@sajanashamanidissanayaka: නරකම හැඟීම කියන්නේ තව ටිකක් බලා ඉන්නවද, නැත්නම් අත්හරිනවද කියලා තීරණය කරගන්න බැරිකම... මොකද, දම්වැලක පුරුකකුයි කඹ කෑල්ලකුයි එකතු වුණා කියලා ඒ දෙක එකට බැඳී ඉන්න තරම් ශක්තිමත් බැඳීමක් හැදෙන්නෙ නෑ. සමහර බැඳීම්වල ප්‍රශ්නෙ ආදරේ නැතිකම නෙවෙයි... ඒ බැඳීම රඳවාගන්න තරම් ශක්තියක් දෙන්නා ළඟම නැතිකම. #sajanaquotes #foryoupage❤️❤️ #onemillionaudition #TikTokSriLanka #fypシ
Sajana S Dissanayaka
Region: LK
Monday 31 August 2026 20:33:24 GMT
Music
Download
Comments
indika :
එකනම් ඇත්ත ❤️❤️❤️
2026-08-31 20:34:54
1
indika :
❤️❤️❤️🌹🌹🌹🥰🥰🥰
2026-08-31 20:35:01
1
To see more videos from user @sajanashamanidissanayaka, please go to the Tikwm
homepage.