@zanz_diary: මේ ලෝකේ මිනිස්සු ජාතියක් ඉන්නවා ටිකක් වෙනස්... ඒ මිනිස්සු හරිම ප්‍රේමණීයයි.. හරිම සාරාගීකයි එයාලා ජනයාගෙන් පිරුණු කොළඹ වීදි මැද්දේ නිදහස තියන ආර්ට් එකක් දකිනවා සීතල පිරුණු කඳු මුදුන් වල ඇවිදිද්දී වේළුණු කොළ මල් එකතු කරනවා තනිවම කෝපි උගුරක් බොන ගමන් අවන්හලක ඉදන් , ඒ අවන්හලේම කෝපි කෝප්පයක් තොළගාන පෙම්වතුන් දෙපළගේ ආදරේ දැකල තමන්ගේ හිත පුරෝගනන්වා.. තමන් තනිව යන මඟතොටක අතින් අල්ලන් යන ජෝඩුවකගේ ආදරේ දැක්කම තමන්ටත් ආදරේ දැනෙනවා.. ඒ දිහා හිනාවෙලා බලන් ඉන්නවා.. පාරේ හම්බෙන නන්නාදුනන පොඩි එකෙක් එක්ක හිනාවෙනව, පාර අයිනේ ඉන්න පොඩි බලු පැටියෙක්ව හුරතල් කරනවා.. පූසෝ බල්ලෝ කුරුල්ලෝ මාළු කියල වෙන්කරන් නැතුව ස්වභාවදර්මයේ ඉන්න හැම සතා සිව්පාවටම ආදරේ කරනවා.. ඉර හඳ තරු මල් මුහුදු දිය ඇලි කඳු වෙරළ කියල වෙන්කිරීමකින් තොරව විශ්වයේම තියන ජීවී අජිවී වස්තු එක්ක පෙමින් බැඳෙනවා.. බස් එකක යනකොට ජංගම දුරකතනය ඔබනවා වෙනුවට පොතක් කියවනවා.. රැල්ලට යන ටෙලිඩ්‍රාමා , චිත්‍රපට , ගීත වෙනුවට වෙනස් විදියේ කතා,චිත්‍රපට,ගීත භාශාවකින් තොරව රසවිඳිනවා.. තමන්ට අහිමිවුණ තමන්ගේ ම වෙලා තිබ්බ ආදර කතාවල හිටපු තමන් ආදරේ කරපු කෙනා වෙනකෙනක් එක්ක සතුටින් ගෙවන ජීවිතේ දැකල ලස්සන හිනාවකින් මූණ පුරෝගන්නවා.. ආගම ඔලුව උඩ තියන් නැති උනාට පංසල පල්ලිය දිහා එක විදියේ කෝණයකින් බලනවා මේ විදියේ මිනිස්සු කොට්ඨාසයක් ඉන්නවා තමන්ගේ බඩට නොකෑවත් තමන්ගේ පර්ස් එකේ තියන අන්තිම සීයේ කොලෙන් බඩගින්නෙ ඉන්න තව කෙනෙක්ට කෑම එකක් අරන් දෙන... අසංවේදී නූතන සමාජයක අතීශය සංවේදී සංකීර්ණ නොවන පිරිසක් අදටත් අපි මේ ඇවිදයන මඟතොට ඉඳල හිටල හරි මුණගැහෙනවා.. මම ඒ සංවේදී කොටසින් එකෙක් ඔයත් ඒ කොටසට එකතුවෙන්න බලන්න.. මොකද මේ මිහිතලයට ඕනි එහෙම මිනිස්සු! Kovindu Prabhashwara #fyp #foryou #rain #mountain

ZaN
ZaN
Open In TikTok:
Region: LK
Monday 31 August 2026 18:48:02 GMT
3706
566
15
19

Music

Download

Comments

zayshnila
Aysh🐰 :
Ow math ehamai.Mn thawath ehemai.hamotma senasima denwa.habei a minissu mata mawath epa kerewwa
2026-09-01 17:38:10
0
_justkavii
කා.දි. :
නිදහස | 🎶
2026-09-05 19:24:43
0
dilshan.hewamaddumage
Dil🥹🧿🪬🥀 :
කියපු හැමදේම වගේ තියෙනවා, ඒත් මං කොහේදෝ මගේ ජීවිතේ අතරමං කරගෙන, මං දැන් මං ආසම ඒ මනුස්සයව ජීවත් කරවන්න උත්සාහ ගන්නවා.. ❤️
2026-09-01 10:51:45
1
tharukaheshan9697
තාරු タール :
Same 🔄🍃
2026-09-02 12:08:22
0
denuwanjanith3
Jani | ජනි | ஜனி ❤️🖇️ :
Caption ek ewnko
2026-09-01 15:02:47
1
sandaruwantharaka6
sandaruwantharaka6 :
🥰🥰🥰
2026-09-04 01:32:54
0
sachiya27_
Sachin Chamika_〽️ :
💕
2026-09-01 20:38:15
0
_kavi_vibes_
ᴷᵃᵛⁱ ⱽⁱᵇᵉˢ ᥫ᭡. :
❤️
2026-09-01 14:27:02
0
gamidusammithh
Gamidusammith :
🫶🏻
2026-09-01 08:41:07
0
navodani91
W P N NAWODANi 🌼 :
🥺
2026-09-01 05:05:04
0
_.kubiya._04
𝗧 " 💋 :
❤️‍🩹
2026-09-01 02:43:43
0
sithum.caldera
Sithum.Caldera :
😍😍😍
2026-08-31 19:06:11
0
astro_m_o_o_n
Dilshani :
🖤🖤🖤
2026-09-04 16:29:55
0
To see more videos from user @zanz_diary, please go to the Tikwm homepage.

Other Videos


About