@casaeencantos1: Olha esse Kit Body Splash Masculino Barbarius e Midtown 200ml by Primacial deixei no carrinho laranja #body #splash #bodyperfume #perfumemasculino #midtown

Achadinhos para Casa 🏠
Achadinhos para Casa 🏠
Open In TikTok:
Region: BR
Monday 31 August 2026 16:39:51 GMT
229
2
0
17

Music

Download

Comments

There are no more comments for this video.
To see more videos from user @casaeencantos1, please go to the Tikwm homepage.

Other Videos

**
**"උදේට අහැරුණාම Good Morning කියන්නවත්, රෑට නිදාගන්න යද්දි Good Night කියන්නවත් මට කෙනෙක් නැහැ. මට daily එහෙම පණිවිඩ එවන කෙනෙකුත් නැහැ. 💔🥀** **මං කෑවද, මොකද කරන්නේ, කොහෙද යන්නේ, පරිස්සමෙන් ගෙදර ගියාද කියලා හොයලා බලන්න කෙනෙක් මගේ ළඟ නැහැ. 'මං ඔයාට ආදරෙයි, මට ඔයාව මතක් වෙනවා, පරිස්සමෙන් ඉන්න' කියලා කියන්න මට කවුරුත් නැහැ. මට ඕනෑම තැනක යන්න පුළුවන්, ඕනෑම දෙයක් කරන්න පුළුවන්... මාව නවත්තන්නවත්, මගෙන් ප්‍රශ්න කරන්නවත් කවුරුත් නැහැ. 🥺🕊️** **ඉතින් මට හිතුණු දේ ඇත්තටම 'නිදහස' ද? නැත්නම් පපුව පතුලෙන්ම දැනෙන 'තනිකම' ද? 🖤 🩹** **සමහර වෙලාවට අපිට ඕනෑවටත් වඩා ලැබෙන නිදහස ඇතුළේ තියෙන්නේ, වචනවලින් කියන්න බැරි තරම් ලොකු පාලුවක් සහ තනිකමක් විතරයි... 🔗✨"** #Loneliness #FreedomVsLoneliness #DeepThoughts #SinhalaQuotes #FeelingAlone @Sponsored Content @tiktok creators

About