18 ඉඳන් 31 වෙනකන් cabin crew try කරන මම 🙂
2026-09-01 06:10:05
14
Hansaja Denuwantha :
british coucill එක හොදයිද මම එකට තමයි අැතුලත් වුනේ
2026-09-01 10:14:58
1
💜DINU💜 :
aiye Kandy wala thiynv hoda English course ekk kiynnko
2026-09-11 11:48:49
0
😘 Bad kitty😘 :
math danna balan inne
2026-09-16 07:31:21
0
Sachini sewwandhi :
Aiya please inbox
2026-09-01 03:58:18
1
~🖤LAHIRU🤍ʕ•ᴥ•ʔ :
Aiye kollek apply karanakota eyala skin eka gena balana dewal monada?
2026-08-31 20:33:51
1
Marmalade :
Inspiring ❤️❤️❤️
2026-08-31 15:40:49
6
Heshi :
Mokakda English class eka.. hariyta clrear ne.. Institute eka mention karannako.
2026-09-04 07:06:15
0
MHD MUJEEB :
Thank you so much 🥰
2026-09-01 06:32:58
2
°©BossCrew2>™🛫✈️ :
Thank youuhh Ayyah✨❤️
2026-09-01 13:54:12
0
Dulman_cooray ✈︎ :
Lashiiiiii ♥️
2026-09-01 06:57:09
1
AYMAN AYMAN :
how are you?
2026-09-01 01:31:13
0
Ashara subodhani :
thank you ❤️
2026-08-31 15:46:30
0
krish :
Mokadda e institute eka ahune ne
2026-09-03 12:44:46
0
Sathsara 🥹🤍✈️ :
thank you aiya 🥹❤️
2026-09-02 20:30:26
0
Nisal_인두와라 :
Thank u Aiya ❤️
2026-08-31 15:45:53
0
Aladdin :
Thank you so much ✨️❤️
2026-08-31 15:53:52
1
Sachini sewwandhi :
Mt apply krnn ba ne ek kiyla dennko poddk username password wrdi kiynw qualifications okkom thiynw mt🥹👍
2026-09-01 03:58:57
0
Sachini sewwandhi :
Inbox msg ekk dannko 🥹🥹
2026-09-01 03:59:11
0
itazzzzz _me :
cambridge ek hodaid
2026-09-10 02:23:49
0
N-A-W-O :
අයියේ live එකකදි කිව්වා නේ lankan අයට travel කරන්න බැරි රටක් ගැන ඒ මොකද්ද ?
2026-09-01 14:20:05
0
මාලී 💗🌹6753🇰🇼🇱🇰 :
2026-09-01 04:56:25
0
🥰💜💜 :
payment එක කොහොමද brother ඒකෙ
2026-09-01 17:07:06
0
Dham_kalana :
Devananda college
2026-09-01 19:56:17
0
To see more videos from user @lashee09, please go to the Tikwm
homepage.