@drama.reelsai: The Exiled Heir Is The Divine Mage Part 6 #shortdrama #drama #reels #fyp #viral

Drama Reels
Drama Reels
Open In TikTok:
Region: PH
Monday 31 August 2026 17:35:30 GMT
37493
565
8
25

Music

Download

Comments

rubyazvoppt
BELLA💖🍒 :
Nice one
2026-09-02 17:22:22
0
scorpiondio
dio :
o cara deixa uma galera se lascar pra poder fazer algo kkkk
2026-09-03 12:47:01
0
user618761913
Senja :
Seru banget thankyou😂
2026-09-03 01:00:21
0
n8d_2023
… :
المخرج الغبي استخدم كل انواع الخيال الواسع
2026-09-02 16:42:13
0
yaz73871
yaz :
🥰🥰🥰
2026-09-02 04:09:11
0
thekingooo1
THE KING...👑 :
😅
2026-09-02 01:28:48
0
pandaboyyz
PᴀɴᴅA🐼B🄰🅆🄴🄰N :
😁😁😁
2026-09-01 19:17:31
0
tiktoker_adanemotero
Adan EMOTERO FF🔥🫀 :
😆😆😆
2026-09-03 14:50:00
0
To see more videos from user @drama.reelsai, please go to the Tikwm homepage.

Other Videos

ඔයාගේ සුවද විදගන්න ආස කරපු මට අද සැනසිමක් නැති වෙලා... 🙂💔 දෙපැත්ත ඉදන් විදවන්න බැරි නිසා එක තැනකට ඇවිත් ජිවිතේ හැමදේටම එකටම මුණ දිලා🥺ඔයා එක්කම, ඔයාගෙ ආදරේ එක්කම අනාගතය ලස්සනට කරගන්න හදපු මම වැරදි උනා හැමවෙලේම ඔයා කිව්වෙ මං ඔයාව විනාස කරන්න හදනවා කියලා, එත් එහෙම නෑ 🥺 මං හැමවෙලේම හිතුවෙ ඔයා එක්ක ලස්සනට ජිවත් වෙන්න... මං ගොඩක් හින දැක්කා, අපි දෙන්නා ගෙ අනාගතය ලස්සන කරගන්න මං මහන්සි උනා... ඒත් මං වැටෙන තැනදි 🥺මං ලග ඉදන් මට හයියක් දෙන්න ඔයා අකමැති උනා... බොරු චෝදනා කරලා මං කරපු හැමදේම වැරදි කියලා ඔයාට ඔප්පු කරන්න ඔනි උනා🥺 එත් මං හැමදේම දාරාගෙන ලොකු කාලයක් ඔයාත් එක්ක ඉදිය🥺 අවසානයට හැමදේම දරාගෙන ඉදලා මාව ලෙඩෙක් වෙලා මං නැත්තටම නැති උනා🥺 මං ඉන්න තත්වය ඔයා තේරුම් ගතත් අදටත් ඔයාගෙ මුරන්ඩු කමට 🥺 මගෙන් ඇත් වෙලා ඉන්නයි ඔයාට ඕනි, ඔයාගෙ මතයට වැඩ කරන්නයි ඔන උනෙ🥺 ඒත් දන්නවාද ඔයා දන්නවාද ඔයා මං ලග අද ඉදියා නම් මං ඔයාව රැජිනක් කරලයි පස්ස බලන්නෙ🥺මට ඔනි කරලා තිබුනෙ මං ආදරෙ කරන මනුස්සයාගෙ ආදරේ ලග ඉදන් විදගන්න විතරයි 🥺 ඔයා ඒකට අකමැති කියලා මං දන්නවා 🥺 මං අදටත් කල්පනා කරන්නෙ ඔයාට මට එච්චරම අකමැති ඇයි කියලා 🥺 කමක් නෑ ඔයා හරි සතුටින් නෙ මට මොන දේ උනත් කමක් නෑ ඔයා හරි සතුටින් ඉන්න ඕනි 🥺 මට නැතත් දවසක ඔයාට හරියන්න කියලා මං ප්‍රාර්ථනා කරනවා🥺 මට තවත් මේ දේවල් දරාගන්න පුළුවන් කමක් නෑ🥺ලගදිම දවසක මං මෙ ලොකෙන් යන්නම යයි🥺 මං ඔයාගෙන් ඉල්ලන්නෙ එකම එක දෙයයි. ඔයා නිසා තමයි මං නැති උනෙ කියලා කවදාවත් පසුතැවෙන්න එපා 🥺මොකද මං කැමති නෑ ඔයා පසූ තැවෙනවාට🥺 එදාට මගේ සොහොන ලගට ඇවිත් මට එක පාරක් ආදරේයි කියලා කිව්වා නම් මට ගොඩක් සතුටු හිතෙයි🥺 මං හැමදාම ඔයාට ආදරේයි🥺මට තව වැඩිකාලයක් නෑ🥺ලගදිම දවසකම මරයා එනවා ඔයා ගොඩක් ආදරේ කරපු කෙනාව ඔයාගෙන් වෙන් කරලා අරගෙන යන්න 🥺 එදාට මගේ ආදරේ එක්කම මං වැලලිලා ඉදිවි...🥺 🥺❤️‍🩹 #fypシ゚ #viral #1millionaudition #trending #capcut

About