@troquinhoetrocado: 😂😂😂 #inteligenciaartificial #comedia #frutasfalantes #humortiktok #viral

Troquinho e trocado
Troquinho e trocado
Open In TikTok:
Region: BR
Monday 31 August 2026 21:54:40 GMT
912
62
0
7

Music

Download

Comments

There are no more comments for this video.
To see more videos from user @troquinhoetrocado, please go to the Tikwm homepage.

Other Videos

දහතුන් වසරක අවසානය ❤️💐 අවසන් දවසේ සොදුරු මතක ❤️ පොඩි කාලෙ ඉක්මනට ඉස්කෝලෙ ගිහින් ඉවර කරන්න ඕනෙ,ඉස්කෝලෙ යන එක කරදරයි කියල හිතපු අපි,පාසල් ජීවිතේ ඒ අවසාන දවසටත් ආවා, ඒත්, අදින් මේ කරදරේ ඉවරයි කියන හැගීම වෙනුවට,අනේ අදින් පස්සෙ යලට මහටවත් යන්න ඉස්කෝලයක් නෑ කියන හැගීම හරිම තදින් දැනෙනවා... පාසල් ජීවිතේ පොඩි කාලෙ සොදුරු නොවුනත්,මම තෝර ගත්ත අංශයෙ ගුරුවරු, මට ලැබුන යාලුවො නිසාම අවසන් වසර දෙක හරිම සුන්දර උනා,යලට මහට ගියත් ගිය හැම දවසක්ම මතකයන් එකතුවන සොදුරු දවස් උනා.. එවන් සොදුරු මතක මැද අද දින පාසල් දිවියේ අවසානය සනිටුහන් කරමි... මෙතෙක් කලක් මා හා රැදී සිටි ඔබට ස්තූතියි ❤️🇸🇻.... #Schoolend #Alend #wadduwacentralcollege #memories #lovelyfriends  @R A S H 🐾 @just_renuuuu @_rasaaaa

About